කලින් තෝ හදපු එකක් වෙන්නැති.....ඔකේ ජාතකේ ගහලා නැහැනේ කවුද හැදුවේ කියලා![]()
ළිඳ ගැඹුරුය හුරු පුරුදුය

කලින් තෝ හදපු එකක් වෙන්නැති.....ඔකේ ජාතකේ ගහලා නැහැනේ කවුද හැදුවේ කියලා![]()

ඉතින් හරිනේ, උන් අපෙ අය වගේ ඕනි ජරවක් කරගහන එකක් නැහැ....එහෙමම සෙට් වුනයි කියන්න බෑ බං හැමෝම විස්තර අහගෙන ලීෆ්ලට්, කාඩ් අරගෙන යනවා...... පස්සේ දවසක මේල් එයි සාම්පල් එවහන් කියලා....... ඊට පස්සේ එව්වා බලලා සැටිස් නම තමා ඔර්ඩර් කරන්නේ......
ඉතින් හරිනේ, උන් අපෙ අය වගේ ඕනි ජරවක් කරගහන එකක් නැහැ....


ෆැක්ටරියෙන්ම බඩු එවයි චෝගම් එකේ අලියෙකුට කිව්වොත්!අරුන්ට එපා වෙයි ත්රිපෝෂ හොයලා![]()

එහෙමම සෙට් වුනයි කියන්න බෑ බං හැමෝම විස්තර අහගෙන ලීෆ්ලට්, කාඩ් අරගෙන යනවා...... පස්සේ දවසක මේල් එයි සාම්පල් එවහන් කියලා....... ඊට පස්සේ එව්වා බලලා සැටිස් නම තමා ඔර්ඩර් කරන්නේ......

ස්ටෝල් එකේ සාම්පල් නැද්ද ?එහෙමම සෙට් වුනයි කියන්න බෑ බං හැමෝම විස්තර අහගෙන ලීෆ්ලට්, කාඩ් අරගෙන යනවා...... පස්සේ දවසක මේල් එයි සාම්පල් එවහන් කියලා....... ඊට පස්සේ එව්වා බලලා සැටිස් නම තමා ඔර්ඩර් කරන්නේ......

වාරනිනුත් ගෙනියාලාද ?![]()
ඌ සයිස් උන් ගෙනිච්චේ නෑ..... 
කලින් තෝ හදපු එකක් වෙන්නැති.....ඔකේ ජාතකේ ගහලා නැහැනේ කවුද හැදුවේ කියලා![]()
තවමත් වේදනාවේ සලකුණුTMකවුද කියන්නේ ?මාව බෑන් කරන්න ඕනලු.....
මම මේකෙ උන්ව ගෙදර අරිනව ලු!
අලුත් ම ගොදුර පෙරුමාල් ලු.................
හිටා කියන්නේ................
මම කනව ඕක ගේ කේක් කෑල්ල..........

ඔය තියෙන්නේ.....කවුද කියන්නේ ?
කතාව ඇත්ත හැබැයි..![]()
ඌ ඔන්ලයින් ඉන්නවද ?ඔය තියෙන්නේ.....
හිටා කියන්නේ...හිට්ලර්..........

පෙරුමාල්ව යහමගට ගන්න එකාද මේ දෛනිකව ෂොට් ගසන්න යන්නේ ?කුකුළණි......
අපි යනව ෂොට් එකක් ගසන්න........
කුකුළණි......
අපි යනව ෂොට් එකක් ගසන්න........
බලෙන් උස්සන් ගියපුවා ගසන එකාට බඩම පල...... 
මාව බෑන් කරන්න ඕනලු.....
මම මේකෙ උන්ව ගෙදර අරිනව ලු!
අලුත් ම ගොදුර පෙරුමාල් ලු.................
හිටා කියන්නේ................
මම කනව ඕක ගේ කේක් කෑල්ල..........
මාත් එනවා ඕකගේ කේක් කෑල්ල කන්න........

මොකක්ද මේ කේක් කතාව ?තෝ කන කේක් මදිවටද ?
