Bitcoin sellers?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27

    මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .

    facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ, :frown:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan me seen eka gana poddak pahadili karapan .. man nam thwama karakala atha ariya wage ..
    software ekath man install karaaa ..
    poddak meka pahadili karanta barida kata hari ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27

    මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .

    facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ, :frown:

    වනචාරියෝ...තෝට පෙන්නේ නැද්ද මන් අහල තියෙන ප්‍රශ්නේ
    :frown::frown::frown::frown:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    GT ayyat wadeta bahalama gema denawa wage

    yakune mawat danuwat krpllko me huyanna gana

    මේක හෙන ලොකු subject එකක් බන්, පොස්ට් එකකින් කිය්ලා දෙන්න අමරුයි, පොඩ්ඩක් google කරල බලන්න
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama issara bitcoin kala nikan test karala balanna. Okata giyoth forex kala wage welawa yanawa danenneth naha. Enisa dan owa naha.

    bitcoin gana dana ganna mekata yanna
    http://bitcoin.org/en/

    :dull::dull::dull::dull:
    අන්න මිනිස්සු :)

    මන් දැක්කා කලින් ඕක ගැන ඔන්ස්ට් කිලර් දාලා තියෙනව,,එත් එකේ තිබ්බේ නිකන් ක්ලව්ඩ් සීන් එකක් වගේ,,ඒ කාලේ එxම් නිසා එච්චර මත්කයක් උනේ නෑ,,
    දැන් මේක් දැක්ක විතරය් පත්තු උනේ.,.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපේ එකක්ට 27 ක් තිබ්බා කියන්නෙ ඒකත් සතුටක්. .http://coinmill.com/BTC_LKR.html#BTC=27

    මම කියෙව්වා හරි නම් ලක්ශ 16 ක් විතර. .

    facebook එකේ වැඩ කරන ලංකාවෙ එකක් ලග Coin බරගානක් තියෙනවා කියලා කොහෙ හරි තිබ්බ නේද මට link එක හොයාගන්න බැ, :frown:

    ඔව් එත් මන් එවා ඒ කාලෙම exchange කරා, ඔක්කොම $3000+ විතර ගත්තා, අයෙ නම් collect කරන්න ඔනි
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    අඩෝ මිලියන් 3.5 නෙමේ 5ක් :shocked::shocked::shocked:
    https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&ved=0CEsQFjAD&url=http%3A%2F%2Ftechcrunch.com%2F2013%2F10%2F29%2Fchamath-palihapitiya-owns-5-million-in-bitcoins-wants-to-own-10-15-million%2F&ei=1NiIUqmOKomMiQfenIGQAw&usg=AFQjCNFQnj5r-1frPXVu09Q5pBwBCR2cqA&sig2=Xy6a6WDp3J2iZBmws8Hh0g&bvm=bv.56643336,d.aGc

    මූදවසට කෝටිගානක් විදයම් කරත් තව ආත්ම ගානක් ඉපදෙන්න ඕන විදයම් කරල ඉවර කරන්න..:lol::lol::lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔව් එත් මන් එවා ඒ කාලෙම exchange කරා, ඔක්කොම $3000+ විතර ගත්තා, අයෙ නම් collect කරන්න ඔනි

    ASIC එක යුනිට් එකකින් දවසට 0.6-0.4 BTC මයින් කරන්න පුලුවන්ලු..:cool:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    අඩෝ මිලියන් 3.5 නෙමේ 5ක් :shocked::shocked::shocked:
    https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&ved=0CEsQFjAD&url=http%3A%2F%2Ftechcrunch.com%2F2013%2F10%2F29%2Fchamath-palihapitiya-owns-5-million-in-bitcoins-wants-to-own-10-15-million%2F&ei=1NiIUqmOKomMiQfenIGQAw&usg=AFQjCNFQnj5r-1frPXVu09Q5pBwBCR2cqA&sig2=Xy6a6WDp3J2iZBmws8Hh0g&bvm=bv.56643336,d.aGc

    මූදවසට කෝටිගානක් විදයම් කරත් තව ආත්ම ගානක් ඉපදෙන්න ඕන විදයම් කරල ඉවර කරන්න..:lol::lol::lol:

    ඒ වගේම එක දවසකින් ඔක්කොම නැති වෙන්නත් පුලුවන් .. ඒකත් මතක තියාගන්න, මේ දවස් වලට ඔකේ 0day vulnerability එකක් යනවා මම හිතන්නෙ, මේ ටිකේම News වල යනවා මෙච්චරක් උස්සලා, අච්චරක් උස්සලා කියලා,

    China උන් ඉතින් උපන් රොබරියොනෙ. .

    ඒත් එක්කම මතක තියාගන්න, දැන් ගොඩක් Trojan වල Bitcoin mining software එක දාලා එන්නෙ, ඔයාලගෙ processor එක current එක පාවිච්කි කරලා වෙන අය හම්බ කරන්නත් පුලුවන් :shocked::shocked::shocked:

    මම මේක කියන්නෙ එක පාරක් මටම ඔය සීන් එක උන නිසා, 100% ආරක්ශාව හිතන මට එකෙක් කොහොම හරි Shot එක දීලා තිබ්බා, :(:(:(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bitcoin oni katada ?

    1. https://bitcointalk.org/ register wela,
    2. signature eka sell karanna puluwan ( habai post 1000+ unama loku ganakata denna puluwan) ,
    3. aye eka eka services sell karanna puluwan, eg graphic design wage ... etc...
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඒ වගේම එක දවසකින් ඔක්කොම නැති වෙන්නත් පුලුවන් .. ඒකත් මතක තියාගන්න, මේ දවස් වලට ඔකේ 0day vulnerability එකක් යනවා මම හිතන්නෙ, මේ ටිකේම News වල යනවා මෙච්චරක් උස්සලා, අච්චරක් උස්සලා කියලා,

    China උන් ඉතින් උපන් රොබරියොනෙ. .

    ඒත් එක්කම මතක තියාගන්න, දැන් ගොඩක් Trojan වල Bitcoin mining software එක දාලා එන්නෙ, ඔයාලගෙ processor එක current එක පාවිච්කි කරලා වෙන අය හම්බ කරන්නත් පුලුවන් :shocked::shocked::shocked:

    මම මේක කියන්නෙ එක පාරක් මටම ඔය සීන් එක උන නිසා, 100% ආරක්ශාව හිතන මට එකෙක් කොහොම හරි Shot එක දීලා තිබ්බා, :(:(:(

    මචන් ඔය චමත් කියන එකා එසේමෙසේ පොරක් නෙමේ. මිනිහා සෑහෙන්න ඇමෙරිකාවේ ප්‍රොෙජක්ටස් වල ඉන්වෙස්ට් කරපු හාදයෙක්. ඒ හැම එකක්ම වගේ අති සාර්තකයි. මූට හොඳ විෂන් එකක් තියෙනවා අනික ඌ සොෆ්ට් ඉන්ජෙක්. :cool: මූත් මේකට බැහැලා වැඩකරන්නේ අපි උබල දන්න දේවල් නොදැන වෙන්න බෑනේ. :yes: උන් එක්ක බලද්දි අපි මුක්කුද :lol:

    මුන්ගේ මේ ඇල්ගොරිදමෙ මොකාද බන් ලියන්නේ? :eek: උබ විස්තර හොයල බැලුවද? :dull:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    IMG_20130603_211638.jpg