1. bookdepository එකෙන් පොත් ගෙන්නපු අය ඉන්නවද?
2. පොත් ලංකාවට එන්න දවස් කීයක් විතර යනවද?
3. GPO එකෙන් නවත්තගෙන ටැක්ස් ගහනවද නැත්නම් ගෙදරටම එනවද?
4. පැකිං එහෙම හොඳයිද?(ඩැමේජ් වෙන්න චාන්ස් එකක් තියෙනවද?)

මම වෙන සයිට් වලින් ගෙන්නපු පොත් වලට නම් ටැක්ස් ගැහුව බන්