EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විට්ස් එකක බස් එකක් වද්දගෙන. SG නොම්බරයක් කියන්නේ....
    මුට බස්වල අයිතියේ තියෙන්නේ ඒවා වැදුනම විතරයි.....මේක වගේ රට හරකෙක් , අරකිට ගිහින් කරගන්න කියන්නේ නැතිව (නංගිට)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුට බස්වල අයිතියේ තියෙන්නේ ඒවා වැදුනම විතරයි.....මේක වගේ රට හරකෙක් , අරකිට ගිහින් කරගන්න කියන්නේ නැතිව (නංගිට)
    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විට්ස් එකක බස් එකක් වද්දගෙන. SG නොම්බරයක් කියන්නේ....

    :lol: SG නම්බර් එකක් තිබ්බත් හරි, උගේ වැරැද්දත්...... ඌ 7000ක් ඉල්ලනවා.... ඔන්න පොලිසිය ගානේ අපේ එකාටයි, ඌටයි දෙන්නටම 25 නඩුව..... :growl: ඔය SG (සබරගමුව) නම්බර් තිබ්බොත් ඔහොමම තමා, වදින එකාගෙන් ගානක් කඩා ගන්නමයි බලන්නේ..... :lol:

    විට්ස් එකේ, හීරුමක්වත් පේන්නත් නෑ බං.... වැස්ස නිසා, තුවාල තෙමා ගන්න බැරි නිසා, මම වැඩිය හොයන්න ගියේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුට බස්වල අයිතියේ තියෙන්නේ ඒවා වැදුනම විතරයි.....මේක වගේ රට හරකෙක් , අරකිට ගිහින් කරගන්න කියන්නේ නැතිව (නංගිට)

    :baffled: :dull: හිතට අවුල් නිසා ගියේ..... තාත්තාගේ දේවල් නිසා...... :( නැත්නම් ඔහොම සීන් එකක් කියලා පණිවිඩේ ආවහමවත්, මම ගණන් ගත්තේ නෑ ඕනා හොට්ටක් කරගත්දෙන් කියලා..... ඒත් ගෙදර ආවහම, නොගිහින් ඉන්න හිත දුන්නේ නෑ.... :baffled: :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: :dull: හිතට අවුල් නිසා ගියේ..... තාත්තාගේ දේවල් නිසා...... :( නැත්නම් ඔහොම සීන් එකක් කියලා පණිවිඩේ ආවහමවත්, මම ගණන් ගත්තේ නෑ ඕනා හොට්ටක් කරගත්දෙන් කියලා..... ඒත් ගෙදර ආවහම, නොගිහින් ඉන්න හිත දුන්නේ නෑ.... :baffled: :dull:
    ගිය එක හොඳයි....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: SG නම්බර් එකක් තිබ්බත් හරි, උගේ වැරැද්දත්...... ඌ 7000ක් ඉල්ලනවා.... ඔන්න පොලිසිය ගානේ අපේ එකාටයි, ඌටයි දෙන්නටම 25 නඩුව..... :growl: ඔය SG (සබරගමුව) නම්බර් තිබ්බොත් ඔහොමම තමා, වදින එකාගෙන් ගානක් කඩා ගන්නමයි බලන්නේ..... :lol:

    විට්ස් එකේ, හීරුමක්වත් පේන්නත් නෑ බං.... වැස්ස නිසා, තුවාල තෙමා ගන්න බැරි නිසා, මම වැඩිය හොයන්න ගියේ නෑ..... :no:
    :baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: ෆට්ට කතාව !! ඌ ලිඳේ :rofl:
    හොට්ට මට කෝල් කරල අහගත්තා ඊයෙත්...............
    අනේ උකේ තමා........කරන තරමක් කරන්නේ පර වසල වැඩ......
    මෙතන අතාරින්නේ බ්‍රහ්ම ටෝක්..............

    ඔය ටෝක් දීලම තමා රට වටේ ගෑණු අල්ල ගන්නෙත්............
    “මම කොු පනිනව නම්, මට ගෑණු ඉන්නව නම් ඒක මගේ දක්ෂතාවය, ඔයාට ඒක නෑ“ ලු.........
    ඔය වගේ පුණ්ඩෙ දක්ෂතාවයවල් තියල ඉදගනින් කියල තමා කියන්න වෙන්නේ....
    කොහොමත් මායි සසායි එක්ක ලොකු ජේ එකක් තියනවා, මොකද හිතුවේ 24*7 රේඩියෝ කරල පළපුරුදු පොර ගේ ශෝ එක අහන්න ලංකාව ම සෙට්වෙයි කියලා.අන්තිමට තේරුණා අහන උන් ඉන්නේ 8-10ක් කියලා......මට ඔන් එයාර් ම මඩ ගැහුවා, සසා ගේ වෙඩින් එකට ඔය පාහරය දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්ක නේ උඹලා.....
    “ගමේ අනාතයෙක් ගේ කසාදය“
    අඩු ගානෙ සසා ඒකට කමෙන්ට් කරල වත් තිබුණේ නෑ..........

    ඔය වගේ වේ*වන්ට ගෑණුත් රැවටෙනව නේ බං...........
     
    Last edited:
    Status
    Not open for further replies.