CLEANER - Sinhala Short Film

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    v_sundaram_hiv_500x279.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නෑ නෑ බන් ඒ ඔක්කොම ගෑනිගේ සිතුවිලි විතරයි..ඒ ගෑනි ජනේලේ ලගට ඇවිත් හිතනවා එහෙම වෙයි කියලා......
    අයේ හොදට මම කලින් දාපු එක කියවල බලපන්

    oke ehema hithanna scene ekak ne kiyala hithe ne bun ,aru geniwa amaruwe dala penala giya ekek:cool:anika genita mewa hithena ewa kiyala kiyanna amarui:yes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    මෙතන කිසි අපභ්‍රන්සයක් නෑ බං. මේකේ ඔය මිනිහා ගෑණිව අමාරුවේ දාලා යනවා. මේකි රට ඇවිත් ඒඩ්ස් හදාගන්නවා. පස්සේ අහම්බෙන් පරණ එකාව සෙට් වුනාම පලිය ගන්නවා ඌටත් ඒකි වැටුන අමාරුවෙම වට්ටන්න ඕනේ නිසා :yes: අන්තිම ටිකෙන් පෙන්නන්නේ නම් ඒ එහෙම කරන්න එපා කියලා කියන්නේ මොන දේ වුනත් :cool::cool: ඒකයි ආදර්ශේ :yes::yes: පලිගන්න එපා කියලා :sorry::sorry: ඒකයි ගෑණි ආපහු හැරිලා යන්නේ :)
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙතන කිසි අපභ්‍රන්සයක් නෑ බං. මේකේ ඔය මිනිහා ගෑණිව අමාරුවේ දාලා යනවා. මේකි රට ඇවිත් ඒඩ්ස් හදාගන්නවා. පස්සේ අහම්බෙන් පරණ එකාව සෙට් වුනාම පලිය ගන්නවා ඌටත් ඒකි වැටුන අමාරුවෙම වට්ටන්න ඕනේ නිසා :yes:

    එතකොට අර අන්තිමට පෙන්නන්නේ අහවල් එකක්ද ?? :confused: :confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    එතකොට අර අන්තිමට පෙන්නන්නේ අහවල් එකක්ද ?? :confused: :confused:

    ඒ එහෙම කරන්න එපා කියලා කියන්නේ මොන දේ වුනත් :cool::cool: ඒකයි ආදර්ශේ :yes::yes: පලිගන්න එපා කියලා :sorry::sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පට්ට ගෑනි. ගහන්න පුළුවන් දවසම

    :lol:
    avatar29679_1.gif

    මෙතන කිසි අපභ්‍රන්සයක් නෑ බං. මේකේ ඔය මිනිහා ගෑණිව අමාරුවේ දාලා යනවා. මේකි රට ඇවිත් ඒඩ්ස් හදාගන්නවා. පස්සේ අහම්බෙන් පරණ එකාව සෙට් වුනාම පලිය ගන්නවා ඌටත් ඒකි වැටුන අමාරුවෙම වට්ටන්න ඕනේ නිසා :yes:

    :yes:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මෙතන කිසි අපභ්‍රන්සයක් නෑ බං. මේකේ ඔය මිනිහා ගෑණිව අමාරුවේ දාලා යනවා. මේකි රට ඇවිත් ඒඩ්ස් හදාගන්නවා. පස්සේ අහම්බෙන් පරණ එකාව සෙට් වුනාම පලිය ගන්නවා ඌටත් ඒකි වැටුන අමාරුවෙම වට්ටන්න ඕනේ නිසා :yes:

    uba anthima tika hodata balapan..ethakota therei uba therun gaththa waradie kiyala
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    uba anthima tika hodata balapan..ethakota therei uba therun gaththa waradie kiyala

    ඒ එහෙම කරන්න එපා කියලා කියන්නේ මොන දේ වුනත් :cool::cool: ඒකයි ආදර්ශේ :yes::yes: පලිගන්න එපා කියලා :sorry::sorry:

    මෙන්න මේ ටිකත් ඒකට එකතු වුනා නම් තමා හරි :yes:
     
    Doctore

    Member
    Mar 12, 2012
    56
    2
    0
    Ludus of Quintus Batiatus
    මෙතන කිසි අපභ්‍රන්සයක් නෑ බං. මේකේ ඔය මිනිහා ගෑණිව අමාරුවේ දාලා යනවා. මේකි රට ඇවිත් ඒඩ්ස් හදාගන්නවා. පස්සේ අහම්බෙන් පරණ එකාව සෙට් වුනාම පලිය ගන්නවා ඌටත් ඒකි වැටුන අමාරුවෙම වට්ටන්න ඕනේ නිසා :yes:

    2ed70na.jpg