badinna hoda wayasa?????

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මට දැන් වයස 23 යි
    ඇයි බන් හැමොම කියන්නේ බදින්න එපා කියන්නේ
    මට තේරෙනේ නැහැ බලන බලන හැම තැනම තියෙනේ එපා එපා එපා

    ubata dan badala pawlak nadaththu karanna puluwan job ekak thiyenawada?
    Thawa tika dawasak nidahase gewanna asawak nadda?

    ehema nam badapan mcn. awlak naa. habai banda wage nemei lehana eka lesi naa
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ubata dan badala pawlak nadaththu karanna puluwan job ekak thiyenawada?
    Thawa tika dawasak nidahase gewanna asawak nadda?

    ehema nam badapan mcn. awlak naa. habai banda wage nemei lehana eka lesi naa
    මට තේරෙනේ නැහැ බන්
    යාළු වෙලා ගොඩ කල් නිසා කෙල්ලගේ ගෙදරින් අවුල් බන් එන්ග්ජ්මට් එක ගන්න ළු
    :baffled:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මට තේරෙනේ නැහැ බන්
    යාළු වෙලා ගොඩ කල් නිසා කෙල්ලගේ ගෙදරින් අවුල් බන් එන්ග්ජ්මට් එක ගන්න ළු
    :baffled:

    mehema ne mcn. kellawa bandata passe uba ubalage family eka nadattu karanna one ne. responsibilities wadi bandata passe. e wage dewal ubata awlak nemei nam badapan. kohomath kellonge gewal walin ohoma thamai.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    mehema ne mcn. kellawa bandata passe uba ubalage family eka nadattu karanna one ne. responsibilities wadi bandata passe. e wage dewal ubata awlak nemei nam badapan. kohomath kellonge gewal walin ohoma thamai.
    එන්ග්ජ්මට් එක අරගන කොචර කල් අදින්න පුළුවන් ද?
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    එන්ග්ජ්මට් එක අරගන කොචර කල් අදින්න පුළුවන් ද?

    ehema kalayak naa mama danna tharamin. godak aya engagement eka aragane 1 year walata passe wage marry karanawa. mama dakala thiyena godak eya ehema thamai
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    එන්ග්ජ්මට් එක අරගන කොචර කල් අදින්න පුළුවන් ද?
    උබටයි කෙල්ලටයි ජොබ්ස් තියෙනවා නම් ගෙයක් අරන් හිටපන් මැරි කරලා හොදට ඉන්න පුලුවන් වෙයිද බලන්න මම දැනට කරන්නෙ එහෙමයි. මොකද මම දන්න උන් බැන්ද ගමන් වෙනස් උනා අවුරුද්දක් යන්න කලින් දෙන්නට දෙන්නා පේන්න බෑ හේතුවක් දන්නෙ නෑ බැන්දා වගේ නෙමෙයි ඩිවෝස් වෙන්න හරිම අමාරුයි.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ehema kalayak naa mama danna tharamin. godak aya engagement eka aragane 1 year walata passe wage marry karanawa. mama dakala thiyena godak eya ehema thamai
    එලනේ අපේ ගෙදරින් කිව්වේ මාස 6 කින් වත් වෙඩින් එක ගන්න ඔනා කියලනේ
    :D:D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබටයි කෙල්ලටයි ජොබ්ස් තියෙනවා නම් ගෙයක් අරන් හිටපන් මැරි කරලා හොදට ඉන්න පුලුවන් වෙයිද බලන්න මම දැනට කරන්නෙ එහෙමයි. මොකද මම දන්න උන් බැන්ද ගමන් වෙනස් උනා අවුරුද්දක් යන්න කලින් දෙන්නට දෙන්නා පේන්න බෑ හේතුවක් දන්නෙ නෑ බැන්දා වගේ නෙමෙයි ඩිවෝස් වෙන්න හරිම අමාරුයි.
    :baffled::baffled::baffled:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි

    :rofl::rofl:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    2zyftpg.png

    WOW!! niyamai bn...
    Mamath oya vidiyatama mage life ekath plan karala thiyenne..(already posted)
    Next year marry karanawa bro..

    ..................................................​

    ela ela...!!
    badapu gaman lamayek hadala wadak naa machan, api dennath fun ekak ganna epai, ethakota thamai close wenne thawa thawath. nathnam badapu gaman lamayek haduwama jiwetheyma epawena. moko wife ekka kisima athal eka dala nane:P

    :rofl:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    habai ithing badapu dawase indala account nam -thamai yanne. :oo: :oo:
    bayath hithenawa ban.

    ithing balapan.

    Own house nathnam rent eka (key money)
    Water Bill
    Electricity bill
    food cost
    cable tv
    Internet
    cloths
    If has children's (milk/pampers/cloths/linen/medical/food) this will never stop only grow.
    Fuel/repairs (vehicle/bike)
    day to day utility items
    at lease twice a month eating from out side or take away cost.
    medical cost
    weddings/birthday parties
    get together with friends

    oya okkoma dewal komada ban karanne ambuwena salary eken. demawpiyange budaley thiyenawanm awulak naa. apita mona budal da machan. api ambukarana deyak thamai ithing. :baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබටයි කෙල්ලටයි ජොබ්ස් තියෙනවා නම් ගෙයක් අරන් හිටපන් මැරි කරලා හොදට ඉන්න පුලුවන් වෙයිද බලන්න මම දැනට කරන්නෙ එහෙමයි. මොකද මම දන්න උන් බැන්ද ගමන් වෙනස් උනා අවුරුද්දක් යන්න කලින් දෙන්නට දෙන්නා පේන්න බෑ හේතුවක් දන්නෙ නෑ බැන්දා වගේ නෙමෙයි ඩිවෝස් වෙන්න හරිම අමාරුයි.

    onama deyak tamange karagannakal witarai asawa tiyenne...tikak kal use karankota hemadama dakinakota apriya wenawa...example:phone,car,wife etc:P:rofl: