
උඹ ඔන්ලයින් ඉන්නවාද ? මම හිතුවේ තාම ටොයිලට් එකේ කියලා..කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................![]()
![]()

උම ඉන්නවද?කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................![]()
![]()

කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................![]()
![]()
උම ඉන්නවද?
මැදැයි...
මම හිතුව චොගම් ආතල් කියල උඹ තාම........![]()

චෝගම් ආතල් කිව්වම මතක් උනේ..උම ඉන්නවද?
මැදැයි...
මම හිතුව චොගම් ආතල් කියල උඹ තාම........![]()


චෝගම් ආතල් කිව්වම මතක් උනේ..
උදේ ටෙලිකොම් එකට ගියා, දැන් එකේ උන් උදේට ආචාර කරන්නේ අයිබෝ කියලවත් ගූඩ් මෝනින් කියලවත් නෙමෙයි, චෝගම් කියල!![]()

ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ......![]()
මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ......![]()

ආතල්.......? ඇහෙද්දීත් ඇඟේ මයිල් කෙලින් වෙනවා.......![]()

ලෙඩ 2කට වඩා තියනවා නැ කෙලින්ම බෝඩ්, මෙමරි මාරු කරන්න ඕනේ කියලා කියපන් ඕවත් එක්ක බුරුවා ගහන්නේ නැතුව!මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ......![]()

ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........

පට්ටනේ...... 




මොකද්ද මේ කොපි කේක් කතාව ?ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........

චොගම් වලට බනින උන්මයි ගිහින් ඒවට උදව් කරන්නෙත් :![]()
අ.හු.වේ. ආණ්ඩුවට ඕක මෙහෙට ගෙනාවේ නැත්තං උඹලාට එරෝප්පෙට බඩු යවන්න ඔය හම්බුනා චාන්ස් එක වත් නෑ කියන එක මතක් උනේ නෑ නෙ ?මම උදව් කරන්නේ නෑ බං බස්සෝ මම කරන්නේ අපේ කම්පැනියට උදව්වක් හැටියට මේක...... මේ හුයන්නේ ස්ටෝල් එකක් අපි කරන්නේ අපිට අපේ බඩු යුරෝප් රටවල් වලට රිංගවාගන්න චාන්ස් එකක් ගන්න....... නැතුව මේ අ.හු.වේ. ආණ්ඩුවට කරන උදව්වක් නෙවෙයි.......
