EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුළුවන් තරම් කකුල ඒක විදියකට තියාගනින්...... ඔය දණහිස නවෙද්දී දිගහැරෙද්දී තුවාලේ පෑරෙනවා........

    :baffled: එහෙම ඉන්න වෙන්නේ ඉතින් රෑට තමා..... දවල්ට ඉතින් පෑරෙනවා බං..... :( අපේ ඩොක්ට මිනිපුර බෙහෙතක් කිව්වා තුවාල ඉක්මනට වේලෙන්න බොන්න..... ඒකත් බොනවා...... උදේ හවස, සේලයින් වතුරෙන් හෝදලා, බෙහෙත් දානවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    තුවලේට දාන බෙහෙත් මොනවද......? බෙටදීන් කියන එකද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඉතින් වෙන වැඩක් නැතිවෙයි.:lol:

    :P:lol::lol: සිරාවටම ඇබ්බැහි වෙනවා බං........ හැබැයි ගෙදර ගිහිං මේක ගැහිලි සුම්මා තමා....... අපේ එක්කෙනා කැමති නෑනේ මම ගෙදර ඇවිල්ලත් ෆෝන් එකේ ඉන්නවට...... :P ඉතිං මේක ගහන්න වෙන්නේ ඔෆිස් එකේදිම තමා.......

    දීපු සප් එකට නැවත වාරයක් තුති.. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ත්‍රිපෝෂ වලට ඔච්චර ආසා නම්, තුන සෙට් කර ගනිය...... :P
    දෙකක් සෙට් කර ගෙනත් ආසාවට හම්බවුනේ නෑ........බර හරි නිසා..........
    තෝ කැකිරි පලන්නේ...තෝ දෙක සෙට් කරගනිය කෝ අපිට ත්‍රිෙපා්ෂ කන්න.........:angry::angry::angry::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යම් ප්ලෑන් එකක් කිව්වේ පර්සනල් ලයිෆ් එකේද වෘත්තීය පැත්තෙන්ද.......? :)

    පෙන්නේ නැත්තේ කොහෙද මේකේ නියමයිනේ.......
    හ්ම්..හ්ම්......
    අළුතින් පුටුවක් ගන්න බැලුවේ...........
    5.35 එක 4.99 ට දෙන්නම් ලු.:nerd:
    තව ඉම්ප්ලාන්ට් සර්ජිකල් කිට් එකක්......1මි. විතර වෙනවා ඒක නම්....:oo:
    තව පොඩි පොඩි රිනවේෂන් ටිකක් තියනවා.....
    මොකද මේ විදියට ම තියාගෙන ඉන්නකොට එපා වෙනවා....වෙනස් කරන්න ඕන ...අළුතින් එකතු කරලා.......
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සුභ සැන්දෑවක් වේවා මව්වරුනි , පියවරුනි. දීර්ඝ ඇනුවල් එකකින් පසුව අද පැමිනියෙමි :cool::cool::cool:
     
    kingdewi

    Well-known member
  • :baffled: එහෙම ඉන්න වෙන්නේ ඉතින් රෑට තමා..... දවල්ට ඉතින් පෑරෙනවා බං..... :( අපේ ඩොක්ට මිනිපුර බෙහෙතක් කිව්වා තුවාල ඉක්මනට වේලෙන්න බොන්න..... ඒකත් බොනවා...... උදේ හවස, සේලයින් වතුරෙන් හෝදලා, බෙහෙත් දානවා......

    රෑට දනිස්ස හොල්ලන්නෙ නැතුව ඉන්නවා .. මේ උඹ :P:P:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P:lol::lol: සිරාවටම ඇබ්බැහි වෙනවා බං........ හැබැයි ගෙදර ගිහිං මේක ගැහිලි සුම්මා තමා....... අපේ එක්කෙනා කැමති නෑනේ මම ගෙදර ඇවිල්ලත් ෆෝන් එකේ ඉන්නවට...... :P ඉතිං මේක ගහන්න වෙන්නේ ඔෆිස් එකේදිම තමා.......

    දීපු සප් එකට නැවත වාරයක් තුති.. :)
    මමත් මුල් දවස්වල නම් අහගත්තා 4න් එකේම එල්ලිලා ඉන්නවා කියලා:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ කැකිරි පලන්නේ...තෝ දෙක සෙට් කරගනිය කෝ අපිට ත්‍රිෙපා්ෂ කන්න.........:angry::angry::angry::rofl:

    ඕක මහාම මහා..... බරම පතල...... මානසිකව වැටෙන නෙවෙයි උස්සලා පොලවේ ගැහුවා හා සමාන ප්‍රකාශයක්.......... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෑට දනිස්ස හොල්ලන්නෙ නැතුව ඉන්නවා .. මේ උඹ :P:P:lol:
    මාළඹේ හතරමං හන්දියට ආසන්න ස්ථානයකින් “දබං“ යනුවෙන් හඩක් මෙතනට ද ඇසුණි..................:rofl::rofl::rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඕක මහාම මහා..... බරම පතල...... මානසිකව වැටෙන නෙවෙයි උස්සලා පොලවේ ගැහුවා හා සමාන ප්‍රකාශයක්.......... :(

    දෙක සෙට් කර නොගෙන සිටීමට උබ තුමා අනුගමනය කරන පිලිවෙත් දැන ගැනීමට කැමැත්තෙමි :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මාළඹේ හතරමං හන්දියට ආසන්න ස්ථානයකින් “දබං“ යනුවෙන් හඩක් මෙතනට ද ඇසුණි..................:rofl::rofl::rofl:

    දබo :oo: . ජබුක් නෙමේද? උ නල ලිදකටද පැන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙක සෙට් කර නොගෙන සිටීමට උබ තුමා අනුගමනය කරන පිලිවෙත් දැන ගැනීමට කැමැත්තෙමි :P
    1-හස්ත කර්මාන්තය දියුණු කිරීම
    2-3- සෝ ඕන් සෝ ෆෝත් උගෙන් අහ ගනින්............:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්..හ්ම්......
    අළුතින් පුටුවක් ගන්න බැලුවේ...........
    5.35 එක 4.99 ට දෙන්නම් ලු.:nerd:
    තව ඉම්ප්ලාන්ට් සර්ජිකල් කිට් එකක්......1මි. විතර වෙනවා ඒක නම්....:oo:
    තව පොඩි පොඩි රිනවේෂන් ටිකක් තියනවා.....
    මොකද මේ විදියට ම තියාගෙන ඉන්නකොට එපා වෙනවා....වෙනස් කරන්න ඕන ...අළුතින් එකතු කරලා.......

    ඒක හොඳයි නේන්නම්....... :) :) :) මේ අපිට නම් ඉතිං ඔය වැඩේට මුල්‍යමය අතින් උදව් කරන්න බැරිබව ඔබතුමා දන්නවනේ........ ඒ වෙනුවට ශ්‍රමයෙන් උදව් වෙන්න තියෙනවනම් කියන්න.........
     
    Status
    Not open for further replies.