පොය දවසේත් තමුසේ බීලද ඔයි..Marune ne kolla giyane thaththa langata![]()


පොය දවසේත් තමුසේ බීලද ඔයි..Marune ne kolla giyane thaththa langata![]()


Talmahek wenna eti![]()

film eke directortawath nAthi amaruwak moko oyata?mewa film da halo.ohela wage gembontanan film wenna Athi.තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේ![]()

නෑ එයා පෝය දවසෙ බොරු කියනවලුඅපොයි;15900180 said:පොය දවසේත් තමුසේ බීලද ඔයි..![]()

machan iye mama hiru eke Aashiqui 2 baluwa..patta love story eka.......mage love eka mathak una eka baladdi....Hoda kella , mula amathaka nathi...meth issara oya kolla wage...bona ekamai wade...mama bona eka atha ariye , mage kella nisa....Film eke kolla marunata , mama campus gihin Hoda ekek una....anthime




එහෙනම් මේවා ෆිල්ම් නෙමෙයිනම් ෆිල්ම් මොනාද කියහන්
film eke directortawath nAthi amaruwak moko oyata?mewa film da halo.ohela wage gembontanan film wenna Athi.![]()


mokadda ban oke thiyana patte
- ragapaama anthimai
- gon adarshayak denne
- kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne
boru kiyanna oni na sindu tika nam patta![]()




එහෙනම් මේවා ෆිල්ම් නෙමෙයිනම් ෆිල්ම් මොනාද කියහන්![]()
mokadda ban oke thiyana patte
- ragapaama anthimai
- gon adarshayak denne
- kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne
boru kiyanna oni na sindu tika nam patta![]()

තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි....අභිමාන් ,ඒක් පූල් දෝ මාලි, ජන්නත්,අකේලේ හම් අකේලේ තුම්,ක්යාමත් සේ ක්යාමත් තක්,බේටා,ගැන්ග්ස්ටර්,අන්ජාම් etc. thawa one tharan.danata mathak wune ochcharai.![]()



1.???
2.
3.![]()


මේකෙ ආදර්ශෙ කියන්නෙ ඩ්රින්ක් ගන්න එපා කියන එක1000% Agreed. Ragapaam nam anthimayi.kisma adarshayak denne na.habai me hottata nam mokadda manda adarshayak labunalu meken.![]()

අමීර් නම් සුපිරි.. ඒවුනාට ශාරුක් ඛාන් නම් චාටර්. මිනිහා කතා තෝරගන්නව හරි නැහැ. චෙන්නායි එක්ස්ප්රස් බැලුව, ගූ හැත්තෑවයි.oke sharuk hri amirkan hri hitiya nam mata sathiyak muspenthu gahanawa.
habai munge ragapamath ekka mata kisima deyak danune na![]()

අපොයි;15900309 said:තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි...![]()
ඒක් පූල් දෝ මාලි කියන්නේ එක මලට උයන් පල්ලෝ දෙන්නයි කියලා.



)mokadda ban oke thiyana patte
- ragapaama anthimai
- gon adarshayak denne
- kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne
boru kiyanna oni na sindu tika nam patta![]()
honest killer linde...මේක සැහෙන ආදර්ශ ගොඩක් දෙන ෆිල්ම් එකක් ,කෙනෙකුගේ බලාපොරොත්තු කඩවීම් ඒවාට කොහොමද මුහුණ දෙන්නේ
ඒ වගේ දේවල් වලට බිමත් කම බලපාන්නේ කොමද (මේකේ වියදම මම හිතන්නනේ විස්කි කොම්පැනි වලින්ම දෙන්න ඇති)
ආදරේ කියන්නේ මොකක්ද
ලිවින්ටු ගෙදර් කන්සෙප්ට් එකත් මේකේ ලෙසටම දීලා තියනවා ,හොදක් බටහිරට සංස්කෘතිය ඒ වෙළදපල ට ත් එක්ක මේක හදලා තියෙන්නේ
තව කියනවනම් සංගීතය සුපිරි
මම හින්දී බලන එකෙක් නෙමේ ,යාලුවෝ හොද කියලා බලන්නම කියල බල කරපු නිසා බැලුවේ ,
සැහෙන කාලෙකට බලපු හිතට සැහෙන දැනුනු ෆිල්ම් එකක් ,

