ඔව් බන් සිරාවට.හීට් ලෙවෙල් 4 එකෙන් පස්සේ කොහොමද අපිව පන්නන විදිහ?
සමහර පර්සුයිට් තියනවා මම පැය ගනන් ගහලා ඉවර කරපු.ඒ තරමට පට්ට.
Bounty complete karana 1ka thamai pattama fun
hela welawak police aiyalagen berila idila anthima mohote Spike 1kakata wage set unama thiyana sathutata PC 1ka pole gahanna hithenawa



He he aniwaBounty complete karana 1ka thamai pattama fun
hela welawak police aiyalagen berila idila anthima mohote Spike 1kakata wage set unama thiyana sathutata PC 1ka pole gahanna hithenawa
![]()

ඒක ඇත්ත බන්.
අම්මට හු*නවනේ දැන් ඉතින් කියලා මගේ කටින් කොච්චර කියවෙන්න ඇතිද ඔහොම උනාම.![]()




mama gameplay video 1kaka dakka
හොද කතාවක් තියන ගේම් එකක් කියහන්කො.
ඇලන් වේක් එක නම් පට්ටම ගේම් එක.ගේම් වලින් මම දැකපු හොදම කතාව.
පට්ට කතාවක් තියන ගේම් එකක් කියහන්.
Story 1kath patta
mata hithenne oya play karala athi oka
& Tomb Rider
(aniwa play karala athi)
but ending 1kanam dukai
රයිවල් එක වැඩක් නෑ බන්.
අනිත් ඒවා වගේ තවත් ෆේල් කාර් ගේම් එකක්.
Trailers dakka gaman & Criterion game ekak kiyala danagaththa gaman hithunaඔව් බන් වැඩක් නෑ.
ස්ටොරිලයින් එකක්වත් නෑ බන් හොද.අලුත් කාර් විතරයි.එහෙම දාලා වැඩක් නෑ කාර් විතරක්.හොද කතා ලයින් එකක් තියෙන්න ඕන ගහන්න ආස හිතෙන්න.
2005 මෝස්ට් වෝන්ටඩ් එකෙන් පස්සේ කිසිම කාර් ගේම් එකක් කිසි වැඩකට නෑ.

hondata sell wei me reddawal walata wada 
@ Akilar
Machan Blackflag 1ke Shark lata attack karana 1ka patta nehmama gameplay video 1kaka dakka
Trailers dakka gaman & Criterion game ekak kiyala danagaththa gaman hithuna![]()
anyway 2005 MW remastered karala Rivals level eke graphics ekka release karath mewata wada hondai machanhondata sell wei me reddawal walata wada
![]()
Metro Last Light 1ka mata godakma hithata allapu game 1kak broStory 1kath patta
mata hithenne oya play karala athi oka
& Tomb Rider
(aniwa play karala athi)
Ayeth play karanna one aluth VGA 1kak gattha dawasata
& Arunukota Inversion 1kath hodaibut ending 1kanam dukai
ඔව් බන් අනිවාර්යෙන්ම.underground 2 එකේ කාර් මොඩිෆිකේශන්ස්+2005 mostwanted එකේ ස්ටෝරිලයින් එකයි මික්ස් කරලා ගේම් එකක් රිලීස් කරා නම් අම්මටසිරි කියලා වැඩක් නෑ.
ෆකින් ඕසම් කියලා තමා කියන්න තියෙන්නේ එහෙම රිලිස් කරා නම් ගේම් එකක්.

ube internet connection eka mokadda machan ?![]()
ඔව් ඒක මරු.
ඒ ගේම් එක ගහන්න ලොකු ආසවක් නෑ මට.ඒකයි නොගහ ඉන්නේ.


Dilaog 4G.
රෑට 52MB/s එනවා.
IDM එකෙන් 7mb වගේ එනවා.
![]()


Ohhh
Machan mehpara grapics unath pattane AC4 1ke![]()
Dilaog 4G.
රෑට 52MB/s එනවා.
IDM එකෙන් 7mb වගේ එනවා.
![]()
![]()
60gb pkg ekada?