වෙන එකක් තියනවා....බට් ඒක ගහලා විනාඩි 45ක් විතර තියෙන්නේ හිරි වැටිච්ච එක.....දත් ගලවද්දී හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකද.......? කාලා නෙවෙයි හු*ලා එන්න වෙන්නේ දැන්.......![]()
![]()
අනික ඒක ගහල නර්ව් ෆිලින්ග් සහ සර්ජරි කරන්න බෑ.........මොකද ඒවට වෙලා යන නිසා..........වැඩේ බාගෙට යද්දී ඇනස්තීසියා රිකවර්ඩ්!!!!!!
ලෙඩා ඔන් ද මූන්...!!!!!!!!!


දැන් ඒ සෙල්ලම් බෑනේ........



