CNN just got burned :P

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ආයෙත් අහලා.......
සර් නැති වෙච්ච පාඩුව නම් තව අවුරුදු 100කින් වත් පිරිමහන්න පුළුවන් එකක් නෙවෙයි.......
එහෙනම් ඔහු මේ වෙනකොට අගමැති, සහ අපේ අනාගත ජනාධිපති...........

mata nam sure nah eth ape sinhala ewun chande awoth dei kiyala -___-
demalek kiyala hanwadu gahai -__________-
:(
 
දවසක උන් ඉල්ලනව ඊලමක් එන්ගලන්තෙන්................
එතකොට මුන්ට වෙන්නේ අමුඩෙ ගසා ගෙන මූදට පනින්න...............
සිරාවට බලපන්කො isle of mann කියන එන්ගලන්ත දූපත හරි ඔකුන් ඉල්ලනවා, ලන්කාවේ බැරි උන ගමන් උන් කරන්නේ ඔක. ඔතන තියෙන්නෙ තනිකරම තමන්ට කියලා රටක් නැතිවීම දෙමල දේශ්පාලනයට ලොකු අඩුවක්.. ඔක, ගමේ වැල්ලවත්තේ ඉන්න දෙමල කොල්ලට කෙල්ලට වැඩක් නැ, උන්ට රටක් තිබුනත් එකයි නැතත් එකයි, නමුත් දේශපාලනයටම උපන් විග්නේශ්වරන් වගේ චරිත වලට ඔනා රටක් පාලනය කරලා මලට් කමක් නැ කියන ආකල්පේ.. කොහේවත් දෙමල රටක් නැනේ ඒක තමා හේතුව..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15892638 said:

එන්ගලන්තෙ කෙසේ වෙතත් ඉන්දියාවට ලඟදිම ඔය පෝරියල් එක කන්න වෙනව:yes:
 
senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දීල තියනව හුකංපාරුවට ඇඩ්‍රස් නැති වෙන්නම.......
    ලොල්........
    මරා එහෙට ගිය වෙලාවෙ කරපු ඒව ගැන මතක් කලාම රෙද්දෙ රෙවුන ද කොහෙද

    සුදුසුසෙක් සුදුසු තැන සිටීමේ ප්රිතිඵලයක්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata nam sure nah eth ape sinhala ewun chande awoth dei kiyala -___-
    demalek kiyala hanwadu gahai -__________-
    :(
    නෑ බං........
    සිංහලයො එහෙම හිතන ජාතියක් නෙවෙයි.......
    එහෙම හිතුව නම් කොහොමද ජෙයරාජ් පාර්ලිමේන්තු එන්නේ........

    කදිර්ගාමර් සර්ල වගේ අය ඡන්දෙකදි එනව නම් එන්නේ බහුතර සිංහල ඡන්ද වලින්......
    මොකද සිංහලයන්ට තියනව කුණුමාලු කෑල්ලයි හොද මාලු කෑල්ලයි අදුන ගන්න ඉව.....
    (එහෙම නොවෙන්නේ ඔක්කොම කුණු මාළු කෑලි ඉල්ලන කොට)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්ගලන්තෙ කෙසේ වෙතත් ඉන්දියාවට ලඟදිම ඔය පෝරියල් එක කන්න වෙනව:yes:
    ඉන්දියාව කොහෙත්ම දෙන්නෙ නෑ......
    ඒක නිසා තමා 1948 දී නේරු “නාන් තමිලම්“ -අපි දෙමළු කියන බෙදුම්වාදී ව්‍යාපාරය මිරිකල පොඩි පට්ටං කලේ.......
    ඉන්දියාවෙ කේරල, තමිල්නාඩු, කර්ණාටක සහ ආන්ද්‍ර ප්‍රෙද්ශ් (මේව පැරණි චෝල චෝල අදිරාඣ්‍ය ගේ විජයනගර අධිරාජ්‍යය විදියට පැවති ප්‍රෙද්ශ) සහ ලංකාවෙ උතුර එක් කරල වෙනම “ද්‍රවිඪස්ථාන්“ නමින් වෙන ම රටක් කඩන්න ප්ලෑන තිබ්බේ 1930 වගේ කාලෙ ඉදන්............
    ඉන්දියාව කොහොමවත් වෙන්න දෙන්නෙ නෑ ඒක. ඉන්දියාවෙ සාරවත්ම කෑල්ල ඔය.....වවන්න පුළුවන් ලොකුම ප්‍රෙද්ශෙ ඔය........
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපොයි;15892242 said:
    අර නිව් යොක් වල ඉන්න එකා බොරුවට අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා කැ ගහන එකෙන්..

    Ganan ganna epa. ee shiranthi nonage massina kenek. porage malli thamay den airport eke chairmen. issara army eke colonel kenek.

    ඔව්.....

    ඒ නිසයි සුළු වාර්ගිකයෙක් වන ජෙයරාජ් ප්‍රනාදුපුල්ලෙව මැරුවේ (ජෙයරාජ් කොළඹ චෙට්ටියාර්වරු විදියට හැදින්වෙන දෙමළ සම්භවයක් සහිත අතිශය සුළුජනවර්ගයකට අයත් කෙනෙක්)
    meka nam tikak weradiy wage. Jeyaraj wa meruwe wena scene ekakata, jayraj wa marapu ekaawa ethanata genichcha police man (lionel kurrey sure ne), den shoi ekata welisara navy camp eke innawa. mona naduwak wath ne. Jayraj kiyanne mervintath wada MR ge fit ekak ee dawas wala. MR ta law exam eka liwwe jeyaraj.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    http://edition.cnn.com/2013/11/14/world/asia/sri-lanka-commonwealth-nonis/

    ඒකෙ comment section එකත් නැගලා යනවා. :D

    me thiyenne porak oya artical ekata dala thibba comment ekak. porage
    nama Dave Thomas

    I visited that beautiful island 1n 1990s. I narrowly escaped the bomb attack carried out by Tamil Terrorists. I saw so many different nationalities live in that island without any problem. Some of them are Malaysians, Moroccans, Africans, Portuguese descenders, Dutch descenders and list goes on. But only this Tamil people cannot live with other nationalities. They are originally a place call Tamil Nadu (means Tamil country). That is the place where Tamil Terrorists were trained. Why they want half of that tiny island. Tamil Nadu is 5 times bigger than Sri Lanka. I heard now those Tamil people are trying to go to Australia by boat. Why they cannot go to Tamil Nadu? But funny thing some media showing this Tamil terrorists are like saints. They talk about last 30 days of war but not 30 years. Isn't it interesting?
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yako muuta thava ara ape match eka yanakota ground eka madata painakota UK vala security eka kohomada vada kale , ape sinhala ewunta polu valin match eka iwara vela yanakota gahanakota UK Policiye un kale mokakda, anna prashna tikath ahanna thibuna aruta ethanama renna............... para yakku
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka nam tikak weradiy wage. Jeyaraj wa meruwe wena scene ekakata, jayraj wa marapu ekaawa ethanata genichcha police man (lionel kurrey sure ne), den shoi ekata welisara navy camp eke innawa. mona naduwak wath ne. Jayraj kiyanne mervintath wada MR ge fit ekak ee dawas wala. MR ta law exam eka liwwe jeyaraj.
    :no::no:
    අපේ උන් නොදැන කරපු දේවල් තියනවා.......
    මොකද ඒ කාලෙ අපේ උන්ව කොටි අන්දලා තිබ්බ නිසා..............
    ඒ වගේ එකෙක තමා ඔය.......අනික යුද්ධය කාලෙදි අපේ පොලීසිය ගැන නම්.......:dull::dull:
    අපි කතා නොකර ඉදිමු මචං.......:dull::dull:
     
    me thiyenne porak oya artical ekata dala thibba comment ekak. porage
    nama Dave Thomas

    I visited that beautiful island 1n 1990s. I narrowly escaped the bomb attack carried out by Tamil Terrorists. I saw so many different nationalities live in that island without any problem. Some of them are Malaysians, Moroccans, Africans, Portuguese descenders, Dutch descenders and list goes on. But only this Tamil people cannot live with other nationalities. They are originally a place call Tamil Nadu (means Tamil country). That is the place where Tamil Terrorists were trained. Why they want half of that tiny island. Tamil Nadu is 5 times bigger than Sri Lanka. I heard now those Tamil people are trying to go to Australia by boat. Why they cannot go to Tamil Nadu? But funny thing some media showing this Tamil terrorists are like saints. They talk about last 30 days of war but not 30 years. Isn't it interesting?

    හැම සුද්දම දෙමලට සපොට් නැ බන්.. උන්ටත් ඔකුන් හිසරදයක්.. මේ යුද්දේ නිසයි මුන්ට මේ තත්වේ ආවේ එන්ගලන්තේ, නැත්තම් මුන්ව කවුරු ගනන් ගන්නද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බං........
    සිංහලයො එහෙම හිතන ජාතියක් නෙවෙයි.......
    එහෙම හිතුව නම් කොහොමද ජෙයරාජ් පාර්ලිමේන්තු එන්නේ........

    කදිර්ගාමර් සර්ල වගේ අය ඡන්දෙකදි එනව නම් එන්නේ බහුතර සිංහල ඡන්ද වලින්......
    මොකද සිංහලයන්ට තියනව කුණුමාලු කෑල්ලයි හොද මාලු කෑල්ලයි අදුන ගන්න ඉව.....
    (එහෙම නොවෙන්නේ ඔක්කොම කුණු මාළු කෑලි ඉල්ලන කොට)
    උඹ හිතන්නෙ ඔය බොදු බල සේනාව එහෙම වෙන ජාතියක කෙනෙක්ට බලේට එන්න ලැබෙයි කියකද?. කොහොමත් රනිල් ෆොන්සේකා වගේ මිනිස්සුන්ගෙ පරාදෙ පිටිපස්සෙ තියෙන්නෙ ආගම තමයි. කවුරුත් මූනට නොකියන ඇත්ත ඒකයි. ලන්කාව පාලනය කරන්නෙ ආගමික නායකයො කීපදෙනෙක්:yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හිතන්නෙ ඔය බොදු බල සේනාව එහෙම වෙන ජාතියක කෙනෙක්ට බලේට එන්න ලැබෙයි කියකද?. කොහොමත් රනිල් ෆොන්සේකා වගේ මිනිස්සුන්ගෙ පරාදෙ පිටිපස්සෙ තියෙන්නෙ ආගම තමයි. කවුරුත් මූනට නොකියන ඇත්ත ඒකයි. ලන්කාව පාලනය කරන්නෙ ආගමික නායකයො කීපදෙනෙක්:yes:
    මම උඹෙන් පොඩි දෙයක් අහන්නම්......
    බොදු බල සේනාව තීරනාත්මක සාධකයක් වුනේ මොන පහුගිය ඡන්දෙදි ද කියල කියපං මට......
    ඔවුන්ට ක්‍රියාකාරී වෙන්න පුළුවන්...නම්ත් දේශපාලනයේ දී ඔවුන් වහරන මතය ජනතාව බැක් කරන්නේ නෑ...............
     
    • Like
    Reactions: අපොයි