[FONT="]ඉසුරැ ණයනජිත් බණ්ඩාර ඔබට ස්තූතියි ඔයාගේ උපදෙස් මට ගොඩක් වැදගත් උනා (මම කෝල් කර කර කරදරකලානම් මට සමාවෙන්න) (ඇත්තටම උබ මචං අපේ පැත්තෙ හටියනං මම සියලුම කරන්න තියෙන වැඩටික[/FONT][FONT="][/FONT]
[FONT="]උඹට කියලමයි කරගන්නෙ) උඹ කියපු විදියට ස්ටිකර් එකත් බැජ් එක තියෙන එක දාගත්තනං හරි නේද[/FONT][FONT="][/FONT]
[FONT="]කොහෙමත් මම පංචිකාවත්ත පැත්තෙ එන්නත් ඔනෙ ඔයා කියපු අර කඩවල් දෙක පැත්තෙත් යන්න ඔනෙ[/FONT][FONT="][/FONT]
[FONT="]බජට් එක ගානටම සෙටි උනා අර ඔයා කියපු යූ ජී 1 / 2 එක ගැනනම් දන්නෙ නෑ (මචං ඇලෝවීල් කරද්දි ස්පෝක් වීල් දෙකත් දෙන්න ඔනෙ ද)[/FONT][FONT="][/FONT]
[FONT="]දැන් ඔක්කොම හරි ඉතුරැ වෙලා තියෙන්නෙ ස්ටිකර් වල ගනන් තමයි ඒකත් අද දැනගන්න පුලුවන්[/FONT]

ubalath nikan gaanu wage ane manda 