EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොයි වෙලෙත් සුද්දෙන්ම සිංහල දෙසන උන් ඉද්දි තමයි මට ඕක හම්බුනේ..:D තාමත් තියනවා හම්බුන පොත් දෙක : ක්ලාක් ගේ 2001, 2010 දෙකේ එස්.එම්. බන්දුසිල කරපු පරිවර්තන.

    ඒ කාලේ උඹ ට්විස්ටඩ් එක්ක කඩු පාරවල් දානකොට මම හිතං හිටියේ උඹ ලංසි ඩයල් එකක් කියලා... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :) උඹේ සින්හල එල.

    උඹට නම් ඉන්ග්‍රීසි වලට 1 වසරෙ ඉඳන්ම ප්‍රයිස් හම්බෙන්න ඇති නේ.
    කවදාවත් හම්බෙලා නෑ බං.

    මගේ සිංහල නං පොඩ්ඩක් වත් හොඳ නෑ. දැන් උනත් ඔය නියම 'න'යනු 'ල'යනු වදින්නේ මේ google input එක පාවිච්චි කරන හින්දා :sorry:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි ඉතින් බොසා හිතන්නෙ මූ වැඩ කරනබ කියලනෙ :baffled:

    ත්‍රෙඩ් එකක දැක්ක උඹ දන්න ප්‍රෝග්‍රැමින්ග් ලැන්ග්වේජ් තොගේ. එල එල.

    පයි.තන් ගැන නම් මටත් ආස හිතුන :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එකක දැක්ක උඹ දන්න ප්‍රෝග්‍රැමින්ග් ලැන්ග්වේජ් තොගේ. එල එල.

    පයි.තන් ගැන නම් මටත් ආස හිතුන :)

    තන් නම් අවුලක් නෑ.. පයි ගැන ආස වෙච්ච එකට තමයි ටිකක් බය.... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ත්‍රෙඩ් එකක දැක්ක උඹ දන්න ප්‍රෝග්‍රැමින්ග් ලැන්ග්වේජ් තොගේ. එල එල.

    පයි.තන් ගැන නම් මටත් ආස හිතුන :)

    :shocked:

    තන් නම් අවුලක් නෑ.. පයි ගැන ආස වෙච්ච එකට තමයි ටිකක් බය.... :baffled:

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවදාවත් හම්බෙලා නෑ බං.

    මගේ සිංහල නං පොඩ්ඩක් වත් හොඳ නෑ. දැන් උනත් ඔය නියම 'න'යනු 'ල'යනු වදින්නේ මේ google input එක පාවිච්චි කරන හින්දා :sorry:

    එහෙම ශුවර් එකට උඹ එන්ගලන්තෙ වගේ ඉගෙන ගන්න ඇත්තෙ :)

    google input අහල නෑ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කාලේ උඹ ට්විස්ටඩ් එක්ක කඩු පාරවල් දානකොට මම හිතං හිටියේ උඹ ලංසි ඩයල් එකක් කියලා... :lol:
    :lol:
    ඕකට එදවස් වලත් අහලා තිබුනා..
    මම කැමති නෑ ඉංග්‍රීසියෙන් සිංහල කොටන්න. ඒක කියවන්න ගියාම මල පනිනවා. ඒ දවස් වලත් ඕක මම කියලා තිබ්බා. අනික ඉංග්‍රීසියෙන් පද හසුරවන විදියට සිංහලෙන් දාන්න බෑ මට. ඉතින් කඩ්ඩෙන්ම දැම්මා. මදුරයා realtime singlish එක හැදුවාට පස්සේ තමයි සිංහලෙන් කොටන්න පටන් ගත්තේ. එක ලිනක්ස් වලත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් නිසා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම ශුවර් එකට උඹ එන්ගලන්තෙ වගේ ඉගෙන ගන්න ඇත්තෙ :)

    google input අහල නෑ?
    පිස්සුද බං ? වැඩි කාලයක් ඉගෙන ගත්තේ රත්නපුරේ..
    හැබැයි පොඩි කාලේ ඉඳන්ම අපිට ඉංග්‍රීසි පුරුදු කළා ගෙදරින්. කොහොමත් නෑයන්ට උනත් කඩ්ඩ හොඳට පුළුවන්. ඉස්සර ආච්චිලගේ ගෙවල් වල (එහෙ ගියා කියන්නේ නෑ ගෙවල් 5,6 කට ගිහින් තමයි එන්නේ ) ගියාමත් කඩ්ඩෙන් වනන්නේ.. පස්සේ කතා පොත් එහෙම කියවන්න සෙට් උනා. එකෙන් බාසාව ගොඩක් පුරුදු උනා. අනික තාත්තා පත්තරේ යන crosswords එහෙම කරනවා. මම ලව්වා තමයි සමහර වචන වල තේරුම හොයවන්නේ ඩික්ෂනරි එකෙන්. බාසාවට ආස උනේ ඔහොමයි.

    edit:
    Google input tools :
    http://www.google.com/inputtools/windows/
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ක්‍රිස්මස් පාටියකට ප්ලේ ලිස්ට් එකක් හද්හන්න ඕන, මම මාරු, කට්ටියම චෝගමානන්දයේ ප්‍රීතිප්‍රමෝදයෙන් ඇලළේවා :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ක්‍රිස්මස් පාටියකට ප්ලේ ලිස්ට් එකක් හද්හන්න ඕන, මම මාරු, කට්ටියම චෝගමානන්දයේ ප්‍රීතිප්‍රමෝදයෙන් ඇලළේවා :)
    තාම නොවැම්බර්නෙ.. දැන්මම ක්‍රිස්මස් පාටි දානවාද ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද බං ? වැඩි කාලයක් ඉගෙන ගත්තේ රත්නපුරේ..
    හැබැයි පොඩි කාලේ ඉඳන්ම අපිට ඉංග්‍රීසි පුරුදු කළා ගෙදරින්. කොහොමත් නෑයන්ට උනත් කඩ්ඩ හොඳට පුළුවන්. ඉස්සර ආච්චිලගේ ගෙවල් වල (එහෙ ගියා කියන්නේ නෑ ගෙවල් 5,6 කට ගිහින් තමයි එන්නේ ) ගියාමත් කඩ්ඩෙන් වනන්නේ.. පස්සේ කතා පොත් එහෙම කියවන්න සෙට් උනා. එකෙන් බාසාව ගොඩක් පුරුදු උනා. අනික තාත්තා පත්තරේ යන crosswords එහෙම කරනවා. මම ලව්වා තමයි සමහර වචන වල තේරුම හොයවන්නේ ඩික්ෂනරි එකෙන්. බාසාවට ආස උනේ ඔහොමයි.

    edit:
    Google input tools :
    http://www.google.com/inputtools/windows/

    එල, අපේ තාත්තට නම් සෑහෙන්න ලියන ඉන්හ්‍රීසි පුළුවන්. මමත් ගොඩක් කියෙව්ව ඒ කාලෙ, දැන් නම් කියවනව අඩුයි. උඹලගෙ තාත්ත හරි විදිහ තමයි කියල දීල තියෙන්නෙ, භාෂාවක් ඉගෙන ගන්න කෙටි ක්‍රම නෑ. අපේ තාත්ත ඇස් හරියට පේන්නෙත් නැතුව තාමත් අම්බානට කියවනවා, දැනට සින්හල ඇර භාෂා 3ක් හොදට ලියන්න පුළුවන් (ඉන්ග්‍රීසි, ජපන්, දෙමළ). පාළිත් පුළුවන් ලු ඉස්සර නම්.

    මට නම් එකක් වත් බෑ හරියට :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තාම නොවැම්බර්නෙ.. දැන්මම ක්‍රිස්මස් පාටි දානවාද ?

    office eke ekak ban. unta dj kenek ganna salli nah, mata karanna puluwan da ahuwa. owa karanna gihin thiyana job kattath gahala yanna ida thiyana nisa mama kivva ona nam backup ekata play lists tikak hadala dennam kiala.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල, අපේ තාත්තට නම් සෑහෙන්න ලියන ඉන්හ්‍රීසි පුළුවන්. මමත් ගොඩක් කියෙව්ව ඒ කාලෙ, දැන් නම් කියවනව අඩුයි. උඹලගෙ තාත්ත හරි විදිහ තමයි කියල දීල තියෙන්නෙ, භාෂාවක් ඉගෙන ගන්න කෙටි ක්‍රම නෑ. අපේ තාත්ත ඇස් හරියට පේන්නෙත් නැතුව තාමත් අම්බානට කියවනවා, දැනට සින්හල ඇර භාෂා 3ක් හොදට ලියන්න පුළුවන් (ඉන්ග්‍රීසි, ජපන්, දෙමළ). පාළිත් පුළුවන් ලු ඉස්සර නම්.

    මට නම් එකක් වත් බෑ හරියට :)
    ජපන් ?
    සැහෙන්න අමාරු භාෂාවක්නෙ.. :cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යිබෝ වේවා.......
    ඒ කියන්නේ දෙක සෙට් වේවා කියන එකනේ?:shocked:
    :oo: මේ ඉන්නේ මම..... :cool:
    දැන් ඉතින් කාගෙන කාගෙන යන්නයි තියෙන්නේ ලවක් දෙවක් නැතුව මුල හිටං:lol::lol::lol::lol::lol::lol:
    :D

    ලිඳක් ලිඳක් දුටිමි ලිඳක්// ලස්සන ලිඳක් හහා ලස්සන ලිඳක්......
    :angry::angry::angry::angry::angry::angry:එම්බා යක් දෙස්ස,ලිඳේ වැටුනේ මා නොව තෙපි වන්නාහුය.
    මා ඉදිරියේ දණ්ඩ නමස්කාර කිරීමේ ආදීනව අත්විඳි සෙයකි නුඹේ ප්‍රකාශයේ ගැබ් වනුයේ,එදා දනින් වැටී දෙපරංශය පසාරු කරගත් බව මතක් වී තා විසින් උක්ත ප්‍රකාශය කල බැව් මම දනිමි,
    තා අධෝමුඛය පිරියම් කර ගත්තේ හණ හුයෙන් බව මා හට එම වෙදැදුරු තුමන් විසින්ද පවසන ලදී

    :) සින්හල වලට ඉස්කෝලෙ ප්‍රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්‍රයක් දෙනව :)

    ඉස්කෝලේ ගියෙත් කැන්ගරු දේශේ වෙන්ටැ:lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන විල්තෙරට ගීත තෝරා අවසන් බව දන්වනු කැමැත්තෙමි...........
    පරණ හුචක්කු සෙට් එකක් මේ පාර.....
    පිරිපහදු නැතිව..............
    එල, අපේ තාත්තට නම් සෑහෙන්න ලියන ඉන්හ්‍රීසි පුළුවන්. මමත් ගොඩක් කියෙව්ව ඒ කාලෙ, දැන් නම් කියවනව අඩුයි. උඹලගෙ තාත්ත හරි විදිහ තමයි කියල දීල තියෙන්නෙ, භාෂාවක් ඉගෙන ගන්න කෙටි ක්‍රම නෑ. අපේ තාත්ත ඇස් හරියට පේන්නෙත් නැතුව තාමත් අම්බානට කියවනවා, දැනට සින්හල ඇර භාෂා 3ක් හොදට ලියන්න පුළුවන් (ඉන්ග්‍රීසි, ජපන්, දෙමළ). පාළිත් පුළුවන් ලු ඉස්සර නම්.

    මට නම් එකක් වත් බෑ හරියට :)
    ළිදේ පැනපිය..............:growl:
     
    Status
    Not open for further replies.