EK Married Club-8

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිකිස්...උඹට තාම අමතක නැහැ නේ එදා?:lol::lol::lol::lol:

    :D

    ලිඳක් ලිඳක් දුටිමි ලිඳක්// ලස්සන ලිඳක් හහා ලස්සන ලිඳක්......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D

    ලිඳක් ලිඳක් දුටිමි ලිඳක්// ලස්සන ලිඳක් හහා ලස්සන ලිඳක්......
    අම්මටසිරි! මෙන්න යකා සිංහලෙන් කොටනවා! :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්මටසිරි! මෙන්න යකා සිංහලෙන් කොටනවා! :D

    :) සින්හල වලට ඉස්කෝලෙ ප්‍රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්‍රයක් දෙනව :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :) සින්හල වලට ඉස්කෝලෙ ප්‍රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්‍රයක් දෙනව :)
    මටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්‍රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැන :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්‍රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැන :lol:

    සුද්ධ සිංහල වලටද .? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ බොල උඹට වෙලා තියෙන්නේ...? දැන් ද ජොබ් එක කරන්නෙ...? :rofl:

    මල කරුමයක් පඩිසන් දීලා ඉන්නේ මේ ටිකේ........ ආච්චිගේ රෙද්දේ චෝගං එකක් නිසා මෙලෝ නිදහසක් නෑ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුද්ධ සිංහල වලටද .? :lol:
    කොයි වෙලෙත් සුද්දෙන්ම සිංහල දෙසන උන් ඉද්දි තමයි මට ඕක හම්බුනේ..:D තාමත් තියනවා හම්බුන පොත් දෙක : ක්ලාක් ගේ 2001, 2010 දෙකේ එස්.එම්. බන්දුසිල කරපු පරිවර්තන.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල කරුමයක් පඩිසන් දීලා ඉන්නේ මේ ටිකේ........ ආච්චිගේ රෙද්දේ චෝගං එකක් නිසා මෙලෝ නිදහසක් නෑ.......

    ආ.. අර කිව්ව සීන් එක නේ.... :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් 9වසරෙ ඉද්දි ඉස්කෝලෙන් ප්‍රයිස් එකක් හම්බුනා සිංහල වලට... සිංහල ටීචර් ටත් පුදුමයි ඒක ගැන :lol:

    :) උඹේ සින්හල එල.

    උඹට නම් ඉන්ග්‍රීසි වලට 1 වසරෙ ඉඳන්ම ප්‍රයිස් හම්බෙන්න ඇති නේ.
     
    Status
    Not open for further replies.