එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harindu macho umba oka uncle kenek gen neda gaththa kiwwe.mans aniwa luggage aeka thiyana kalla set karala aehema naththan bike aeka assemble karaddi suzuki EN125 aekaka kaallak set karala..mokada 2002 aeketh oka awe naha machan mama dann widihata..mamath mage aekata okak chinese aekak aragena set kala dura yaddi bag aehema gataganna

    මචෝ මාත් ඕක මෝල් වුන තැනක්. 30ගානක විතර එකෙක්ගෙන් ගත්තෙ. ඌ හයිකරල නෑ. ගන්නකොට තිබ්බ එකමයි කිව්ව. ඌ unreg. අරන් තිබ්බේ.
    මං ගලෝලත් බැලුව. චයිනීස් එකක් නම් නෙමේ. ශුවර්.:yes: H එකේ එකට වඩා කොලිටි.අපේ ගෙවල් පැත්තේ මගෙ යාලුව කිව්ව ඔය ලගේජ් එක ආපු එකක් තියනවලු.

    මං කීපයක්ම දැකල තියනව මචෝ මේ ලගේජ් එක තියන එක. ලගේජ් එකවත් බාර් එකවත් නැති එකකුත් විකුනන්න දාල තිබ්බ.

    මචෝ මංනම් වැඩිපුර දැකල තියෙන්නේ මේ ලගේජ් එකත් එක්ක තමා අලුතෙන් ගත්ත රීකන්ඩිශන් ඒව.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ow ow macho timing chain aeka awith head aeke uda hariyedi cam shaft aekata set wenawa ne..ae shaft aeka alla ganna depaththe racer dekak thiyanawa..aekata thamai cam racer kiyanne..samahara bikes wala podi bearing dekak thiyanawa mama dakala thiyanawa discover 100 wala aehema..but godak bikes wala cam racer thamai thiyenne..palleha image aeke depaththe loku rawun dekak thiyenne anna ae deka thamai cam racer deka..meka pulsar 180 aekaka cam shaft aekak..oke left side kerawalata thamai cam sprocket aeka set wenne

    Spare_Parts_for_BAJAJ_Motorcycle_Camshaft_PULSAR.jpg
    thx a lot macho dan nam hodata theruna :)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචෝ මාත් ඕක මෝල් වුන තැනක්. 30ගානක විතර එකෙක්ගෙන් ගත්තෙ. ඌ හයිකරල නෑ. ගන්නකොට තිබ්බ එකමයි කිව්ව. ඌ unreg. අරන් තිබ්බේ.
    මං ගලෝලත් බැලුව. චයිනීස් එකක් නම් නෙමේ. ශුවර්.:yes: H එකේ එකට වඩා කොලිටි.අපේ ගෙවල් පැත්තේ මගෙ යාලුව කිව්ව ඔය ලගේජ් එක ආපු එකක් තියනවලු.

    මං කීපයක්ම දැකල තියනව මචෝ මේ ලගේජ් එක තියන එක. ලගේජ් එකවත් බාර් එකවත් නැති එකකුත් විකුනන්න දාල තිබ්බ.

    මචෝ මංනම් වැඩිපුර දැකල තියෙන්නේ මේ ලගේජ් එකත් එක්ක තමා අලුතෙන් ගත්ත රීකන්ඩිශන් ඒව.:yes:

    mamath dakala nan thiyanawa aeth mama hithuwe mama wage chinese aewa set karala kiyala :shocked::shocked: aehenan aehema model aekakuth athi..oke model patta godak thiyanawa api dakala nathi aewath thiyanawa..2002 wala japan produce GN aeke original thibbe spoke wheel dekak :P but lankawe thiyana hama aekama alloywheel..mama aekama aekak dakka spoke wheel aekak aeka porak japan use karapu aeka mehe genath.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරු මචෝ ඔයාගෙ කලින් තිබ්බේ 2002 එකක් නෙමේ නේද? ප්ලග් එක තිබ්බේ මේකද?:confused:

    $(KGrHqR,!qIFCC(ci5YNBQjF30OlgQ~~60_35.JPG
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ignition aeken aehema sound aekak aenne naha machan..oka timing chain aeken aena sound aekakuth nemei..mokada jade aeke thiyenne timing wheel aekak..aeth aekenuth ae sadde ahenawa..GN aeketh ohoma sound aekak aenawa..habai aeka madin kadi kadi ahena sound aekak..

    හරි මචෝ.thanx පැහැදිලි කිරීමට. cam racer වලින් ඕක එනවයි කිව්වම විශ්වාස කරන්නත් බෑ.පට්ටය් නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mamath dakala nan thiyanawa aeth mama hithuwe mama wage chinese aewa set karala kiyala :shocked::shocked: aehenan aehema model aekakuth athi..oke model patta godak thiyanawa api dakala nathi aewath thiyanawa..2002 wala japan produce GN aeke original thibbe spoke wheel dekak :P but lankawe thiyana hama aekama alloywheel..mama aekama aekak dakka spoke wheel aekak aeka porak japan use karapu aeka mehe genath.

    අඩේ මාත් දැක්ක බදුල්ල දිහා ස්පෝක් මොඩ්ල් එකක් තියනව විකුනන්න දාල..:yes::yes:

    මෝල් වෙන තරම් ඒව තියනව මචෝ..:sorry:
    කෑලි ඔක්කොම හොඳම තත්වෙන් තිබ්බ නිසා ඩෝං ගාල ගත්ත. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    naha naha machan mage nan thibbe 1996 2k saha 2001 model aekak..mama ara 4to pennapu aeka 1996 aekak..ow ow NGK aekak thibbe habai heat range akea mathaka naha..

    නෑ නෑ බන් අයියෝ... :lol:
    මං ඇහුවේ මේ දිග පොට තියන ප්ලග් එකක්ද තිබ්බේ කියල.:yes:

    මීට වඩා කොට පොට තියන එකකුත් තියනව කියල අහන්න හම්බ වුනා...:baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ මාත් දැක්ක බදුල්ල දිහා ස්පෝක් මොඩ්ල් එකක් තියනව විකුනන්න දාල..:yes::yes:

    මෝල් වෙන තරම් ඒව තියනව මචෝ..:sorry:
    කෑලි ඔක්කොම හොඳම තත්වෙන් තිබ්බ නිසා ඩෝං ගාල ගත්ත. :)

    mawanella hemmathagama paththe porak gaawa thiyana GN400 aekak..pissu kora bike aekak..mama hithanne lankawe aeka witharai thiyenne..thawa thiyanawada danne naha mama dakke aeka witharai..maara sira bike aeka engine aeke aenne ape 125 aeke saddema thamai..thawa mey dawas wala ape paththe karakenawa GZ250 aekak..Gn250 engine aekamai
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නෑ නෑ බන් අයියෝ... :lol:
    මං ඇහුවේ මේ දිග පොට තියන ප්ලග් එකක්ද තිබ්බේ කියල.:yes:

    මීට වඩා කොට පොට තියන එකකුත් තියනව කියල අහන්න හම්බ වුනා...:baffled:

    aechchara nan mathaka naha macho..mama heta balala kiyannam parana plug aekak athi mage laga hoyanna ona..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නෑ නෑ බන් අයියෝ... :lol:
    මං ඇහුවේ මේ දිග පොට තියන ප්ලග් එකක්ද තිබ්බේ කියල.:yes:

    මීට වඩා කොට පොට තියන එකකුත් තියනව කියල අහන්න හම්බ වුනා...:baffled:

    ngk දිග පොට සහ කොට පොට වර්ග 2ක් ඇත.hunk එකට එන්නෙත් දිග පොට.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ngk දිග පොට සහ කොට පොට වර්ග 2ක් ඇත.hunk එකට එන්නෙත් දිග පොට.

    happa ow bun mage eketh diga ekak thiyenne.karakanawa karakanawa eliyata ganna payak withara yanawa :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mawanella hemmathagama paththe porak gaawa thiyana GN400 aekak..pissu kora bike aekak..mama hithanne lankawe aeka witharai thiyenne..thawa thiyanawada danne naha mama dakke aeka witharai..maara sira bike aeka engine aeke aenne ape 125 aeke saddema thamai..thawa mey dawas wala ape paththe karakenawa GZ250 aekak..Gn250 engine aekamai

    යකෝ පිස්සු හැදෙනවනේ බන්...:shocked::shocked::shocked:
    ලංකාවේ විතරක් නෙමේ පිට රටත් මාරම අඩුවෙන් තියෙන්නේ GN400 එක.:shocked:
    මං හිතන්නේ පට්ටම අමාරුයි කොහේ වුනත් දුවන එකක් හොයාගන්න. :yes:

    පට්ට පට පට හොඳේ...:D
    (මොකෝ කියන්නේ පල්සර් ක්ලබ් එක හයිජැක් කරමුද මචෝ..:P)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pulsar 180 aeke kota pota thiyenne :P :P mokadda danne oya deke athi wenasa..mokadda harindu macho medeke wenasa??

    වෙනසනම් මං හිතන්නේ මචෝ එන්ජින් ඩිසයින් එකට ගැලපෙන එක තමා..:dull:

    දෙකේම පොට එකමද කියලනම් දන්නේ නෑ. :no:

    මං අවුල් වෙලා හිටියේ ඔය කොට පොට එන එකකුත් තියනව කියල අහපු නිසා.:baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    යකෝ පිස්සු හැදෙනවනේ බන්...:shocked::shocked::shocked:
    ලංකාවේ විතරක් නෙමේ පිට රටත් මාරම අඩුවෙන් තියෙන්නේ GN400 එක.:shocked:
    මං හිතන්නේ පට්ටම අමාරුයි කොහේ වුනත් දුවන එකක් හොයාගන්න. :yes:

    පට්ට පට පට හොඳේ...:D
    (මොකෝ කියන්නේ පල්සර් ක්ලබ් එක හයිජැක් කරමුද මචෝ..:P)

    hahaha danatama ithin ban api athe ne thread aeka duwanne :lol::lol: :P :P hijack kola wage thamai :P mey machan aeka nemei niyama scene aeka GN400 aeke kick aekak thiyenne self start nemei :P amara gemak denna ona athi neda kick karanna..mey palleha pick aeke wagema aekak habai red colour..

    2.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වෙනසනම් මං හිතන්නේ මචෝ එන්ජින් ඩිසයින් එකට ගැලපෙන එක තමා..:dull:

    දෙකේම පොට එකමද කියලනම් දන්නේ නෑ. :no:

    මං අවුල් වෙලා හිටියේ ඔය කොට පොට එන එකකුත් තියනව කියල අහපු නිසා.:baffled:

    GN aeke 1989 model aekak thiyanawa orange line aeka giya aekak..big bore kiyala issara inna uncle la okata kiyanne hari adui oka hoyaganna..mama aekak dakala thiyanawa..aekata awada danne naha aehenan aehema kota pota thiyana aekak
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හිතෙන්නේ,heat range එක වෙනස්.මේක ගැන ට්‍රේඅඩ් එකකුත් තිබ්බ වගේ මටකයි.

    නෑ මචෝ හීට් රේන්ජ් එක වෙනසක් නෙමේ.. මේකෙම ඒ ගැන විස්තරයක් දැම්මේ මංමයි. දැන්නම් හොයන්න වෙන්නෑ ඒක.:lol::sorry:

    ඔය කොට දිග ඒව මචෝ ප්ලග් ජාති. තව ඔය වගේ හෙන මොඩ්ල් ගොඩක් තියනව NGK,Denso,Champion ඔය හැමෝගෙම.

    ඔය හැම මොඩ්ල් එකකම එක එක හීට් රේන්ජ් තියන්වා. එන්ජින් ඩිසයින් එකට තමා මං හිතන්නේ ඔක වෙනස් වෙන්නේ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hahaha danatama ithin ban api athe ne thread aeka duwanne :lol::lol: :P :P hijack kola wage thamai :P mey machan aeka nemei niyama scene aeka GN400 aeke kick aekak thiyenne self start nemei :P amara gemak denna ona athi neda kick karanna..mey palleha pick aeke wagema aekak habai red colour..

    අම්මටහුඩු 400එකක් කික් කරන්න අලි බිත්තර කාල එන්න වෙයි මං හිතන්නේ...:shocked::yes::yes:
     
    Status
    Not open for further replies.