machanlaaaaaaa......
PHYTHON language eken industry eke use karanne monawadata
honda prashnayak !! denata thiyena disadvantage nethi language eka (99%). Google is mainly relying on python 
languages tikak dannawa specialized nam ne. man kemathima petha Network Programming![]()
මම නම් කැමතිම socket programming
eth seen eka lankawe jobs thiyenawada kiyana ekai 
machan .net ungen help ekak ona.iyeth mama meka ahuwa.mata wpf wala data wagayk invoice ekaka template ekaka print karaganna ona.mama pdf ekata data print karanne use karanne itextsharp library eka.ekenma karaganna widiyak dannawa nan hondai machan.mama danata pdf ekata data nan print karanawa.mata ona invoice ekak wage wenna template eka.help ekak diyanko dannawa nan
ekath ela area ekak thamai machaneth seen eka lankawe jobs thiyenawada kiyana ekai
![]()
if you know what I mean![]()
මචො, Invoice Print කරන්න PDF කර කර ඉන්න එපා, ගොඩක් උන් ඉගෙන ගන්න කාලෙ කරන්නෙ ඕක තමයි, ඒත් ඒක Practical නැ බං, System එක Unstable වෙනවා ඔවාගෙන්.
උබට A4 / Legal වගේ ඕන නම්, සහ Printed Paper එකක Print කරනවා නම් අනිවා Crystal Report වල Generate කරගන්න, CR වලින් පුලුවන් Report එක හදලා, User ට පෙන්නෙ නැතුව කෙලින්ම Printer එකට යවන්න, මම නම් හදන හැම සිස්ටම් එකක් ම සහ, මම දැකල තියෙන හොද Systems 90% කම කරන්නෙ ඕක,
එහෙම නැත්නම් .නෙට් වලින්ම කරන්න පුලුවන් ක්‍රමයකුත් තියෙන්වා, ඒත් ඒ ක්‍රමේන් Printed Paper එකක, fields වලට හරියටම Align කරන්න අමාරුයි.
හිටපු ගමන් එහෙ මෙහෙ පනිනවා, පනිනවා, DOT metric වල පරක්කු වෙනවා.
POS ප්‍රින්ටර් එකක නම් මචො, ඔය මොනාවත් නැතුව ඒකත් එක්ක එන SDK එක පාවිච්චි කරන්න, vb6, Java, .net, C++, Delphi ඔක්කොගෙන්ම එනවා, ඔයා කරන Language එකට නැතිම උනොත්, VB6 වලින් ActiveX එකක් හදාගෙන ඔයාගෙ Language එකෙන් wrapper එකක් හදාගන්න,
Epson t-81 වගේ එකක නම් කන සාක්කුවෙදාගෙන වැඩ පෙන්නන්න පුලුවන්.
Socket Programming වලට Job නැ බං, මම විහිලුවක් කලේ, Hacking වලදි, Reverse Connections / Back Connections ගන්න, IRC Bots හදන්න, DDOS වලදි, RAT/ Trojans හදන්න නම් ඉතින් Socket දෙයියෙක් වෙන්න ඕන,![]()
pdf seen eka machan dan goda daagaththa witharai
owu uba kiyana kathawa issarahata balanawaපට්ට යකො. මම if you know what I mean කියලා දාන්න ගියා බං, මුන් වෙන එකක් හිතයි කියලා දැම්මෙ නැ . .. ලොල්, ,
උබට ගොනාට සේ තේරුනා නේද ?? ? ? LMFAO




ප්රෝග්රමින් මිත්‍යයා මත
.
.
.
6. Smart programmer writes the fastest code
සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.
7. Old is Gold
කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.
8. You need to know maths to code
විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.
10. I Am Woman. I Can’t Code.
අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.

Var MKRanga : array of [delphi,C++,java,.net,php,html,asp,autoit];
ow ban eka nam sira. patta happy ekak thiyanne katta kala kala paya ganan code karala anthimeta result eka baladdinmama exam anagaththeth programming karanda gihin. study kerilla paththaka dala code karanawa
exam yana dawaseth ude pandara aharila coding
eth ithin ekata pinsidda wenda dan jobak karanawa
hobby ekama job eka una nisa mara happy ban
umbalath job eka umbalage hobby eka karaganilla ethakota wada karanda patta easy
![]()
![]()


aniwa ban![]()
mehema thread ekak dapu eka nam sirawata hondai ban. mokada field eke ewunta problems, experience + knowledge share karaganda puluwan. api kattiya set wela patta wadak demu.
ElaKiri Programmer's Club
![]()