EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................ :sorry: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................ :sorry: :(
    උඹ ඔන්ලයින් ඉන්නවාද ? මම හිතුවේ තාම ටොයිලට් එකේ කියලා.. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසි කෙනෙක් කිසිම හාවක් හූවක් සද්දයක් බද්දයක් නැත්තේ මම ඔන්ලයින් ඉන්න හින්දද මන්දා................ :sorry: :(
    උම ඉන්නවද?
    මැදැයි...
    මම හිතුව චොගම් ආතල් කියල උඹ තාම........:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උම ඉන්නවද?
    මැදැයි...
    මම හිතුව චොගම් ආතල් කියල උඹ තාම........:baffled:
    චෝගම් ආතල් කිව්වම මතක් උනේ..
    උදේ ටෙලිකොම් එකට ගියා, දැන් එකේ උන් උදේට ආචාර කරන්නේ අයිබෝ කියලවත් ගූඩ් මෝනින් කියලවත් නෙමෙයි, චෝගම් කියල! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චෝගම් ආතල් කිව්වම මතක් උනේ..
    උදේ ටෙලිකොම් එකට ගියා, දැන් එකේ උන් උදේට ආචාර කරන්නේ අයිබෝ කියලවත් ගූඩ් මෝනින් කියලවත් නෙමෙයි, චෝගම් කියල! :lol:

    මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වෙන දේවල් වලට....... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ...... :angry:
    ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ...... :angry:

    රත්නේගේ ප්‍රියතම එපා කරන බ්‍රෑන්ඩ් එක......... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ...... :angry:
    ලෙඩ 2කට වඩා තියනවා නැ කෙලින්ම බෝඩ්, මෙමරි මාරු කරන්න ඕනේ කියලා කියපන් ඕවත් එක්ක බුරුවා ගහන්නේ නැතුව! :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........

    කෝපි කේක්........ :shocked::shocked: පට්ටනේ...... :cool:

    හෆ්ෆා ඊයේ අපේ උන්දෑත් එයාගේ උපන්දිනේ වෙනුවෙන් ඔෆිස් එකේ එවුන්ට චොකලට් ගැටෝ ගිල්ලවලා කෑල්ලක් ගෙදරත් ගෙනල්ලා තිබුනා..... අනේ අපරාදේ කියන්න බෑ මගේ හොඳ වෙලාවට අපේ දෝණි කෑවෙත් නෑ........ ඉතිං ඒ කොටහත් මට........ :cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චොගම් වලට බනින උන්මයි ගිහින් ඒවට උදව් කරන්නෙත් ::P

    මම උදව් කරන්නේ නෑ බං බස්සෝ මම කරන්නේ අපේ කම්පැනියට උදව්වක් හැටියට මේක...... මේ හුයන්නේ ස්ටෝල් එකක් අපි කරන්නේ අපිට අපේ බඩු යුරෝප් රටවල් වලට රිංගවාගන්න චාන්ස් එකක් ගන්න....... නැතුව මේ අ.හු.වේ. ආණ්ඩුවට කරන උදව්වක් නෙවෙයි.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම උදව් කරන්නේ නෑ බං බස්සෝ මම කරන්නේ අපේ කම්පැනියට උදව්වක් හැටියට මේක...... මේ හුයන්නේ ස්ටෝල් එකක් අපි කරන්නේ අපිට අපේ බඩු යුරෝප් රටවල් වලට රිංගවාගන්න චාන්ස් එකක් ගන්න....... නැතුව මේ අ.හු.වේ. ආණ්ඩුවට කරන උදව්වක් නෙවෙයි.......
    අ.හු.වේ. ආණ්ඩුවට ඕක මෙහෙට ගෙනාවේ නැත්තං උඹලාට එරෝප්පෙට බඩු යවන්න ඔය හම්බුනා චාන්ස් එක වත් නෑ කියන එක මතක් උනේ නෑ නෙ ? :P
     
    Status
    Not open for further replies.