ආයිබෝ වේවා.......

ආවා නම් දණ ගහපිය![]()
umba inna hariyaka dana gahuwoth nam apayojanayak thamai![]()

චෝගම් එකට බැහැලා වැඩ මූ..මොකෝ බොල උඹට වෙලා තියෙන්නේ...? දැන් ද ජොබ් එක කරන්නෙ...?![]()

හිකිස්...උඹට තාම අමතක නැහැ නේ එදා?![]()
අම්මටසිරි! මෙන්න යකා සිංහලෙන් කොටනවා!![]()
ලිඳක් ලිඳක් දුටිමි ලිඳක්// ලස්සන ලිඳක් හහා ලස්සන ලිඳක්......

අම්මටසිරි! මෙන්න යකා සිංහලෙන් කොටනවා!![]()
සින්හල වලට ඉස්කෝලෙ ප්රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්රයක් දෙනව 
මොකෝ බොල උඹට වෙලා තියෙන්නේ...? දැන් ද ජොබ් එක කරන්නෙ...?![]()

සංජියගෙ බොසත් ළිඳෙමටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැනසින්හල වලට ඉස්කෝලෙ ප්රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්රයක් දෙනව
![]()

උඹව නං බො නොවුනට කමක් නෑ..![]()

මටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැන![]()

මොකෝ බොල උඹට වෙලා තියෙන්නේ...? දැන් ද ජොබ් එක කරන්නෙ...?![]()
කොයි වෙලෙත් සුද්දෙන්ම සිංහල දෙසන උන් ඉද්දි තමයි මට ඕක හම්බුනේ..සුද්ධ සිංහල වලටද .?![]()
තාමත් තියනවා හම්බුන පොත් දෙක : ක්ලාක් ගේ 2001, 2010 දෙකේ එස්.එම්. බන්දුසිල කරපු පරිවර්තන.මල කරුමයක් පඩිසන් දීලා ඉන්නේ මේ ටිකේ........ ආච්චිගේ රෙද්දේ චෝගං එකක් නිසා මෙලෝ නිදහසක් නෑ.......

මටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැන![]()
උඹේ සින්හල එල.