මම තව ටිකෙන් එතන තිබ්බ වතුර වලට වැටෙනවා බන්.හොද වෙලාවට කඩියා මාව පිටිපස්සේ ඉදල අල්ලගත්තේ.![]()
මම නම් බේරල ආව. එ අවුල උනෙ උඹල කෙලින්ම ටෝච් එලිය පැත්තට ආපු නිසා.

මම තව ටිකෙන් එතන තිබ්බ වතුර වලට වැටෙනවා බන්.හොද වෙලාවට කඩියා මාව පිටිපස්සේ ඉදල අල්ලගත්තේ.![]()

මම නම් බේරල ආව. එ අවුල උනෙ උඹල කෙලින්ම ටෝච් එලිය පැත්තට ආපු නිසා.![]()

mata e welawe kohe diwwada kiyala click na ban hariyata,ayi ara akunu gahapu widiyata karumeta wath ekak wadhuna nam.ikmanta kale athulata ringa ganna ne ona une![]()





මේ වගේ ගමන් එන්න ඉස්සෙල්ලා නූලක් දාපියව් මේ අහල පහල ඉන්න අපිටත් සේට්වුනෑකි.අනික මේ දවස්වල මෙහෙට(බෙලිහුල්ඔය පැත්තට) වහිනවා හෙල ගහ ගහ හවසක කදු මුදුනක කියන්නේ බඩු ෂුවර්
අම්මෝ මාරම ගති.. පිස්සු හැදෙනව.. ඊලග එකට පුලුවන් නම් මාවත් එක්කගෙන යන්නකෝ.. පට්ට.. 8+ ::
ado apita set wenna bari weida machan![]()