එවන ලදී...............කිබුලෝ pm කරන්න![]()


උගේ බොසාට කියෆන්...........මෙන්න සන්ජියා අපේ ඔෆිස් එකට වෙලා ගේම් ඩවුන්ලෝඩ් කරනවෝ![]()



එවන ලදී...............
කලන්තේ අල්ලයි මේ පාර නම්.............
.....කවාදාවත් අහලා නැති සින්දු සෙට් එකකුත් තියෙනවා

මේ අහිංසක බෝ පැලේ වගේ ඉන්න මම......?? මොන වරදක් කරාටද....??
![]()





තොට.....තොට...................![]()
අපේ අලි පැටියට.....![]()
![]()



අපට කොහෙන් ද වයිරො ග්රේඩ් වන් පූනක්කු.................Real Racing 3 පට්ටය..........![]()
අපට කොහෙන් ද වයිරො ග්රේඩ් වන් පූනක්කු.................

යම් ප්ලෑන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න මේ දවස් වල පොඩ්ඩක් වියදම් කපා හරිමින් ඉන්නේ..........ඉතිං ගමුකෝ එකක්.......![]()



යම් ප්ලෑන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න මේ දවස් වල පොඩ්ඩක් වියදම් කපා හරිමින් ඉන්නේ..........
අනික මට ඔය ෆෝන් වැඩේ අල්ලන්නේ නෑ බං..........අනික පේන්නෙත් නෑ නේ ලොකුවට...........![]()

අහ් මාමේ දැන් සනීපද?
මොන සනීපයක්ද..... ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ බෙහෙත් දැම්මහම......

තොට.....තොට...................
ෆුකේ පණුවො ගසපිය මේ බඩගිනි වෙලාවේ ඕක මෙතනට දැම්ම එකට.............
අම්මපා තොට හිතක් පපුවක් නැද්ද *කෝ......................![]()
ත්රිපෝෂ වලට ඔච්චර ආසා නම්, තුන සෙට් කර ගනිය...... 
මොන සනීපයක්ද..... ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ බෙහෙත් දැම්මහම......
![]()
![]()