EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද බං ඕක තියෙන්නේ....?? බත්තරමුල්ලෙද....?? බලන්න දෙයක් තියෙනවද.....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද බං ඕක තියෙන්නේ....?? බත්තරමුල්ලෙද....?? බලන්න දෙයක් තියෙනවද.....??

    උඹ ජනකලා කේන්ද්‍රය දන්නවා නේද....... ඊට එහාපැත්තෙ බං..... එන්න පුළුවන් අර පාර්ලිමේන්තුව පැත්තෙන් යන්නේ ජපන් මිත්‍රත්ව පාර මාදිවෙලට වැටෙන්නේ........ අන්න එහෙං තමා එන්ට්‍රන්ස්........ බලන්න ස්ටෝල් 800 ක් විතර තියෙනවා........:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එයි එයි ඕක උගේ ලබු බඩ ගෙඩියත් එල්ල ගෙන......:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයි එයි ඕක උගේ ලබු බඩ ගෙඩියත් එල්ල ගෙන......:lol::lol:

    පුහ්හ් රත්නේගේ ලබ්බ මොකක්ද අන්න බලනවානම් ලබු එහෙනේ තියෙන්නේ........ පාර පැත්තේ තියෙන වැටේ ලබු වැල් යවලා පට්ට සයිස් ලබු ගෙඩි........ :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයල දීපියව්..!!!!!!!!!!!

    ඔතන හිටිය ප්‍රධාන පාලිකාව වෙනුවටනේ....... පන්නිපිටිය පැත්තටද අපේ ගෙවල් පැත්තටද බත්තරමුල්ල පැත්තටද පණිවිඩ යවා ඇත දැනටම........... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: කෝ යකෝ ඈඩ් එක.....?? එවාපිය ස්කයිප් එකෙන්වත්..... :growl:
    බස්වල ඇඩ් ගහන එක නිකං අවුල් වගේ බං.....:(
    ඒකයි මම පස්ස ගහන්නේ....................:(

    බැරිම වුනොත් ඔය ඔප්ෂන් එකට යං...............:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස්වල ඇඩ් ගහන එක නිකං අවුල් වගේ බං.....:(
    ඒකයි මම පස්ස ගහන්නේ....................:(

    බැරිම වුනොත් ඔය ඔප්ෂන් එකට යං...............:dull:

    :cool: හා හා කැමැත්තක්...... :)
     
    Status
    Not open for further replies.