badinna hoda wayasa?????

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි

:lol:
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හොදම වයස 35 . මේකට කසාද බැදපු උන් පමණක් පිළිතුරු දියවූ.
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    engineering kello awalassane™ uparima salakunu™ :sorry::sorry::sorry:

    lassana kellek badinawa

    doctor kellonta harennawath welawak nathi nisa kawruth pita gihin na.
    lassana + doctor kello pita gihin na:dull::dull::dull::love::yes::yes:

    uba kellage balanne A\L results neda? :P
    campus select une nattam kochchara lassana unat ubata wedak nane
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    engineering kello awalassane™ uparima salakunu™ :sorry::sorry::sorry:

    lassana kellek badinawa

    doctor kellonta harennawath welawak nathi nisa kawruth pita gihin na.
    lassana + doctor kello pita gihin na:dull::dull::dull::love::yes::yes:

    pita gihin nethi wunata wedak ne...p** oluwe tiyena un innawa:sorry:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113


    mama me video eke inna blue dress 1k andagena inne(mama danne ne ekta kiyna nama mokada kiyla:rolleyes:) mama a girlta oya video eka dakapu dawase edala ada wenkan love:love::love::love::love::love:

    mara innocent cute look 1k tiyenne:love::love::love::love::love:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    manදman;15918353 said:


    mama me video eke inna blue dress 1k andagena inne(mama danne ne ekta kiyna nama mokada kiyla:rolleyes:) mama a girlta oya video eka dakapu dawase edala ada wenkan love:love::love::love::love::love:

    mara innocent cute look 1k tiyenne:love::love::love::love::love:

    :yes:
    A wage kellek hoya ganna etakota hari :D
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට හිතෙන්නෙ කොල්ලෙක්නම් 27-30
    ගැහැණු ලමයෙක්නම් 25 -28 වගෙ.
    නමුත් වයස කීයෙන් බැන්දත් බබෙක් හදන්න කලින්නම් ඒ සඳහා දෙන්නම මානසික වශයෙන් පරිනත වෙන්න ඕන.මොකද නැත්නම් ඒ දරුවාවට අසාධාරණයක් වෙන්නෙ.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ තීරනය කරපන් බදින්න ඔනේ වයස මල්ලී.
    මුලින් ආර්තික වශයෙන් සෙට්ල් වෙයන්. බදින්න කලින් මොන බයිල ගැහුවත් බැන්දට පස්සෙ සල්ලි ඔනේ වෙනවා. :P
    කෙල්ල එක්ක එකතු වෙලාම සෙට්ල් වෙන්න පුලුවන් නම් කලින් බැන්දට කමක් නෑ.:P

    මොනව උනත් බදින්න කලින් කරන්න ඔනේ දේවල් කරල හිටපන්. ;) නැත්නම් පස්සෙ පසු තැවෙන්න වෙයි. :P

    බැන්දට පස්සෙ වෙන සීන් වලට යන්න එපා හොද පවුල් ජීවිතයක් ගත කරන්න ඔනේ නම්.:yes:

    around 30 හොදයි. හොදයි. ඊට කලින් ෆුල් ෆන් එකේ ඉදපන්. ;)
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    this is my opinion,mama hitanne age eka problem 1k nevei thamnge body eka hodata exercise karla maintain karala tiynwanm:yes:

    puluwantharam physically active kenk wennda ona:yes:

    aurudu 20 ayat innwa nikan 40+ panapu aya wage(both mens and women)

    a wagema 40+ aya innwa 25 age wage(both mens and women)

    ekane oya godak sport karna aya and actress & actors la marry karane thamnta wada godak wayasin bala aya:rolleyes:
    age eka 27 da 28 da 30 da nevei balnnda ona men or women kochra healthy da kiyna eka:D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හොදම වයස 35 . මේකට කසාද බැදපු උන් පමණක් පිළිතුරු දියවූ.

    35 වෙනකන් සමනලයා වගේ ඉදලා.
    බැන්ද ගමන් බබෙක් හදලා (නැත්නම් බබා ලොකු වෙනකොට අපි නාකී) :D
    වයිෆ් එක්ක ශේප් එකේ ඉන්න තියෙනව නම් එලම තමයි :D
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    buddiyen moranakan hitapan mchn...hodata life eka gena terum ganan puluwan responsibility ganna puluwan tanakata awama marry karapan....adu wayasen hadisyata bendata 3 years walin witara divorce wenna wunoth okoma anathai...mage cousin akki kenekutath wuna..bendala awuruden aye eyage gedara awa..mole morala ne...kolla divorce eka denneth ne...bendata inna beri una mokada life eke gatta athal nethi wunama bendata passe mae mona karumayakda kiyala hitenawa....hira wela wage scene ekak ne...taniyen inna kale karanna puluwan godak ewa karala life eke full happy ekak aran ita passe ethanin ehata yanna one kiyala hitunama marry karapan...