යකෝ මේ කේක් නම් මල් හතයි !යකඩෝ මාර රසක් නේ බන් තියෙන්නේ ! කිඹුලෝ උඹට පිං දුර ගෙවාගෙන ඇවිල්ලා දීලා ගියාට ! හෙට මම හෝමාගම පොලේ ඔන්න
සොරි වෙන්ඩ ඕන කඩේ කෑම දුන්නට
වලියක් දාගෙන හිටියේ මම ..උයලා තිබ්බේ නෑනේ බන්
![]()
ඒකනේ මම කිව්වේ.... මෙහේ නම් කිලෝ එකක් කිඹුල් මාමා ගෙනත් දුන්නත්, වරුවෙන් වාෂ්පයි.....
වලි නවත්තපිය...... 
අන්න ඌ මගලු !! මූට පිස්සු බන්![]()
මහ කකුළුව පොඩි උන්ට කෙලින් යන්න කියලා කියනවා.......
මට මේවට කියන්න ඒවා එනවා බොල.... ඕකා ඉන්න වෙලාවක දාන්න ඕනා ලිදට...... 
මහ කකුළුව පොඩි උන්ට කෙලින් යන්න කියලා කියනවා.......
![]()
මට මේවට කියන්න ඒවා එනවා බොල.... ඕකා ඉන්න වෙලාවක දාන්න ඕනා ලිදට......
![]()

කට කට 
හෙට යමු. මමත් එන්නම්....බස් ලබ්බාට සුබම සුබ උපන්දිනයක් වේවායි පතමි !! අද ඔහේ එමි කොසා සමග![]()

අද 38 වන උපන්දිනය සමරන අපේ හිත මිතුරු බස් ලබ්බා තුමාට සුබ උපන්දිනයක් සමග, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා....![]()
උඹේ වයස නෙවේ යකෝ මම...... තවම 21 යි..... 
බස් ලබ්බාට සුබම සුබ උපන්දිනයක් වේවායි පතමි !! අද ඔහේ එමි කොසා සමග![]()
ස්තූති ස්තූති......
ස්තූති ස්තූති......
![]()
අර අන්තිමට කිව්ව එකට.....
![]()


අද පාර්ටියට මොනවද තියෙන්නේ ? 
උඹේ වයස නෙවේ යකෝ මම...... තවම 21 යි.....
![]()

khomada machan itin 
