EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    black-forest-cakes.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේ කේක් නම් මල් හතයි ! :D යකඩෝ මාර රසක් නේ බන් තියෙන්නේ ! කිඹුලෝ උඹට පිං දුර ගෙවාගෙන ඇවිල්ලා දීලා ගියාට ! හෙට මම හෝමාගම පොලේ ඔන්න :lol: සොරි වෙන්ඩ ඕන කඩේ කෑම දුන්නට :eek: වලියක් දාගෙන හිටියේ මම ..උයලා තිබ්බේ නෑනේ බන් :sorry:

    :cool: ඒකනේ මම කිව්වේ.... මෙහේ නම් කිලෝ එකක් කිඹුල් මාමා ගෙනත් දුන්නත්, වරුවෙන් වාෂ්පයි..... :P

    :frown: වලි නවත්තපිය...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න ඌ මගලු !! මූට පිස්සු බන් :growl:

    :lol: මහ කකුළුව පොඩි උන්ට කෙලින් යන්න කියලා කියනවා....... :lol: :dull: මට මේවට කියන්න ඒවා එනවා බොල.... ඕකා ඉන්න වෙලාවක දාන්න ඕනා ලිදට...... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද 38 වන උපන්දිනය සමරන අපේ හිත මිතුරු බස් ලබ්බා තුමාට සුබ උපන්දිනයක් සමග, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා....:cool::cool::)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් ලබ්බාට සුබම සුබ උපන්දිනයක් වේවායි පතමි !! අද ඔහේ එමි කොසා සමග :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මහ කකුළුව පොඩි උන්ට කෙලින් යන්න කියලා කියනවා....... :lol: :dull: මට මේවට කියන්න ඒවා එනවා බොල.... ඕකා ඉන්න වෙලාවක දාන්න ඕනා ලිදට...... :lol:

    :eek::no: කට කට :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් ලබ්බාට සුබම සුබ උපන්දිනයක් වේවායි පතමි !! අද ඔහේ එමි කොසා සමග :rofl:
    හෙට යමු. මමත් එන්නම්....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද 38 වන උපන්දිනය සමරන අපේ හිත මිතුරු බස් ලබ්බා තුමාට සුබ උපන්දිනයක් සමග, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා....:cool::cool::)

    :frown: උඹේ වයස නෙවේ යකෝ මම...... තවම 21 යි..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ස්තූති ස්තූති...... :)

    අර අන්තිමට කිව්ව එකට.....

    fainted.jpg

    තාම ෆෝන් එකේ බිල ගෙව්වේ නෑ බන් .. කෝල් කරලා සුභ පතන්න බැරි වීම ගැන කනගාටුව ! :dull:

    අන්න කොසා සිය පවුල පිටින්ම එන්න ඇඳගන්නවලු :sorry::shocked: අද පාර්ටියට මොනවද තියෙන්නේ ? :nerd:
     
    Status
    Not open for further replies.