Color PRINTER

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්...
    අපේ Office එකට Color Printer එකක් ගන්න යන්නේ.. (Business වැඩ වලට) මට දැනගන්න ඕනේ මොනවද තියෙනේ Models අඩු වියදමකින් Print වැඩ කරගන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් Color A4 එකකට අඩු වියදමෙන් Print කරගන්න පුළුවන් Printers මොනවද..??? :baffled::baffled: ඒ වගේම Toner අඩු වියදමකින් ගන්න පුළුවන් ඒවා..


    මට ගණන් එක්කම දැනගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. උදව්වක් විදියට BUMP එකක්හරි දාල යන්න :rolleyes::rolleyes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    inkjet nathuwa ona ekak ganin. laser gannawa nam epson gannath epa. epson wala hena case, HP laser printers thamai danata godak hoda. brother wage ekak ganna puluwan nam hodai. lankawe nam brother nathi wei.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thankz Macho!

    inkjet nathuwa ona ekak ganin. laser gannawa nam epson gannath epa. epson wala hena case, HP laser printers thamai danata godak hoda. brother wage ekak ganna puluwan nam hodai. lankawe nam brother nathi wei.
    Thankz macho info walata.. ape office eke Laser 1k thiyena.. Gestetner 1k.. mata one customerslata aduwata A4 BNW / Color Print denna puluwan 1k..

    Thankz macho!

    Printers :cool: දෙන්නම්.....

    https://www.facebook.com/TechSmartLanka

    කොහොමද දවසක ප්‍රින්ට් ගැනිල්ල.....?? බජට් එක....??

    සාමාන්‍යයෙන් දවසකට කලර් A4 20ක් වගේ යනවා .. BNW නම් 100ක් වගේ යනවා.. Budget එක 50කට අඩුවෙන්.. :D:D මට ඕනේ මචන් අඩුවට Customers ලට prints දෙන්න.. ඒ වගේම වියදමත් අඩු කරගන්න.. (Quality එකත් හොඳට තියෙන්න ඕනේ ඉතින් :rolleyes::rolleyes:)