මගේ දුව

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන් මගේ දුවගේ වයස අවුරුදු එකයි මාස 4ක් වෙනවා. දුවට පොඩ්ඩක් මලබද්ධය මූලිකම අවසථාව වගේ ආවා මීට මාස 4ට කලින්. ඒකට බෙහෙත් ගත්තා pediatrician කෙනෙක්ගෙන්. ඊට පස්සේ ටිකක් හොන්දට ඉඳලා දැන් ආපහු කන්නේ නැහැ කිසිම දෙයක්. බඩත් ගොඩක් ලොකුයි. රෑට නිදාගන්නෙත් නැහැ හරියට. දවල්ටත් හීනෙන් වගේ බයවෙලා ඇහැරෙනවා. රෑටත් එහෙමමයි. මුළු රෑම මගේ වයිෆ් ඇහැරලා බබා හින්දා. මමත් ළඟ නැති හින්දා වයිෆ් මාර කට්ටක් කන්නේ. මුළු රෑම බබාව කකුල් දෙකේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ එයත් උදේ වැඩට යන්න ඕනේ.

කවුරු හරි දන්නා කෙනෙක් මචන් කියපන්කො බබාට මෙහෙම බය වෙන්නේ හරියට කන්නේ නැත්තේ බඩ ගොඩක් ලොකු ඇයි කියලා. බබා සාමාන්‍ය විදිහට දුවල පෙනලා ඉන්නවා. වෙන කිසිම ලෙඩක් නැහැ.
නුවර ඉන්න හොඳම pediatrician කවුද බබව පෙන්නන්න??? ලොකු උදව්වක් මචන්.
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Bump....
    Duwata ikmaninma suwa wenna kiyala parthana karanwaw machn.

    ..................................................​
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    hoda doctor kenek gawata gihin pennapan machan .meke thread demmata wedak ne eka thamai hodama de
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආයි කන්නේ නැත්නම් මල බද්දය ආයි හැදීගෙන එනවද කොහේද. පුලුවන් තරම් දියර වර්ග දෙන්න. රෑට හරියට නිදාගන්නේ නැත්නේ බඩේ අපහසුතාවයක් නිසා වෙන්න ඇති. සිංහල වෙදකෙනෙක්ගෙන් බෙහෙත් ගන්න පුලුවන් නම් වැඩියේ හොදයි. පොඩි එකෙක්ට දොස්තර බෙහෙත් ගොඩක් සැර වෙන්න පුලුවන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan ape nangi kenekta ohoma wela eyata sinhala wedakam kala,eth oyage duwa godak podi nisa hoda doctor kenekta ikamanata pennanna.duwata ikmanata sanipa wewi
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මගේ දුවගේ වයස අවුරුදු එකයි මාස 4ක් වෙනවා. දුවට පොඩ්ඩක් මලබද්ධය මූලිකම අවසථාව වගේ ආවා මීට මාස 4ට කලින්. ඒකට බෙහෙත් ගත්තා pediatrician කෙනෙක්ගෙන්. ඊට පස්සේ ටිකක් හොන්දට ඉඳලා දැන් ආපහු කන්නේ නැහැ කිසිම දෙයක්. බඩත් ගොඩක් ලොකුයි. රෑට නිදාගන්නෙත් නැහැ හරියට. දවල්ටත් හීනෙන් වගේ බයවෙලා ඇහැරෙනවා. රෑටත් එහෙමමයි. මුළු රෑම මගේ වයිෆ් ඇහැරලා බබා හින්දා. මමත් ළඟ නැති හින්දා වයිෆ් මාර කට්ටක් කන්නේ. මුළු රෑම බබාව කකුල් දෙකේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ එයත් උදේ වැඩට යන්න ඕනේ.

    කවුරු හරි දන්නා කෙනෙක් මචන් කියපන්කො බබාට මෙහෙම බය වෙන්නේ හරියට කන්නේ නැත්තේ බඩ ගොඩක් ලොකු ඇයි කියලා. බබා සාමාන්‍ය විදිහට දුවල පෙනලා ඉන්නවා. වෙන කිසිම ලෙඩක් නැහැ.
    නුවර ඉන්න හොඳම pediatrician කවුද බබව පෙන්නන්න??? ලොකු උදව්වක් මචන්.

    Consult a prediatrition called HT wickramasingha at asiri or ninewels
     
    Apr 30, 2012
    583
    40
    0
    Machan duwage muna ehema idimilada? as(eyes) ude idimila da? Honda doctor kenek channel karapan, urine check karapan. HT wickramasinghe hondai asiri eke ine(onema welawaka gihin channel karanna puluwan)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කන්නේ නැති එක මචං ගොඩක් පොඩි ළමයින් කරන දෙයක්. අපේ කෙල්ල අවුරැදු දෙකයි, ඒකි වෙලක් කැවොත් අනිත් වේල කන්නේ නැහැ. නිදියන්නේ රෑ 10ය පහුවේලා, හුරතලේ වැඩි වුනාම එහෙමලූ. අපේ කෙල්ලට හන්ගර් ටෝන් කියලා විටමින් එකක් ප්‍රීඩියැක්ට්‍රිෂන් ලියලා දුන්නා. දවස් කිපයකට දෙන්න කියලා, එතකොට ටිකක් කනවා ආයෙත් සුපුරැදු විදියම තමයි. සමහර පොඩි උන්ට ඒක දුන්නම තවත් බඩගින්න නැති වෙනවලු.

    හැබැයි කොල්ලෝ බඩ ලොකු කේස් එක නිසා ටිකක් හොදට හොයලා බලන්න. දැන් බෙහෙත් දෙන එක්කෙනා හරි නැහැ කියලා හිතෙනවානම් තව හොද කෙනෙක්ට පෙන්නන්න. ඩොක්ටර් ගෙන් අහන්න බඩ පිළිබදව ස්කැන් එකක් හරි මොකක් හරි කරන්න ඹ්නද කියලා. සමහර විට ගැස්ට්‍රයිටිස් වලට බඩ ලොකු වෙනවා. දන්නේ නැහැ පොඩි උන්ට ඒවා හැදෙනවාද කියලා. මුත්‍රා ප්‍රශ්නයක් තියෙනවද කියලත් හොයලා බලන්න.

    මළබද්දය ඇති නොවෙන්න පුළුවන් තරම් පළතුරැ අවශ්‍ය ප්‍රමාණයට විටින් විට දෙන්න. කරන ඕන දෙයක් දොස්තරලාගෙන් අහලා කරන්න. අත්බෙහෙත් කරන්න යන්න එපා අනිත් අය කියන ඒවා අත්හදා බලන්නත් යන්න එපා.

    දුවට ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආයි කන්නේ නැත්නම් මල බද්දය ආයි හැදීගෙන එනවද කොහේද. පුලුවන් තරම් දියර වර්ග දෙන්න. රෑට හරියට නිදාගන්නේ නැත්නේ බඩේ අපහසුතාවයක් නිසා වෙන්න ඇති. සිංහල වෙදකෙනෙක්ගෙන් බෙහෙත් ගන්න පුලුවන් නම් වැඩියේ හොදයි. පොඩි එකෙක්ට දොස්තර බෙහෙත් ගොඩක් සැර වෙන්න පුලුවන්.

    machan ape nangi kenekta ohoma wela eyata sinhala wedakam kala,eth oyage duwa godak podi nisa hoda doctor kenekta ikamanata pennanna.duwata ikmanata sanipa wewi

    සිංහල වෙදකමට පොඩිවැඩියි ළමයා.