මචන් මගේ දුවගේ වයස අවුරුදු එකයි මාස 4ක් වෙනවා. දුවට පොඩ්ඩක් මලබද්ධය මූලිකම අවසථාව වගේ ආවා මීට මාස 4ට කලින්. ඒකට බෙහෙත් ගත්තා pediatrician කෙනෙක්ගෙන්. ඊට පස්සේ ටිකක් හොන්දට ඉඳලා දැන් ආපහු කන්නේ නැහැ කිසිම දෙයක්. බඩත් ගොඩක් ලොකුයි. රෑට නිදාගන්නෙත් නැහැ හරියට. දවල්ටත් හීනෙන් වගේ බයවෙලා ඇහැරෙනවා. රෑටත් එහෙමමයි. මුළු රෑම මගේ වයිෆ් ඇහැරලා බබා හින්දා. මමත් ළඟ නැති හින්දා වයිෆ් මාර කට්ටක් කන්නේ. මුළු රෑම බබාව කකුල් දෙකේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ එයත් උදේ වැඩට යන්න ඕනේ.
කවුරු හරි දන්නා කෙනෙක් මචන් කියපන්කො බබාට මෙහෙම බය වෙන්නේ හරියට කන්නේ නැත්තේ බඩ ගොඩක් ලොකු ඇයි කියලා. බබා සාමාන්‍ය විදිහට දුවල පෙනලා ඉන්නවා. වෙන කිසිම ලෙඩක් නැහැ.
නුවර ඉන්න හොඳම pediatrician කවුද බබව පෙන්නන්න??? ලොකු උදව්වක් මචන්.