2c engine eka patta.leda adu 2c eke. r2 eka leda godak. anika 2c eke diesel hodata wada karanawa




2c engine eka patta.leda adu 2c eke. r2 eka leda godak. anika 2c eke diesel hodata wada karanawa




මට තවම බොන්ගෝ එකක් වත් හබුනේ නෑ. ඔක්කොම තියෙන්නේ වැනට්.![]()
ඔය දෙකෙන් මාකට් මොකද්ද මචං.
මම වැනට් එකක් ඩ්යිව් කරලත් බැලුව. එච්චරම අවුලක් නෑ. මගෙ වැඩේට ගැලපෙනවා.
ඩිසල් 13+ කරනවානම් ඒ ඇති.
vanette කියල ආපු LD 20 එන්ජිම තියන modle එකනම් ගන්න එපා මචන්. එකේ ඉස්සරහ එන්නේ හරස් දුනු දෙකක්. load එක එක්ක hump එකකින් පැන්නත් දුන්න කැඩෙනවා. vanette කියල එන R 2 එන්ජිම ආපු පරණ mazda bondo modle එක තමයි පස්සේ vanette කියලත් අවේ.
මෙන්න මේ modle එකනම් ගන්න එපා.
![]()
මේ modle දෙකෙන් මොකක් උනත් අවුලක් වෙන එකක් නැහැ.
![]()
![]()
R2 engine eka tikak ekmanata gewenawa ..eth Diesel kirilla hodai....
2c engine eka nm poddak r2 ekata wada kala tiyanawa by ganna tiyana wahana wala hodatama gewila tiyenne... hoda R 2 ekak balala ganna

`මචන් සිද්දීයනම් මේකයි, මගෙත් තිබුන නිසාන් වැනට් පෙට්රල් වැන් එකක්, මමත් ඕකට ඩීසල් එන්ජිමක් තියන්න කියල ටිකක් හොයල බැලුව. ඉතින් මට එතකොට දැනගන්න ලැබුන දේවල් ටික මන් උඹට කියන්නම්, ඒවා බලල හොඳ තීරණයක් ගනින්.
01. R2 එන්ජිම සුපිරිම එන්ජිමක් හරියට තෙල් වතුර බෙල්ට් ටික බලල දුවනවානම් ලක්ෂ 4 පැනල දුවන්න පුළුවන්,(දන්නා කීප දෙනෙක් ලංගම එහෙම දුවපු වාහන තියනවා.
02. පෙට්රල් වාහනයක් හදන්නේ වයිබ්රේෂන් එකට ඔර්ත්තු දෙන්න නෙවේ, එක නිසා තහඩුව ගනකම අඩුයි, මේ හේතුව නිසා කන්වර්ට් කරපු වාහනයක බොඩියේ ආයු කාලය ටිකක් අඩු වෙනවා.
03. කන්වර්ට් කරපු වාහනයක්නම්, මන් අර කලින් කීව හේතුව නිසා වාහනේ බර අඩු නිසා, ඩීසල් කෙරුවාව ඔරිජිනල් ඩීසල් වාහනේට වඩා කිලෝ මීටර් 4ක් විතර වැඩි වෙනවා.
ඉතින් මචන් උඹ හිතල බලල ගන්න වාහනේ කොච්චර කල් භාවිතා කරනවද කියන එක ගැන හිතල වාහනය තොර ගන්න.
ඔරිජිනල් ඩීසල් ආව මැස්ඩ තට්ටුවක් හෝ බ්රවුනි තට්ටුවක්නම් ඉතින් කිසිම අවුලක් නැහ හිතන්න.
තව දුරටත් කියනවනම්. ලංකාවේ තියන සුමට කෙලින් පාරවල් නිසා :පී ජපන් කොරියන් වාහන වලට වඩා ඉන්දියන් කටු බර වැඩට ඔරොත්තු දෙනවා. එක නිසා පොඩ්ඩක් බලන්න ඩිමෝ ලොක්ක වගේ වාහනයක් ගැනත්.

. හරියන එකක් වත් නෑ.
1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි.




nissan vanett model eka tamai machan honda man danna yaluwek gawa thiyenawa u man danna taramin dan 4yrs withara duwanawa
man pan adinawa wahane dawasama engine eka run eke tamai ada wenakan kisima awlak na eka nam
hariyata oil/filter maru karala tiyagattama duwanna puluwan
liteace/townace ekath hondai machan 2c emgine eka enne awlak na pawichchiyata but wahana nam hoyaganna adu wei

තැන්ක්ස් මචං කමෙන්ට් එකට.
මම වාහන හය හතක් බැලුව. මගෙ බජට් එකට සෙට් වෙන වාහන ඔක්කොම පට්ට ගහපුව. මේවා ඔක්කොම යුස් කරන්නේ බිස්නස් කරන උන් නිසා හොදට දුවල පට්ට ගහල තියෙන්නේ. මීටරේ අඩුවට දුවපුවත් වාහනේ බැලුවහම 250,000+ දුවල කියල පේනවා. හරියන එකක් වත් නෑ.
1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි.
මචං පෙට්රල් එකක් අඩුවට අරගෙන ඩීසල් කෙරුවොත් ටිකක් හරි දුවන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. සුපිරි R2 එන්ගින් එකක් හොයාගන්න පුළුවන් මගෙ අදුරන පොරවල් ඉන්නවා වැඩේට සෙට් කරගන්න.
මචං උඹ ඔයකියන කතන්දරේ වැන් වලට එච්චරම බලපාන්නේ නෑ නේද. වැන් ඩිසල් පෙට්රල් දෙකේ එච්චර වාහනේ වෙනසක් නෑ නේද?.
මට ඕනේ කරදරයක් නැතුව මග හිටින්නතුව අඩු වියදමෙන් යන වාහනයක්.
ඉන්දියන් ඒවානම් හරියන්නේ නෑ බන්. පොඩ්ඩක් පෙනුමත් තියෙන්න ඕනේ
නැත්තන් උඹල මොන්ටෙරෝ එකකුයි ටාට බට්ටේකුයි තියෙනවා කියල මාවත් චාටර් කරයි අර එකෙකුට කෙරුව වගේ.




uba e thread eka dakkada?uba e thread eka dakkada?
machan ehenam mehema karahan, sinhamoonak ganin, 12kwage weddi ganna puluwan awulak nha.
eeta passe ekata engimak thiyahan. waahane2002 2003 wage aapuwa nisa hondata duwanna puluwan.
mage yaaluwekge thiyanawa, maath eka use karanawa walimadin badu genna kandu adalath 16k wage karanawa

මචං මට වාහනයක් සෙට් වුනා.
1998,
ප්ලාස්ටික් බෆර් (සිංහ මුනට කලින් එක),
සිංගල් වීල් සේම් සයිස් ටයර්,
ඇලෝ වීල්,![]()
කන්වර්ට් කරල.
ගෙදරක පාවිච්චි කරපු එකක්.
සුපිරියටම තියෙනවා.
12.50ක් කියනවා. වටිනවද?![]()
kochchara kaalayakata kalinda machan convert karala thiyenne? 11.75kata illapan 12kata wage aawoth ganin awulakma nha, habayi ithin condition balala andapuwa galola make up hodala ehema balapan.

අවුරුදු 1.5 විතර.
මගෙ යාලුවෙක්ම තමා එන්ජින් ඒක තියල තියෙන්නෙත්.![]()
aa ehemada? miniha sure poraknam ugen ahala wahane ganin. gaananam tikak wadi wage poddak thawa bassaganda balan.





ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා.
අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.
ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ.
![]()
එක සතියට 1000km+ දිව්වා.
මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.
මේ ත්රෙඩ් එකට සපෝර්ට් කරපු
Somapaala
speedmalli
polwattacom
vmsgamer
IDG
Thilantdm
TDI110
sylar**
Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.![]()





ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා.
අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.
ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ.
![]()
![]()
එක සතියට 1000km+ දිව්වා.
මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.
මේ ත්රෙඩ් එකට සපෝර්ට් කරපු
Somapaala
speedmalli
polwattacom
vmsgamer
IDG
Thilantdm
TDI110
sylar**
Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.![]()

montero ekakuth thiyenawa neda patta
ඔන්න මචන්ලා භාණ්ඩේ ගත්තා.
අරගෙන සතියක් විතර දැන් තමා ෆොටෝ එකක් ගත්තේ.
ගානේ ලොකු වෙනසක් කරගන්න බැරිවුණා. 12කට ගත්තේ.
![]()
![]()
එක සතියට 1000km+ දිව්වා.
මේක ගැන ගොඩක් දේවල් මම දැනගත්තේ එලකිරියෙන්.
මේ ත්රෙඩ් එකට සපෝර්ට් කරපු
Somapaala
speedmalli
polwattacom
vmsgamer
IDG
Thilantdm
TDI110
sylar**
Chathu D ඇතුළු හැමෝටම තෑන්ක්ස්.![]()


