EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :shocked: මොකද බොල මෙතනත් මාව ලිදේ දාලා..... දැන් මලින්ද මාමි දාගෙන හොයයි කවුද මේ බස් ලබ්බා කියන්නේ කියලා...... මාමි ඊළගට සුදු වෑන් එකක් එව්වොත් එහෙම....... ඕන් ලේලන්ඩ් බස් එකක්වත් එවනවා නම් කමක් නෑ...... :lol:
    :lol::lol:
    "ඔබ අපේ බස් ලබ්බාණන් සේ"....... ඉතිං සමහරවිට දැ.නෑ, ඇ.නෑ සෙයියාවෙන් ඉන්න හැටි ගැන ගැන උපදෙස් ගන්න උඹට උපදේශක තනතුරක් දෙන්නත් බැරි නෑ.......... :lol:
    :yes::yes::P
    :lol::lol::lol:
    සිරාවට ...ලබු පිලිඹද උපදේශක :lol::lol:
    :no::no: IGI
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යවන්න කලින් කියහන් මට කිඹුලයියා අවසාන වතාවට දැකබලාගන්න ඕනේ....... ;)
    :shocked::shocked:
    බය වෙන්නෙ මොකද ඇත්තනෙ ලියල තියෙන්නේ...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked:
    බය වෙන්නෙ මොකද ඇත්තනෙ ලියල තියෙන්නේ...:yes:

    ඒ උතුමාණන් ට ඇත්ත තිත්ත නම්.......? අනික අර එංගලන්ත අගමැතියාත් අපේ උතුමාණන්ව ගෙදරටම ඇවිල්ලා බයිට් කරලා ගිය අල්ලපනල්ලේ මේකත් යැව්වම ඇඟේ හිරිගඬු පිපෙයිනේ.... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උතුමාණන් ට ඇත්ත තිත්ත නම්.......? අනික අර එංගලන්ත අගමැතියාත් අපේ උතුමාණන්ව ගෙදරටම ඇවිල්ලා බයිට් කරලා ගිය අල්ලපනල්ලේ මේකත් යැව්වම ඇඟේ හිරිගඬු පිපෙයිනේ.... :lol:
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool::cool:
    මේ ලියුම ලොක්කට ලැබෙන්න සැලැස්වුවොත් මොකද.....:)
    ලොක්කට යවන්න ඕන නෑ.......
    ලොක්ක ගේ නඩයක් ඉන්නවා නෙට්, බ්ලොග් වල තියන ඒව වාර්තා කරන......
    හොක්...හොක්.....
    ඒක නේ මේකෙ දැම්මේ.............:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහවල් එහෙකටද මරාට ලියුං කරදහි ලියන්නේ?
    ඇම් පී කමක් වත් ඉල්ලගන්ටද?:shocked:
    උඩ තියනව හිස් එක්සලන්සි ද ප්‍රසිඩෙන්ට් ඔෆ් ෂෝෂලිස්ට් ඩිමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා ට ලියපු.................:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොක්කට යවන්න ඕන නෑ.......
    ලොක්ක ගේ නඩයක් ඉන්නවා නෙට්, බ්ලොග් වල තියන ඒව වාර්තා කරන......
    හොක්...හොක්.....
    ඒක නේ මේකෙ දැම්මේ.............:cool:

    මෙලහකටත් ගිහින් ඇති........ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඩ තියනව හිස් එක්සලන්සි ද ප්‍රසිඩෙන්ට් ඔෆ් ෂෝෂලිස්ට් ඩිමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා ට ලියපු.................:dull:

    මෙහෙම කියන්නේ ඒ කෙනා පිරිමි කෙනෙක්නම් නේද.......? හර් එක්සලන්සි කියලා කියන්න බෑනේ පිරිමි කෙනෙක්ට....... එදා නිව්ස් වලද කොහෙද චාල්ස් ගොයියාට හර් එක්සලන්සි කියලා කිව්වනේ...... මමත් හොල්මං වුනා වැරදුනා නේද කියලා......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හදිස්සියේ නෙවෙයි.............
    ලොක්ක ගේ උපන් දිනේ නේ අද.......
    ඉතිං කියන්න තියන දේ කියන්න හිතුනා.........:cool:

    හිකිස්.....
    කටවල් වහන් ඉන්නේ ජීවත් වෙන්න ඕන හන්ද අපිත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම කියන්නේ ඒ කෙනා පිරිමි කෙනෙක්නම් නේද.......? හර් එක්සලන්සි කියලා කියන්න බෑනේ පිරිමි කෙනෙක්ට....... එදා නිව්ස් වලද කොහෙද චාල්ස් ගොයියාට හර් එක්සලන්සි කියලා කිව්වනේ...... මමත් හොල්මං වුනා වැරදුනා නේද කියලා......
    චාර්ලිස් ගොයියට කොහොමත් එහෙම ආමන්ත්‍රණය කරනු නොලැබේ.............
    උන්නැහේට ආමන්ත්‍රණය කරන්නේ හිස් රෝයල් හයිනස් චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් ද ප්‍රින්ස් ඔෆ් වේල්ස් කියලා........
     
    Status
    Not open for further replies.