aye una gannawa![]()
අම්මට සිරි වෙන්න ක්ලැරිත්රොමයිසින්!!!!kino iye dunna behethe nama CLARITEK kiyala ekak ..eka mokatada ban denne ?


ඒක තමා මමත් කිව්වෙ බං.....lol ..කොහොමත් මචන් පොඩ්ඩෝ ඉන්නකොට ටයිල් එක හෝ සිමෙන්තිය ලයිසෝල් දාල සෝදන එක වටිනවා , ඇවිදින වයසේ ළමයි නම් .
පොඩිම අය නම් ලමයව අතපත ගාන අය සබන් දාල අතසෝදගෙන අල්ලනවනම් හොඳයි , අනික කවනකොට ත් එහෙමයි .
ඔය detol දාල පිහින එක නම් දැන් කරන්නම එපා කියලයි කියන්නේ , මොකද detol වලින් තවත් බැක්ටීරියා වර්ග වැවෙන්න ඉඩ හදල දෙනවා කියල
15ක් නම් මොනවා හරි කරන්න පුළුවන් එත් අනික්වාට තව 30ක් වත් යයි.....![]()
මේල් එකකින් ඇවිත් තිබුනේ..

ගිහිල්ලා තියනවාද ?

පොඩ්ඩා බොන්නේ කොහොමද බන් ඕක.....බිල පැයක් කියත් අර ජරා ගඳ එනවා....ඇග නිකන් තෝන්තු වෙලා වගේ ඇති පැටියාගේ.....kino iye dunna behethe nama CLARITEK kiyala ekak ..eka mokatada ban denne ?
කිනෝ උබට වාහන් ටිකක් තියෙනවා , ඉක්මන් එකෙක් පොඩ්ඩක් බලහන් කේ ඉ 72 , 74 නුවර ටිකක් තියෙනවාlol ..කොහොමත් මචන් පොඩ්ඩෝ ඉන්නකොට ටයිල් එක හෝ සිමෙන්තිය ලයිසෝල් දාල සෝදන එක වටිනවා , ඇවිදින වයසේ ළමයි නම් .
පොඩිම අය නම් ලමයව අතපත ගාන අය සබන් දාල අතසෝදගෙන අල්ලනවනම් හොඳයි , අනික කවනකොට ත් එහෙමයි .
ඔය detol දාල පිහින එක නම් දැන් කරන්නම එපා කියලයි කියන්නේ , මොකද detol වලින් තවත් බැක්ටීරියා වර්ග වැවෙන්න ඉඩ හදල දෙනවා කියල
15ක් නම් මොනවා හරි කරන්න පුළුවන් එත් අනික්වාට තව 30ක් වත් යයි.....![]()

පොඩ්ඩක් බලහන්කො එක්ස්ට්රා අයිටම් ටික, ආයේ ෆියුල් බන් , මග වියදම්30ක් යන එකක් නෑ බං...![]()
පොඩ්ඩක් බලහන්කො එක්ස්ට්රා අයිටම් ටික, ආයේ ෆියුල් බන් , මග වියදම්

ඊට වැඩිය හොදයි ගලක්සියක් ගන්නවා බන්ඔය ඔක්කොම අපි කැමති නම්නේ බං තියෙන්නෙ... මම හිතන්නේ නිකන් ගිහිල්ලා ඉදලා එන්න හොඳයි...![]()

KE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.කිනෝ උබට වාහන් ටිකක් තියෙනවා , ඉක්මන් එකෙක් පොඩ්ඩක් බලහන් කේ ඉ 72 , 74 නුවර ටිකක් තියෙනවා
අරක මට හම්බ උනේ නැහැ බන් මම ඊයෙත් බලන් ගියා , අදත් එහෙමයි
නැතනම් ෆෝර්ඩ් ලේසර් 18 වගේ එකක් ගමු( මැස්ඩා ) ෆට්ට වන්දිය
වාහන එපා වෙනවා, දවසම ගැරේජ් එකේ අමු කට්ට......![]()
ලෙසර් එකට වඩා හොද නැද්ද 15-16 වගෙ සිවික් එකක් හොයගත්තොත්.....KE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.
ලේසර් එකට කෑලි ගණන් තියනවද බං ?