EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ සල්ලි..............
    එෆ් එම් කාරයෝ ළිදේ පනිනවා දැක්ක නං..............
    තාම ඕක දෙරනේ නං ගියේ නෑ.. වෙන fm චැනල් වල යනවද දන්නේ නෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: එල එල දෙන්නම් උඹේ රෙදි ගැලවෙන්න..... :P



    :cool: මචන්, මෙන්න මේකක්, ජපානෙන් ගෙන්ව ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ නේ.....?? :oo:



    :cool::cool:

    ජපානෙන් නම් ශුවර් නෑ බං... තිබ්බත් ඕක හෙන ගනන් වෙයි... චයිනා වල තමයි අඩුම...
     
    Status
    Not open for further replies.