EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලබන විල්තෙරට ගීත තෝරා අවසන් බව දන්වනු කැමැත්තෙමි...........
    පරණ හුචක්කු සෙට් එකක් මේ පාර.....
    පිරිපහදු නැතිව..............

    ළිදේ පැනපිය..............:growl:
    :lol: :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලබන විල්තෙරට ගීත තෝරා අවසන් බව දන්වනු කැමැත්තෙමි...........
    පරණ හුචක්කු සෙට් එකක් මේ පාර.....
    පිරිපහදු නැතිව..............

    ළිදේ පැනපිය..............:growl:

    මතක ඇතුව ඒ ගමන්ම ආත්මෙත් මාරු කරන් වර:lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ කියන්නේ දෙක සෙට් වේවා කියන එකනේ?:shocked:

    දැන් ඉතින් කාගෙන කාගෙන යන්නයි තියෙන්නේ ලවක් දෙවක් නැතුව මුල හිටං:lol::lol::lol::lol::lol::lol:

    :angry::angry::angry::angry::angry::angry:එම්බා යක් දෙස්ස,ලිඳේ වැටුනේ මා නොව තෙපි වන්නාහුය.
    මා ඉදිරියේ දණ්ඩ නමස්කාර කිරීමේ ආදීනව අත්විඳි සෙයකි නුඹේ ප්‍රකාශයේ ගැබ් වනුයේ,එදා දනින් වැටී දෙපරංශය පසාරු කරගත් බව මතක් වී තා විසින් උක්ත ප්‍රකාශය කල බැව් මම දනිමි,
    තා අධෝමුඛය පිරියම් කර ගත්තේ හණ හුයෙන් බව මා හට එම වෙදැදුරු තුමන් විසින්ද පවසන ලදී



    ඉස්කෝලේ ගියෙත් කැන්ගරු දේශේ වෙන්ටැ:lol:

    dan adho mukaya kiyala kivvata eda ekata umba kivve sri mukaya kiyala neda. umbe sinhala nam ela monawa unath. mage sri adho mukaya pasaru kireema lesi wenne na, thanakola kapana ekakuth aran waren pasaru karanna enakota :)

    iskole giye na, chithra katha paththara balala igena gatte :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලබන විල්තෙරට ගීත තෝරා අවසන් බව දන්වනු කැමැත්තෙමි...........
    පරණ හුචක්කු සෙට් එකක් මේ පාර.....
    පිරිපහදු නැතිව..............

    ළිදේ පැනපිය..............:growl:
    කිඹුල්ලු වතුරට කැමති උනාට අපි වතුඅර එච්චර කැමති නැහැ :no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලබන විල්තෙරට ගීත තෝරා අවසන් බව දන්වනු කැමැත්තෙමි...........
    පරණ හුචක්කු සෙට් එකක් මේ පාර.....
    පිරිපහදු නැතිව..............

    ළිදේ පැනපිය..............:growl:

    ow ban thaththa sinhalen liana ewa dakkama aprabansha wage. hariyata danne nathi unath habai koi bashawatath hena adarayak thiyenne. bashawa kianne hena balawath deyak.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතක ඇතුව ඒ ගමන්ම ආත්මෙත් මාරු කරන් වර:lol::lol::lol:
    මම මොකටද යකෝ ආත්මෙ මාරු කරන්නේ.........
    මොකද මම අර කොමඩු බබා ල වගේ පාහර වැඩ කරල තියනව ද මේකෙ උන්ට...........:growl::growl::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මොකටද යකෝ ආත්මෙ මාරු කරන්නේ.........
    මොකද මම අර කොමඩු බබා ල වගේ පාහර වැඩ කරල තියනව ද මේකෙ උන්ට...........:growl::growl::growl:
    මොකෝ මේ අහක යන තොප්පි බලෙන් දාගෙන ? :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරක හලලා හින්ද තොප්පි දැක්කම ආසයි ලු :oo:
    මාතියා අප ශලන්න සුදු නොනෙට අරං දීපු වණ්ඩිය ඉක්මන් එකේ දාල තමිල් මක්කල්ට දෙන්න හදන්නේ නෑ...
    ශරිය.....
    එන්රු එ කලිෂම් පොම වන්දදා...........:dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kosandpol 832
    SANJEE 489
    urajdrlk 467
    tharinda76 449
    minipura 318
    dath kimbula 257
    kingdewi 232
    malkavi 142
    mal pappa 141
    WICKILEAKS 118
    mldarshana 116
    Malitharox 107
    NO_MeRcY 105
    yakshaya 103
    kputha 85
    Sun_Boy 82
    chamithcp 64
    Dinushasankalpa 51
    ashmi 29
    anju.r 20
    delmar 16
    Gasa84 15
    Honest-killer 15
    kra 10

    මේ පාර ඇදගෙන යන්නේ අපේ කොසා වගේ......... :cool::cool::cool::cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    dan adho mukaya kiyala kivvata eda ekata umba kivve sri mukaya kiyala neda. umbe sinhala nam ela monawa unath. mage sri adho mukaya pasaru kireema lesi wenne na, thanakola kapana ekakuth aran waren pasaru karanna enakota :)

    iskole giye na, chithra katha paththara balala igena gatte :)
    ඒකාලේ තණකොළ තිබ්බේ නැහැනේ:lol::lol::lol::lol:
    දැන් වැවිල ඇති එහෙනං
    මම මොකටද යකෝ ආත්මෙ මාරු කරන්නේ.........
    මොකද මම අර කොමඩු බබා ල වගේ පාහර වැඩ කරල තියනව ද මේකෙ උන්ට...........:growl::growl::growl:
    හිකිස්....නෑ නෑ මම ලො.ලො.කො විසින් කරන්නට යෙදුන උක්ත ප්‍රකාශයට ඌන පුරණයක් එකතු කර විතාරයි.වරදවා වටහාගනීමක්.:no::no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosandpol 832
    SANJEE 489
    urajdrlk 467
    tharinda76 449
    minipura 318
    dath kimbula 257
    kingdewi 232
    malkavi 142
    mal pappa 141
    WICKILEAKS 118
    mldarshana 116
    Malitharox 107
    NO_MeRcY 105
    yakshaya 103
    kputha 85
    Sun_Boy 82
    chamithcp 64
    Dinushasankalpa 51
    ashmi 29
    anju.r 20
    delmar 16
    Gasa84 15
    Honest-killer 15
    kra 10

    මේ පාර ඇදගෙන යන්නේ අපේ කොසා වගේ......... :cool::cool::cool::cool:
    වමාරන් කන්නේ නැතුව! :lol:
     
    Status
    Not open for further replies.