ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    1. Launch4j වලින් පුලුවන්. ඕනෙනම් jvm එක embed කරන්නත් පුලුවන්. නැත්තම් eclipse හරි netbeans RCP වලින් කරගන්නත් පුලුවන්.

    2. ඔය වැඩේ සාර්තක නෑ

    3. ඔය වැඩේ ලේසියෙන් license file එකක් හදල කරගන්න පුලුවන්. මුලින්ම කැමති format එකක license file එකක හදා ගනන්. එකේ දාන්න පුලුවන් licence type එක trial ද subscription වගේ කැමති එකක්. ඔක්කොම details දැම්මට පස්සෙ තමන්ගෙම encryption algorithm එකකින් human readable නොවන form එකකට convert කරගන්න. පස්සෙ තව file එකක් හදාගන්න license file එකේ shadow file එක වගේ. ඒකෙ දාගන්න license file එකේ hash එක. දැන්න කාටවත් license file එක වෙනස් කරන්න බෑ. client ට දෙන කොට trial එකක් දාපු license file එකයි shadow file එකයි දෙනව. පස්සෙ application එකෙන් මේ දෙක වැලිඩේට් කරනව. client pay කරාම වෙන්නෙ application එක අපේ server එකට connect වෙලා අර files දෙක replace කරගන්න එක.
    තැන්ක්ස්..
    1. Netbeans RCP :no::shocked:
    2.:(:yes: mother board ID එක ගන්නව
    3.:):cool:
    8+
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මචන් මටත් ඔය කට්ට සෙට් උනා. මට peoples bank එකට project එක කරනකොට Database යුස් කරන්ඩ බැහැ කිව්වා. පස්සේ මමත් කරේ text file එකක් database එකක් විදිහට යුස් කරපු එක. මගේ වැඩේ හැටියට මම යුස් කරේ Java property file එක මචන්. එත් ඒක උඹේ වැඩේට match වෙයිද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් බලපන්. මම මෙතන සාම්පල් එකක් දාන්නම්
    එල :cool: ඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද? :sorry: customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව.. :dull::(:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මටත් පොඩි උදවුවක් ඕනෙ..
    1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..

    2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... :growl:එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද? :confused:

    3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්‍රාථමිකයි :dull: මේ ක්‍රමේට නැතුව security hash කියල ක්‍රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.

    මචෝ, ඔය වගේ System වලට නම් මම නම් හිතන්නෙ ඔයා C# වලින් කරොත් හොදයි, ඔයාට Java පුලුවන් නිසා, C# ගේමක්ම නැතුවෙයි, දෙකම එකම සිද්දිය තියෙන්නෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න,

    C# වලින් හදලා, Database එක MSSQL වලින් හදාගන්න, MySql පුලුවන් නම් Sql Server එක කොහොමත් ගේමක් නැ, Datatype වල Functions වල වෙනස් කම් ඇරුනම අනිත් දේවල් එකම දේ තමයි. SQL Server එකේ වැඩ කරන එක MySql වලට වඩා 100 ‍times ලේසියි.

    අන්තිමට .net Framework එක, Windows Installer එක, Sql Server Express එක , database / SQL Scripts / crystal reports redistributions , Skin Frameworks , ඔක්කොම දාලා Setup එකක් හදාගන්න පුලුවන් ගොඩක් ලේස්යි, Visual Studio එකෙන්ම කරන්න පුලුවන්.

    ඒක මදි නම් nullsoft install system වලින් SETUP එකක් හදාගන්න, මමත් පාවිච්චි කරන්නෙ ඒක, Install Sheld එකත් හොදයි.

    අනිත් එක මචො, ඔය MAC එක ගන්න වැඩේ හරි යන්නෙ නැ, මමත් ඕක කරල ඇනගත්තා එක පාරක්, Machine එකෙන් එකට තියෙන එකම Uniue ID එක MAC එක තමයි, ඒත්
    1. VM එකක IP 2k add වෙනවා
    2. Kaspersky Packet Filter එකෙන් Interface එකක් Add වෙනවා.
    3. Open Vpn / VPN වගේ ඒවාගෙන් Add වෙනවා,
    4. ඬොන්ගල් එකක් ගැහුවොත් Add වෙනවා
    5. Wireshark වලින් add වෙනවා.

    ඉතින් අන්තිමට IP 10 k විතර එනවා, ඒත් එක්කම සමහර Cards Network එක Disconnect උනොත් MAC එක දෙන්නෙ නැ.

    අනිත් දේ MAC එක ගොඩක් ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්.

    BIOS Serial Number , Disk Drive Serial Number, Motherboard Serial Number,Processor Unique ID වගේ ඒවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මම නම් Cal කරන්නෙ,

    මේ සමහර ඒවා සමහර machine වල එන්නෙ නැ, සමහර ඒවා වෙන ඒවගෙ නැ, ඒනිසා මම නම් කරන්නෙ. . එන ඒවාගෙන cal කරනවා,

    මගේ System නම් Licence part එක Lines 6000 k විතර තියෙන්වා, එක තැනකත් නෙමෙයි තැන් තැන් වල, DLL වල කඩලා තියෙන්නෙ.

    මොකද මචො, Reverse Engineer කෙනෙක් විදියට මම ඔය Licensing system කඩන හැටි මම හොදට දන්නවා, ඔය මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැ පුතො අන්තිමට

    if (OriginalKey == GivenKey)
    {
    ok();
    }

    වගේ එකක් තිබ්බොත් බඩුම තමයි, Hex Editor එකකින් JIE එක JNE එකකට මාරු කල ගමන් System එක Run වෙන්නෙ
    if (OriginalKey <> GivenKey)
    {
    ok();
    }

    වගේ, මහන්සිය වතුරෙ, අනිත් එක කවදාවත් Validate කරද්දි key එක generate කරල Compare කරන්න එපා, RAM එකේ Key එක බලන්න පුලුවන්, ඒකට කියන්නෙ Self Keygenning කියල. .:):)

    2. Mac Address ඔතනට භාවිතා කරන එක හොද දෙයක් නෙමේ . Network Card නැති උනොත්.. Processor ID ගන්න / Mother Board ID . Windows Cryptography API භාවිතා කරලා Key එකක් Generate කරගන්න පුලුවන් හැබැයි Format කරොත් වෙනස් වෙනවා.

    3. (Serial Input >(Decrypt)> MD5) Compare (Processor ID > MD5). තව Advanced විදි තියෙනවා.

    මේ තියෙන්නෙ සිංහලෙන්ම, තව, Hardware ID එක අරන් එක Reverse කරලා, අකුරක් ඇර අකුරක් අයින් කරලා, එක Base64 කරලා Xor කරලා, ඒකෙ md5 එක අරන් ඒකෙ ඉලක්කම් ටික විතරක් අරන් ඒක Serial එකට අරගෙන etc . . .

    ඔන්න ඔය වගේ වැඩක් කරපන්, කැරු හරි Crack කරන්න හැදුවොත් ඌට ඇඩෙයි.

    Delphi තියෙන්නෙ ඔය වැඩේට තමයි .

    • 100% standalone. no runtime(like jre),no framework(like dotnet).
    • Can compile to win(32/64), android and IOS
    • most importantly speed only seconds to c++(unmanaged ).

    අනේ මචො database එක්ක Delphi පටල ගන්න එපා, බැරි කමක් නැ, ඒත් C#, VB, Java තියෙන්නෙ database වලට වෙනමම features එක්ක. ඉතින් එහම තියෙද්දි Delphi වල දුක් විදින්න ඕන නැ,

    ඉස්සර නම් මෙ වැඩේට ගත්තෙම Delphi / pascal දැන් නම් Visual Studio එක මේ වැඩේ 100 ගුනයක් ලේසි කරලා තියෙන්නෙ. :)

    ඒත් අදටත් Delphi වල හදන ERP ලංකාවෙත් තියෙන්වා.

    Delphi.net වලට නම් Runtime එකක් ඕන,

    Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ. :dull:

    මචො flat File Database එච්චර හොද දෙයක් නෙමෙයි. Settings වගේ දෙයක් නම් ini ෆයිල් එකක තිබ්බට වරදක් නැ, ඒත් data දාන්න එපා FlatFile එකකට, Line ගාන වැඩි වෙන කොට අමාරුවෙයි.

    අඩුම ගානෙ XML Sheet එකක් නම් කමක් නැ, LinQ, Xpath වගේ ඒවගෙන් database එකක් විදියටම වැඩ ගන්න පුලුවන්. මචො, මම කලින් කිව්වා වගේ SQL Server එකටම යන්න, පස්සෙ ඔයාට Network කරලා උනත් කරන්න පුලුවන්, VPN එකක් ඇදගත්තා නම් පිට තැනකට උනත් Connect කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: MihiCherub

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    එල :cool: ඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද? :sorry: customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව.. :dull::(:(

    මුළු ෆයිල් එකම replace කරන්ඩ ඕනේ නැහැ මචන්. මම කලින් දුන්න කෝඩ් එක හොඳට බලපන්. " prop.setProperty("test_A",Value1); " test_A කියන එකෙන් තමයි බන් ඒ ලයින් එක select කරගන්නේ. ඊට පස්සේ උඹට ඒ ලයින් එකේ ඕනෑම දෙයක් කරන්ඩ පුළුවන්. හරියට අපි SELECT * FROM table WHERE id='test_A' query ලියනවා වගේ තමයි බන්.

    String Test1 = prop.getProperty("test_A");
    prop.setProperty("test_A",Value1);

    උඹ මම කලින් දුන්න කෝඩ් එක හරියට බැලුවේ නැහැ නේද මචන්. එක බලපන්. උඹට හොඳට තේරෙයි

    මේකේ මචන් මම බේසික් සාම්පල් එකක් දැම්මේ මේක ඕනේ නම් ඒ විදහට data store කරන්ඩත් පුළුවන් බන්. එක line එකක data තරමක් පුළුවන් බන්. උඹ Array එකක් විදිහට දාපන්. මෙහෙම හිතපන්

    Name Age Score

    AAA 12 150
    BBB 16 340
    CCC 18 275

    මම කලින් දාල තිබ්බ sample code එකේ වගේ කරපන්.

    AAA 12 150 මේක අර property file එකේ මේ විදිහට store කරපන් >> AAA,12,150
    පස්සේ String Array එකකට ගනින් මේ String එක (property file eken ගන්න String එක ). පස්සේ එක split කරපන් "," එකෙන්. පස්සේ උඹට ඕන Data එක. Array එකේ index එකෙන් ගනින්.

    String data = "AAA,12,150";
    String[] out = sentence.split(",");

    System.out.println(out[0]);
    System.out.println(out[1]);
    System.out.println(out[2]);

    උඹට for loop එකක් දාලා හරි ගන්ඩ පුළුවන්.
    උඹට ඕන විදිහට කපල කොටලා හදපන්.

    මෙහෙම කරොත් property file එකේ එක line එකක data ඕන තරමක් save කරගන්ඩ පුළුවන්
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එල :cool: ඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද? :sorry: customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව.. :dull::(:(

    ඉතින් බන් XML වල කරපන්කෝ? :eek::eek:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    මචෝ, ඔය වගේ System වලට නම් මම නම් හිතන්නෙ ඔයා C# වලින් කරොත් හොදයි, ඔයාට Java පුලුවන් නිසා, C# ගේමක්ම නැතුවෙයි, දෙකම එකම සිද්දිය තියෙන්නෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න,

    C# වලින් හදලා, Database එක MSSQL වලින් හදාගන්න, MySql පුලුවන් නම් Sql Server එක කොහොමත් ගේමක් නැ, Datatype වල Functions වල වෙනස් කම් ඇරුනම අනිත් දේවල් එකම දේ තමයි. SQL Server එකේ වැඩ කරන එක MySql වලට වඩා 100 ‍times ලේසියි.

    අන්තිමට .net Framework එක, Windows Installer එක, Sql Server Express එක , database / SQL Scripts / crystal reports redistributions , Skin Frameworks , ඔක්කොම දාලා Setup එකක් හදාගන්න පුලුවන් ගොඩක් ලේස්යි, Visual Studio එකෙන්ම කරන්න පුලුවන්.

    ඒක මදි නම් nullsoft install system වලින් SETUP එකක් හදාගන්න, මමත් පාවිච්චි කරන්නෙ ඒක, Install Sheld එකත් හොදයි.

    අනිත් එක මචො, ඔය MAC එක ගන්න වැඩේ හරි යන්නෙ නැ, මමත් ඕක කරල ඇනගත්තා එක පාරක්, Machine එකෙන් එකට තියෙන එකම Uniue ID එක MAC එක තමයි, ඒත්
    1. VM එකක IP 2k add වෙනවා
    2. Kaspersky Packet Filter එකෙන් Interface එකක් Add වෙනවා.
    3. Open Vpn / VPN වගේ ඒවාගෙන් Add වෙනවා,
    4. ඬොන්ගල් එකක් ගැහුවොත් Add වෙනවා
    5. Wireshark වලින් add වෙනවා.

    ඉතින් අන්තිමට IP 10 k විතර එනවා, ඒත් එක්කම සමහර Cards Network එක Disconnect උනොත් MAC එක දෙන්නෙ නැ.

    අනිත් දේ MAC එක ගොඩක් ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්.

    BIOS Serial Number , Disk Drive Serial Number, Motherboard Serial Number,Processor Unique ID වගේ ඒවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මම නම් Cal කරන්නෙ,

    මේ සමහර ඒවා සමහර machine වල එන්නෙ නැ, සමහර ඒවා වෙන ඒවගෙ නැ, ඒනිසා මම නම් කරන්නෙ. . එන ඒවාගෙන cal කරනවා,

    මගේ System නම් Licence part එක Lines 6000 k විතර තියෙන්වා, එක තැනකත් නෙමෙයි තැන් තැන් වල, DLL වල කඩලා තියෙන්නෙ.

    මොකද මචො, Reverse Engineer කෙනෙක් විදියට මම ඔය Licensing system කඩන හැටි මම හොදට දන්නවා, ඔය මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැ පුතො අන්තිමට

    වගේ එකක් තිබ්බොත් බඩුම තමයි, Hex Editor එකකින් JIE එක JNE එකකට මාරු කල ගමන් System එක Run වෙන්නෙ

    වගේ, මහන්සිය වතුරෙ, අනිත් එක කවදාවත් Validate කරද්දි key එක generate කරල Compare කරන්න එපා, RAM එකේ Key එක බලන්න පුලුවන්, ඒකට කියන්නෙ Self Keygenning කියල. .:):)

    මේ තියෙන්නෙ සිංහලෙන්ම, තව, Hardware ID එක අරන් එක Reverse කරලා, අකුරක් ඇර අකුරක් අයින් කරලා, එක Base64 කරලා Xor කරලා, ඒකෙ md5 එක අරන් ඒකෙ ඉලක්කම් ටික විතරක් අරන් ඒක Serial එකට අරගෙන etc . . .

    ඔන්න ඔය වගේ වැඩක් කරපන්, කැරු හරි Crack කරන්න හැදුවොත් ඌට ඇඩෙයි.

    අනේ මචො database එක්ක Delphi පටල ගන්න එපා, බැරි කමක් නැ, ඒත් C#, VB, Java තියෙන්නෙ database වලට වෙනමම features එක්ක. ඉතින් එහම තියෙද්දි Delphi වල දුක් විදින්න ඕන නැ,

    ඉස්සර නම් මෙ වැඩේට ගත්තෙම Delphi / pascal දැන් නම් Visual Studio එක මේ වැඩේ 100 ගුනයක් ලේසි කරලා තියෙන්නෙ. :)

    ඒත් අදටත් Delphi වල හදන ERP ලංකාවෙත් තියෙන්වා.

    Delphi.net වලට නම් Runtime එකක් ඕන,

    මචො flat File Database එච්චර හොද දෙයක් නෙමෙයි. Settings වගේ දෙයක් නම් ini ෆයිල් එකක තිබ්බට වරදක් නැ, ඒත් data දාන්න එපා FlatFile එකකට, Line ගාන වැඩි වෙන කොට අමාරුවෙයි.

    අඩුම ගානෙ XML Sheet එකක් නම් කමක් නැ, LinQ, Xpath වගේ ඒවගෙන් database එකක් විදියටම වැඩ ගන්න පුලුවන්. මචො, මම කලින් කිව්වා වගේ SQL Server එකටම යන්න, පස්සෙ ඔයාට Network කරලා උනත් කරන්න පුලුවන්, VPN එකක් ඇදගත්තා නම් පිට තැනකට උනත් Connect කරන්න පුලුවන්.

    මචන් ඩස්ටිය. උබට පුලුවන්නම් දාපන්කො බන් හොඳ ත්‍රෙඩ් එකක් අපි හදන PROGRAMME එකකට (දානවනම් අනිවා උබ දාන්න ඕන C,C++ ගැන මුලින්ම :angry::angry::angry: අනිත් උන්ට බම්බු ගහගන්න කියාපියි..) එකේ .EXE එකට අපේ CUSTOM ICON එකක් දාන හැටි. , ඩිජිටල් සිග්නේචර් දාන හැටි, වර්ෂන් එක වගේ ඩෙස්ක්‍රිප්ෂන් දාන හැටි එහෙම.

    හොඳ නූලක් දාපන්කො බන්. .RC FILE එකක් හැමිනල මොන රෙද්දක්ද කරන්න ඕන කියල තැන් කීපයක කියෙව්ව , උබ දාපන්කො බන්. :):cool:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ. :dull:
    මම මෙ රැ තිස්සෙ ඈහැරගෙන කරන්නෙ ඔයවගෙ වැඩක්. (project price $3200 :)).
    මම මේ project එකට use කරන්නෙ nexsusdb free embed version එක. අයෙත් කියන්න තියෙන්නෙ මේ application එක 100% standalone.
    එත් ඔයාට ඉට වඩා පහසු component Delphi වල default එනව.TClientDataset,Tdbf table,TMemTabl,Tinifile,TStrings...(මේ list එක type කරන්න ගියොත් මට මගෙ වැඩේ කරන්න වෙන්නෙ නැ.:))
    Delphi කියන්නෙ standalone application හදන්නම හදපු language එකක්.

    හැබැයි මම මෙකත් ඔයට කියන්න ඔනේ. ඔයා delphi ඉගෙන ගත්තොත් ශ්‍රී ලංකාවෙ නම් job හොයන්න අමාරුයි. හොදට අනගතේ ගැන හිතල තිරනයක් ගන්න.(රට යන්න කැමතිනම් ok):cool:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔව් බන් xml වල හරි property file වල හරි කරන්ඩ පුළුවන්. මම ඌට sample එකකුත් දැම්ම එත් :no::no::no:

    මූ මොකද මන්ද SQL SERVER එකක් යූස් කරන්නේ නැත්තේ? Flat file db system එකක් මෙච්චර love කරන්නේ මොකද දන්නෑ? :eek::eek::eek: flat file db හොඳයි නමුත් system එක scale up කරන කොට සෑහෙන්න ඩේටා එක ෆයිල් එකක වදින කොට perfomance සෑහෙන්න අඩුයි, බට් sql server optimize කරල තියෙන්නේ data management වලටමයි. ඒනිසා එයින් එකකට යන එක තමයි හොඳ. අනික හදිසි සිස්ටම් ක්‍රෑෂ් එකක් ගියොත් ඩේටා ෆයිල් කරප්ට් වෙන්න පුලුවන්. :baffled::dull::no:

    පොඩි සිස්ටම් එකක්නම් අවුලක් නෑ. වෙබ් පැත්තෙන් උනත් flat file cms තියෙනවා.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම ඉන්නවා
    (අහම්බෙන් තමයි මේක දැක්කේ ඒක නිසා තමයි රෙජිස්ටර් වෙලාම කමෙන්ට් කරේ)

    වල්කම් බොස්. :cool::cool::cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මම ඉන්නවා
    (අහම්බෙන් තමයි මේක දැක්කේ ඒක නිසා තමයි රෙජිස්ටර් වෙලාම කමෙන්ට් කරේ)

    එල එල මචෝ. welcome කිව්වා එහෙනම්. දිගටම සෙට් වෙයන් අපිත් එක්ක. එළකිරියත් එක්ක :):)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    ඔන්න මචන්ලා මම යනවා. ඔක්කොටම good night කිව්වා :) , අහ් :shocked: good morning නේ :P ;) . එහෙනම් හෙට සෙට් වෙමු. ජය වේවා! :cool::cool::cool:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    තැන්ක්ස්..
    1. Netbeans RCP :no::shocked:
    2.:(:yes: mother board ID එක ගන්නව
    3.:):cool:
    8+

    මචො, එක hardware ID එකක් ගන්න එපා,

    සමහර Laptop වල Motherboard ID එන්නෙ නැ, China Mother Board වල Bios Serial / Motherboard Serial එකක් වත් නැ. Pentium 4 වලින් පස්සෙ Possessor ID එන්නෙ නැ,

    ඒ වගේම Disc Volume numbers , Format කරොත් මාරු වෙනවා,

    MAC සමහර වෙලාවට එන්නෙ නැ,

    මම කලින් කරපු System එක කියන්නද ?

    ඔය ID වලින් එන ID ටිකේ MD5 String එකකට ගන්නවා
    ex id1 = 100 id2 = 200 id = 300
    f899139df5e1059396431415e770c6dd 3644a684f98ea8fe223c713b77189a77 94f6d7e04a4d452035300f18b984988c

    මෙහෙම ඉට පස්සෙ මෙවා Reverse කරගනවා

    c889489b81f003530254d4a40e7d6f49 77a98177b317c322ef8ae89f486a4463 dd6c077e5141346939501e5fd931998f

    මේකෙ Alpha අයින් කරගන්නවා

    889489810035302544407649 77981773173228894864463 607751413469395015931998

    දැන් මේකට ගන්නවා md5

    e872dd5e63ba2b011c2333324bf9fde0

    ඒකෙත් ඉලක්කම් විතරක් ගන්නවා,

    8725632011233332490

    මේකෙ මැද කොටස ඒ PC එකේ ID එක විදියට User ට පෙන්නන්නවා,

    8725632011233332490 >> mechine ID = 2563-2011

    User අපිට ඒක Call කරලා කිව්වම අපි ඒකට Serial එක cal කරනවා.

    mechine ID එකේ Sha256 ගන්නවා salt එක්ක ඊට පස්සෙ bla bla bla. . . .. . . . .

    අන්තිමට ගන්නවා

    3888-1255-2033-4256

    ඔය මුල් අකුරෙන් තියෙන්නෙ Licence එක Expire වෙන ඇරුද්ද ට එක ගානෙ එකතු කරලා, එක අඩු කරම අවුරුද්ද ගන්න පුලුවන්. 3124 = 2013 මාසෙත් මේ විදියට ගන්න, අනිත් ඉලක්කම් අර Mechine ID එකට ගන්න එවා,

    ඒ කොටස් තුන තැන් තුනකදි Compare කරන්න,

    තව ඕන නම් database Connection String එක RC4 / Blowfish වගේ එකකින් Encrypt කරගන්න, Key එකෙන් ඒන්ක්‍රිප්ශන් කීඑක cal වෙන්න, Crack කලත් වැඩක් නැ, අනිව Serial එක ඕන,

    Just an idea, ඔයාට කැමති විදියට කරන්න, :)
     
    ඒ කියන්නේ උබ ගහන සිස්ටම් කඩන්න බැරිද? :oo::oo::oo:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔන්න මචන්ලා මම යනවා. ඔක්කොටම good night කිව්වා :) , අහ් :shocked: good morning නේ :P ;) . එහෙනම් හෙට සෙට් වෙමු. ජය වේවා! :cool::cool::cool:
    ගුඩ් නයට් මචන්, හෙට සෙට් වෙමු. ස්වීට් ඩ්රීම්ස්. :cool::cool::cool: