කොහෙද බං ඕක තියෙන්නේ....?? බත්තරමුල්ලෙද....?? බලන්න දෙයක් තියෙනවද.....??

එයි එයි ඕක උගේ ලබු බඩ ගෙඩියත් එල්ල ගෙන......උඹ ජනකලා කේන්ද්‍රය දන්නවා නේද....... ඊට එහාපැත්තෙ බං..... එන්න පුළුවන් අර පාර්ලිමේන්තුව පැත්තෙන් යන්නේ ජපන් මිත්‍රත්ව පාර මාදිවෙලට වැටෙන්නේ........ අන්න එහෙං තමා එන්ට්‍රන්ස්........ බලන්න ස්ටෝල් 800 ක් විතර තියෙනවා........![]()


එයි එයි ඕක උගේ ලබු බඩ ගෙඩියත් එල්ල ගෙන......![]()



ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයල දීපියව්..!!!!!!!!!!!

ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයල දීපියව්..!!!!!!!!!!!
කෝ යකෝ ඈඩ් එක.....?? එවාපිය ස්කයිප් එකෙන්වත්..... 
බස්වල ඇඩ් ගහන එක නිකං අවුල් වගේ බං.....කෝ යකෝ ඈඩ් එක.....?? එවාපිය ස්කයිප් එකෙන්වත්.....
![]()



කඩුවෙල රයිගම් ඒජන්සිය තියනවා......

අරගන්න සල්ලි නෑනෙ..කඩුවෙල රයිගම් ඒජන්සිය තියනවා......
අරං කරහං.............![]()

බස්වල ඇඩ් ගහන එක නිකං අවුල් වගේ බං.....
ඒකයි මම පස්ස ගහන්නේ....................
බැරිම වුනොත් ඔය ඔප්ෂන් එකට යං...............![]()
හා හා කැමැත්තක්...... 