EK Married Club-8

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එවන ලදී...............:D:D
    කලන්තේ අල්ලයි මේ පාර නම්.............

    ඔක්කොම ටික ටයිප් කරන්න වෙයි වගේ :eek:.....කවාදාවත් අහලා නැති සින්දු සෙට් එකකුත් තියෙනවා:dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: මේ අහිංසක බෝ පැලේ වගේ ඉන්න මම......?? මොන වරදක් කරාටද....?? :growl:

    කව්ද බං ඒ? අනේ අම්මාපල් ඕකුන්ට හෙන හතක් වැදිලා තවත් දෙකක් විතර වදින්න ඕන සිරාවටම බං ඔයවගේ දේකටනම් කිසි සමාවක් දෙන්න නරකයි දෙයියම්ප මමනං ඔන්න හෙන ඉල්ලනවා ඕකුන් හැඳිගගෑවිල ,මකබාවිල මස්තබාල්දු වෙලා සුන්නද්ධූලි වෙලා යන්නෙයි කියල:angry::angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1395769_269171683207492_766511583_n.jpg


    අපේ අලි පැටියට..... :D :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1395769_269171683207492_766511583_n.jpg


    අපේ අලි පැටියට..... :D :P
    තොට.....තොට...................
    ෆුකේ පණුවො ගසපිය මේ බඩගිනි වෙලාවේ ඕක මෙතනට දැම්ම එකට.............

    අම්මපා තොට හිතක් පපුවක් නැද්ද *කෝ......................:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං ගමුකෝ එකක්....... :rolleyes:
    යම් ප්ලෑන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න මේ දවස් වල පොඩ්ඩක් වියදම් කපා හරිමින් ඉන්නේ..........:dull::(
    අනික මට ඔය ෆෝන් වැඩේ අල්ලන්නේ නෑ බං..........අනික පේන්නෙත් නෑ නේ ලොකුවට...........:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යම් ප්ලෑන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න මේ දවස් වල පොඩ්ඩක් වියදම් කපා හරිමින් ඉන්නේ..........:dull::(
    අනික මට ඔය ෆෝන් වැඩේ අල්ලන්නේ නෑ බං..........අනික පේන්නෙත් නෑ නේ ලොකුවට...........:dull:

    යම් ප්ලෑන් එකක් කිව්වේ පර්සනල් ලයිෆ් එකේද වෘත්තීය පැත්තෙන්ද.......? :)

    පෙන්නේ නැත්තේ කොහෙද මේකේ නියමයිනේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට.....තොට...................
    ෆුකේ පණුවො ගසපිය මේ බඩගිනි වෙලාවේ ඕක මෙතනට දැම්ම එකට.............

    අම්මපා තොට හිතක් පපුවක් නැද්ද *කෝ......................:angry::angry::angry:

    :frown: ත්‍රිපෝෂ වලට ඔච්චර ආසා නම්, තුන සෙට් කර ගනිය...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොන සනීපයක්ද..... ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ බෙහෙත් දැම්මහම...... :baffled: :dull:

    පුළුවන් තරම් කකුල ඒක විදියකට තියාගනින්...... ඔය දණහිස නවෙද්දී දිගහැරෙද්දී තුවාලේ පෑරෙනවා........
     
    Status
    Not open for further replies.