Aashiqui 2 iye baluwa....patta bun

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Talmahek wenna eti :P
:yes:
තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේ
12.gif
film eke directortawath nAthi amaruwak moko oyata?mewa film da halo.ohela wage gembontanan film wenna Athi.:lol:
 
usernameiwari

Member
Sep 19, 2013
169
52
0
Area 51
machan iye mama hiru eke Aashiqui 2 baluwa..patta love story eka.......mage love eka mathak una eka baladdi....Hoda kella , mula amathaka nathi...meth issara oya kolla wage...bona ekamai wade...mama bona eka atha ariye , mage kella nisa....Film eke kolla marunata , mama campus gihin Hoda ekek una....anthime

mokadda ban oke thiyana patte :angry::angry:
  1. ragapaama anthimai :eek:
  2. gon adarshayak denne
  3. kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne

boru kiyanna oni na sindu tika nam patta :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes:

film eke directortawath nAthi amaruwak moko oyata?mewa film da halo.ohela wage gembontanan film wenna Athi.:lol:
එහෙනම් මේවා ෆිල්ම් නෙමෙයිනම් ෆිල්ම් මොනාද කියහන්:dull::frown:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙනම් මේවා ෆිල්ම් නෙමෙයිනම් ෆිල්ම් මොනාද කියහන්:dull::frown:

.අභිමාන් ,ඒක් පූල් දෝ මාලි, ජන්නත්,අකේලේ හම් අකේලේ තුම්,ක්යාමත් සේ ක්යාමත් තක්,බේටා,ගැන්ග්ස්ටර්,අන්ජාම් etc. thawa one tharan.danata mathak wune ochcharai.:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
mokadda ban oke thiyana patte :angry::angry:
  1. ragapaama anthimai :eek:
  2. gon adarshayak denne
  3. kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne

boru kiyanna oni na sindu tika nam patta :yes:

1000% Agreed. Ragapaam nam anthimayi.kisma adarshayak denne na.habai me hottata nam mokadda manda adarshayak labunalu meken.:lol:
 
.අභිමාන් ,ඒක් පූල් දෝ මාලි, ජන්නත්,අකේලේ හම් අකේලේ තුම්,ක්යාමත් සේ ක්යාමත් තක්,බේටා,ගැන්ග්ස්ටර්,අන්ජාම් etc. thawa one tharan.danata mathak wune ochcharai.:dull:
තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි... :lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1000% Agreed. Ragapaam nam anthimayi.kisma adarshayak denne na.habai me hottata nam mokadda manda adarshayak labunalu meken.:lol:
මේකෙ ආදර්ශෙ කියන්නෙ ඩ්‍රින්ක් ගන්න එපා කියන එක:yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
oke sharuk hri amirkan hri hitiya nam mata sathiyak muspenthu gahanawa.
habai munge ragapamath ekka mata kisima deyak danune na :no::no:
අමීර් නම් සුපිරි.. ඒවුනාට ශාරුක් ඛාන් නම් චාටර්. මිනිහා කතා තෝරගන්නව හරි නැහැ. චෙන්නායි එක්ස්ප්‍රස් බැලුව, ගූ හැත්තෑවයි. :frown:

මුන්ගෙ රඟපෑම අවුලක් නැහැ බන්. කෙල්ලත් හොඳයි
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;15900309 said:
තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි... :lol::lol::lol:

තේරෙන්නේ නැත්තන් කට වහන් ඉන්නවා.:angry:ඒක් පූල් දෝ මාලි කියන්නේ එක මලට උයන් පල්ලෝ දෙන්නයි කියලා. :dull:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක සැහෙන ආදර්ශ ගොඩක් දෙන ෆිල්ම් එකක් ,කෙනෙකුගේ බලාපොරොත්තු කඩවීම් ඒවාට කොහොමද මුහුණ දෙන්නේ
    ඒ වගේ දේවල් වලට බිමත් කම බලපාන්නේ කොමද (මේකේ වියදම මම හිතන්නනේ විස්කි කොම්පැනි වලින්ම දෙන්න ඇති :P:P:P:P)
    ආදරේ කියන්නේ මොකක්ද

    ලිවින්ටු ගෙදර් කන්සෙප්ට් එකත් මේකේ ලෙසටම දීලා තියනවා ,හොදක් බටහිරට සංස්කෘතිය ඒ වෙළදපල ට ත් එක්ක මේක හදලා තියෙන්නේ

    තව කියනවනම් සංගීතය සුපිරි

    මම හින්දී බලන එකෙක් නෙමේ ,යාලුවෝ හොද කියලා බලන්නම කියල බල කරපු නිසා බැලුවේ ,
    සැහෙන කාලෙකට බලපු හිතට සැහෙන දැනුනු ෆිල්ම් එකක් ,

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් තව ishaqzaade කියන ෆිල්ම් එකත් හොඳයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mokadda ban oke thiyana patte :angry::angry:
    1. ragapaama anthimai :eek:
    2. gon adarshayak denne
    3. kollo kiyanne kondak nathi gon modayo wage pennala thiyenne

    boru kiyanna oni na sindu tika nam patta :yes:

    රගපෑම් හොදයි බන් කෙල්ලගේ තමා මදි කියලා හැමෝම වගේ කියන්නේ එයා ටිකක් අලුත් නිසා ,එත් එකි ඇස් නලවන විදිහ සුපිරි බන් ,අර ෆෙෂල් එස්ප්රේසන් කියන්නේ එකතමා ලස්සන
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක සැහෙන ආදර්ශ ගොඩක් දෙන ෆිල්ම් එකක් ,කෙනෙකුගේ බලාපොරොත්තු කඩවීම් ඒවාට කොහොමද මුහුණ දෙන්නේ
    ඒ වගේ දේවල් වලට බිමත් කම බලපාන්නේ කොමද (මේකේ වියදම මම හිතන්නනේ විස්කි කොම්පැනි වලින්ම දෙන්න ඇති :P:P:P:P)
    ආදරේ කියන්නේ මොකක්ද

    ලිවින්ටු ගෙදර් කන්සෙප්ට් එකත් මේකේ ලෙසටම දීලා තියනවා ,හොදක් බටහිරට සංස්කෘතිය ඒ වෙළදපල ට ත් එක්ක මේක හදලා තියෙන්නේ

    තව කියනවනම් සංගීතය සුපිරි

    මම හින්දී බලන එකෙක් නෙමේ ,යාලුවෝ හොද කියලා බලන්නම කියල බල කරපු නිසා බැලුවේ ,
    සැහෙන කාලෙකට බලපු හිතට සැහෙන දැනුනු ෆිල්ම් එකක් ,

    honest killer linde...:lol:
    100% Agreed.:lol: