teacher kellek samaga wiwaha wima?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ටීචර් අවුල් :rolleyes: මොකද සර්ලයි ප්‍රින්සිපල් ලයි ෂොට් එක දීල එවන්නේ ඉස්කොලෙන්ම :P
anith field wala tharam mewa adui iskolawala. habai ihala post walanam... :dull::rofl:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Anungen ahala wedak tiyeda ane teacher tiya doctor unat tamanta galapenne natnam wedak ne.
    Eth sl nam godakma denek kemathi teachersla marry karanna job eka karana welawa ugatkama piliganeema hemadema tiyena nisa
    Anika godakwelawata teache kenek amma kenek una lamai piliwelakata hedenawa :yes:

    e hinda nemei kikiliye lankawe kollo teacherslawa badinne 1.30 ta iskole arichcha gaman duuwagana gedara ena nisaa:oo::oo::oo::P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    anith field wala tharam mewa adui iskolawala. habai ihala post walanam... :dull::rofl:

    මොන ෆීල්ඩ් එකේ හිටියත් ඕකුන්ට ඕනේ වෙන කාටහරි කියල ඇරගන්න :P පුළුවන් නං වැඩට යවන්නතුව වයිෆ් ගේ අම්මව හරි දවල්ට ගෙදර නවත්තල යන්නොනේ එතකොට හරි යනවා :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    oya keyapueka deyak hari :yes:
    Lankawe teacherslata businessman lagen mara illumak thiyenawa..
    eeth mama dakala thiyena widiyata lamai piliwelakata hadaganna eka nam eyalata echchara hodata ba..:no:
    mehe ekata onatharan examples thiyenawa :rolleyes:

    businessman la wadata yanna gedara inne. lankawe jobs walin kalinma shift eka iwarawena job eka teaching nisa thama businessman lagen teacherslata illuma wadi. 1.30 ta gedara apu welawe idan denna ekata:love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata inne HR kellek :P

    :lol: නෑ නෑ උබව පොඩ්ඩක් බය කරන්න කිව්වේ :P එත් ඉතින් උබ වැඩට ගියාම දවල්ට එයා මොකද කරන්නෙ කියල දන්නේ නෑනේ :rofl:
    :no::no: ඔහොම හිතනවනම් සදහටම forever alone ඉන්න තමයි වෙන්නෙ:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Anungen ahala wedak tiyeda ane teacher tiya doctor unat tamanta galapenne natnam wedak ne.
    Eth sl nam godakma denek kemathi teachersla marry karanna job eka karana welawa ugatkama piliganeema hemadema tiyena nisa
    Anika godakwelawata teache kenek amma kenek una lamai piliwelakata hedenawa :yes:

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දුක කියන්නෙ සහෝදර වරුනි මට ඉන්නේ එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කැමති කෑල්ලක් :nerd: ලබන මාසේ ෆයිනල් ඉන්ටවිව් යන්න ඉන්නේ කටාර් එයාර් වේස් :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දුක කියන්නෙ සහෝදර වරුනි මට ඉන්නේ එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කැමති කෑල්ලක් :nerd: ලබන මාසේ ෆයිනල් ඉන්ටවිව් යන්න ඉන්නේ කටාර් එයාර් වේස් :(

    එයාර් හොස්ටස් කෙල්ලක් බැන්දොත් ඒකි පිට ගිය එකා හොයා ගන්න තොට එම්බසි ගානේ බඩ ගාන්න වෙනවා විසා ගන්න.. තොට තෙරුනා ඇති මම් කිව්ව දේ.. :baffled::P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    එයාර් හොස්ටස් කෙල්ලක් බැන්දොත් ඒකි පිට ගිය එකා හොයා ගන්න තොට එම්බසි ගානේ බඩ ගාන්න වෙනවා විසා ගන්න.. තොට තෙරුනා ඇති මම් කිව්ව දේ.. :baffled::P

    ඔව්ව ඔක්කොම ඇහුව බං :P එකී කියනව මං අනිත් අය වගේ එහෙම වෙන්නේ නෑලු :rolleyes: ඉතින් මං ඇහුව ඔයාට තියෙන්නේ අනිත් අයට ටතියෙනවට වඩා වෙනස් එකක් ද කියල :P ඒකි ඉතින් පොරොන්දු උනාලු එහෙම කරන්නෙම නෑ කියල :rofl: මාත් ඉතින් කරන්නොනේ වැඩ ටික කලින් කරගන්නවා වැඩි බලාපොරොත්තු තියන් ඉන්නෙ නෑ :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දුක කියන්නෙ සහෝදර වරුනි මට ඉන්නේ එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කැමති කෑල්ලක් :nerd: ලබන මාසේ ෆයිනල් ඉන්ටවිව් යන්න ඉන්නේ කටාර් එයාර් වේස් :(

    ah enan ubeth final interview eka tama:lol:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    yfmx.jpg