EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ උඹ නිකන් වටයක් ගහන්න එපා ගෙදර පලයන් ! පස්සේ කමු බන් ඕක !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ උඹ නිකන් වටයක් ගහන්න එපා ගෙදර පලයන් ! පස්සේ කමු බන් ඕක !

    :yes: ඒක තමා මාත් කිව්වේ..... ඕක මෙහෙට දීලා ගියා නම්, මම ඔය කොළඹ යන එන වෙලාවක මගකදි හරි උඹට දෙනවනේ....... :D :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඒක තමා මාත් කිව්වේ..... ඕක මෙහෙට දීලා ගියා නම්, මම ඔය කොළඹ යන එන වෙලාවක මගකදි හරි උඹට දෙනවනේ....... :D :P
    ඔතපු කොලේද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඒක තමා මාත් කිව්වේ..... ඕක මෙහෙට දීලා ගියා නම්, මම ඔය කොළඹ යන එන වෙලාවක මගකදි හරි උඹට දෙනවනේ....... :D :P

    අන්න ඌ මගලු !! මූට පිස්සු බන් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මේ කේක් නම් මල් හතයි ! :D යකඩෝ මාර රසක් නේ බන් තියෙන්නේ ! කිඹුලෝ උඹට පිං දුර ගෙවාගෙන ඇවිල්ලා දීලා ගියාට ! හෙට මම හෝමාගම පොලේ ඔන්න :lol: සොරි වෙන්ඩ ඕන කඩේ කෑම දුන්නට :eek: වලියක් දාගෙන හිටියේ මම ..උයලා තිබ්බේ නෑනේ බන් :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ මේ කේක් නම් මල් හතයි ! :D යකඩෝ මාර රසක් නේ බන් තියෙන්නේ ! කිඹුලෝ උඹට පිං දුර ගෙවාගෙන ඇවිල්ලා දීලා ගියාට ! හෙට මම හෝමාගම පොලේ ඔන්න :lol: සොරි වෙන්ඩ ඕන කඩේ කෑම දුන්නට :eek: වලියක් දාගෙන හිටියේ මම ..උයලා තිබ්බේ නෑනේ බන් :sorry:

    සාමෙන් සෙමෙන් පොඩ්ඩක් කල්ගෙවමු ඉතින්....:);)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    105.gif
     
    Status
    Not open for further replies.