EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකට වඩා තිබුනා හෝ නැතා හෝ එක නළලේ තියාගෙන වගේනේ හැසිරුනේ නේද....... :lol::lol:
    මූ සැලකුවෙත් එහෙමනෙ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකට වඩා තිබුනා හෝ නැතා හෝ එක නළලේ තියාගෙන වගේනේ හැසිරුනේ නේද....... :lol::lol:
    තාම ඒක තියා ගෙන තමා ඉන්නේ.....
    ඥරු ඥුරු ගානව ආයෙ ගන්න කියලා......මම කිව්ව **ට ඇපොලජයිසින් ලෙටර් එකක් එවන්න එතකොට මම කොන්දේසි සහිතව ගන්නං කියල මාස 6කට.....
    තාම නෑ ලියුම...හැබැයි ඥරු ඥරු ගානව එස්එම්එස් වලින්................
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ තාම කවියාගේ රෙදි ගලවනවාද දන්නේ නෑ.. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ සැලකුවෙත් එහෙමනෙ..
    එකෙක් විතරක් ඉන්න කොට සහ වෙන උන් හොයා ගන්න පට්ට අමාරු කොට එහෙම වෙනව බං.....
    උඹලත් තමන් ගෙම දෙයක් කරන්න අරං සේවකයො ගත්තාම තේරෙයි:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban high count lu reports awul iye nam ..doctor ta pennuwa dan nam shape machan viral infection ekak :oo:



    :no:
    එහෙනං බෙහෙත් වලින්ම හරියයි.
    මුන්ට උන එනවා තරං අපිට බය වෙන්න වෙන කෙස් එකක් නෑ! :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං බෙහෙත් වලින්ම හරියයි.
    මුන්ට උන එනවා තරං අපිට බය වෙන්න වෙන කෙස් එකක් නෑ! :eek:

    kiyala wadak naa ban mulu raa ma andanawa .. baye ba ban una hadunama :sorry:
     
    Status
    Not open for further replies.