මචන්...
අපේ Office එකට Color Printer එකක් ගන්න යන්නේ.. (Business වැඩ වලට) මට දැනගන්න ඕනේ මොනවද තියෙනේ Models අඩු වියදමකින් Print වැඩ කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් Color A4 එකකට අඩු වියදමෙන් Print කරගන්න පුළුවන් Printers මොනවද..???
ඒ වගේම Toner අඩු වියදමකින් ගන්න පුළුවන් ඒවා..
මට ගණන් එක්කම දැනගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. උදව්වක් විදියට BUMP එකක්හරි දාල යන්න

අපේ Office එකට Color Printer එකක් ගන්න යන්නේ.. (Business වැඩ වලට) මට දැනගන්න ඕනේ මොනවද තියෙනේ Models අඩු වියදමකින් Print වැඩ කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් Color A4 එකකට අඩු වියදමෙන් Print කරගන්න පුළුවන් Printers මොනවද..???

ඒ වගේම Toner අඩු වියදමකින් ගන්න පුළුවන් ඒවා.. මට ගණන් එක්කම දැනගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. උදව්වක් විදියට BUMP එකක්හරි දාල යන්න

දෙන්නම්..... 