EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kino iye dunna behethe nama CLARITEK kiyala ekak ..eka mokatada ban denne ?
    අම්මට සිරි වෙන්න ක්ලැරිත්‍රොමයිසින්!!!!:dull::dull:
    lol ..කොහොමත් මචන් පොඩ්ඩෝ ඉන්නකොට ටයිල් එක හෝ සිමෙන්තිය ලයිසෝල් දාල සෝදන එක වටිනවා , ඇවිදින වයසේ ළමයි නම් .
    පොඩිම අය නම් ලමයව අතපත ගාන අය සබන් දාල අතසෝදගෙන අල්ලනවනම් හොඳයි , අනික කවනකොට ත් එහෙමයි .
    ඔය detol දාල පිහින එක නම් දැන් කරන්නම එපා කියලයි කියන්නේ , මොකද detol වලින් තවත් බැක්ටීරියා වර්ග වැවෙන්න ඉඩ හදල දෙනවා කියල
    ඒක තමා මමත් කිව්වෙ බං.....
    අපේ ගෙදර දවසක් අර දවසක් ලයිසෝල් මොප් එකක් යනවා..........
     
    kingdewi

    Well-known member
  • ක්ලරිත්රෝ දෙන්න ඇත්තේ secondary infections වලක්වන්න වෙන්න ඕන \
    එහෙම නැත්නම් බැක්ටිරියල් කවුන්ට් එකක්ද දන්නේ නැහැ තිබ්බේ .
    Tonsillitis/Pharyngitis වලට තමයි ගොඩක් වෙලාවට දෙන්නේ . අමුතු උගුර යටින් වගේ සද්දෙන් කැස්ස තිබ්බද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow43.jpg

    මේල් එකකින් ඇවිත් තිබුනේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිහිල්ලා තියනවාද ?

    නෑ බං... ඔෆර් එක මරු කියලා කිව්වේ... සිරා ප්ලේස් එකක් වගේ... ලබන මාසේ වෙන්න කලින් කොහේ හරි යන්න හිතන් ඉන්නේ.. ඒත් නිවාඩු තමයි අවුල... :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kino iye dunna behethe nama CLARITEK kiyala ekak ..eka mokatada ban denne ?
    පොඩ්ඩා බොන්නේ කොහොමද බන් ඕක.....බිල පැයක් කියත් අර ජරා ගඳ එනවා....ඇග නිකන් තෝන්තු වෙලා වගේ ඇති පැටියාගේ.....
    ගේට් වෙල් සූන් .....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    lol ..කොහොමත් මචන් පොඩ්ඩෝ ඉන්නකොට ටයිල් එක හෝ සිමෙන්තිය ලයිසෝල් දාල සෝදන එක වටිනවා , ඇවිදින වයසේ ළමයි නම් .
    පොඩිම අය නම් ලමයව අතපත ගාන අය සබන් දාල අතසෝදගෙන අල්ලනවනම් හොඳයි , අනික කවනකොට ත් එහෙමයි .
    ඔය detol දාල පිහින එක නම් දැන් කරන්නම එපා කියලයි කියන්නේ , මොකද detol වලින් තවත් බැක්ටීරියා වර්ග වැවෙන්න ඉඩ හදල දෙනවා කියල
    කිනෝ උබට වාහන් ටිකක් තියෙනවා , ඉක්මන් එකෙක් පොඩ්ඩක් බලහන් කේ ඉ 72 , 74 නුවර ටිකක් තියෙනවා
    අරක මට හම්බ උනේ නැහැ බන් මම ඊයෙත් බලන් ගියා , අදත් එහෙමයි
    නැතනම් ෆෝර්ඩ් ලේසර් 18 වගේ එකක් ගමු( මැස්ඩා ) ෆට්ට වන්දිය
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩ්ඩක් බලහන්කො එක්ස්ට්‍රා අයිටම් ටික, ආයේ ෆියුල් බන් , මග වියදම්

    ඔය ඔක්කොම අපි කැමති නම්නේ බං තියෙන්නෙ... මම හිතන්නේ නිකන් ගිහිල්ලා ඉදලා එන්න හොඳයි... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය ඔක්කොම අපි කැමති නම්නේ බං තියෙන්නෙ... මම හිතන්නේ නිකන් ගිහිල්ලා ඉදලා එන්න හොඳයි... :cool:
    ඊට වැඩිය හොදයි ගලක්සියක් ගන්නවා බන් :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිනෝ උබට වාහන් ටිකක් තියෙනවා , ඉක්මන් එකෙක් පොඩ්ඩක් බලහන් කේ ඉ 72 , 74 නුවර ටිකක් තියෙනවා
    අරක මට හම්බ උනේ නැහැ බන් මම ඊයෙත් බලන් ගියා , අදත් එහෙමයි
    නැතනම් ෆෝර්ඩ් ලේසර් 18 වගේ එකක් ගමු( මැස්ඩා ) ෆට්ට වන්දිය
    KE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.
    ලේසර් එකට කෑලි ගණන් තියනවද බං ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාහන එපා වෙනවා, දවසම ගැරේජ් එකේ අමු කට්ට......:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    KE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.
    ලේසර් එකට කෑලි ගණන් තියනවද බං ?
    ලෙසර් එකට වඩා හොද නැද්ද 15-16 වගෙ සිවික් එකක් හොයගත්තොත්.....
     
    Status
    Not open for further replies.