![]()
මොකද බොල මෙතනත් මාව ලිදේ දාලා..... දැන් මලින්ද මාමි දාගෙන හොයයි කවුද මේ බස් ලබ්බා කියන්නේ කියලා...... මාමි ඊළගට සුදු වෑන් එකක් එව්වොත් එහෙම....... ඕන් ලේලන්ඩ් බස් එකක්වත් එවනවා නම් කමක් නෑ......
![]()


"ඔබ අපේ බස් ලබ්බාණන් සේ"....... ඉතිං සමහරවිට දැ.නෑ, ඇ.නෑ සෙයියාවෙන් ඉන්න හැටි ගැන ගැන උපදෙස් ගන්න උඹට උපදේශක තනතුරක් දෙන්නත් බැරි නෑ..........![]()



සිරාවට ...ලබු පිලිඹද උපදේශක![]()

IGI


