කියන්න බෑ බන්.සමහර වෙලාවට පරක්කු වෙලා ඒවි.ඇලන් වේක් එක පීසී වලට රිලීස් කරේ අවුරුදු 2 ගියාට පස්සේ.
Awoth hodai bro

Machan oya Alan Wake American Nightmare1ka play kalada
1kanam mata tikak epa una 1kama place 1ke rawum gahanna una nisa
කියන්න බෑ බන්.සමහර වෙලාවට පරක්කු වෙලා ඒවි.ඇලන් වේක් එක පීසී වලට රිලීස් කරේ අවුරුදු 2 ගියාට පස්සේ.

1kanam mata tikak epa una 1kama place 1ke rawum gahanna una nisa
maachan patta game eka thamai God OF War
shik eka enne nadda danne nae pc walata
Only PS3
Awoth hodai bro
Machan oya Alan Wake American Nightmare1ka play kalada1kanam mata tikak epa una 1kama place 1ke rawum gahanna una nisa
![]()
sirawata..
Awoth hodai bro
Machan oya Alan Wake American Nightmare1ka play kalada1kanam mata tikak epa una 1kama place 1ke rawum gahanna una nisa
![]()
eke zombiela hira wenawa... api un hoyagena yanna one... 
උඹලා play කරන්නෙ original games ද ? pirated games ද ?
උඹලා play කරන්නෙ original games ද ? pirated games ද ?
ඒ ඇයි ?මගේ මැශින් එකේ පයිරට් නෙවෙයි නම් දුවන්නේ නෑ බන් මුකුත්.
ඔරිජිනල් දුවන්නේ නෑ මොනා කරත් මගේ මැශින් එකේ.
මගේ මැශින් එකේ පයිරට් නෙවෙයි නම් දුවන්නේ නෑ බන් මුකුත්.
ඔරිජිනල් දුවන්නේ නෑ මොනා කරත් මගේ මැශින් එකේ.
ඒ ඇයි ?
මොකක්ද ඔය මෙව්වා එක ?ඔරිජිනල් එකට වඩා පයිරට් එකේ පොඩි මෙව්වා එකක් තියනවා.
ඔරිජිනල් එකට වඩා පයිරට් එකේ පොඩි මෙව්වා එකක් තියනවා.
ඉස්සර Pirate දැන් ෆුල් Original.උඹලා play කරන්නෙ original games ද ? pirated games ද ?
ගේම් හදන උන් ගැන දුක හිතුන 
පයිරට් එකට වැඩිය ඔරිජිනල් එකේ මෙව්ව ගොඩාක් තියනව..ඔරිජිනල් එකට වඩා පයිරට් එකේ පොඩි මෙව්වා එකක් තියනවා.

ඔරිජිනල් එකට වඩා පයිරට් එකේ පොඩි මෙව්වා එකක් තියනවා.

ඉස්සර Pirate දැන් ෆුල් Original.ගේම් හදන උන් ගැන දුක හිතුන
![]()
Torrent walin pirate pihita thamai 
පයිරට් එකට වැඩිය ඔරිජිනල් එකේ මෙව්ව ගොඩාක් තියනව..![]()
me chinthane nisa thamai thama console exclusive godak tiyenne :/
aduma gaane kamathima game ekak sale yanakotawath aragena developer ta support karapan.game ekak develop karanna loku wiyadamak saha wehesak wayawenawa,ekath poddak hithanna pirate pada show eka danna kalin![]()
api duppath rataka minissune malli
game gahanna pc ekak hadagaththeth bohoma amaruwen
anika lankaaawe game gahanna puluwan pc hadaganne keeyen keeyada

but sale ekakain 2-3$ spend karala legit copy ekak aran developers la ta support karanna salli na mokada mara duppath nisa
oya kiyana tharam lankawe middle class un duppath na ayye 
heh mehe kattiyata rs500-800 net cafe wala unta dila pirated copies ganna ona tharam salli tiyenawa,maseta rs.3000-4000 net bill gewanna salli tiyenawabut sale ekakain 2-3$ spend karala legit copy ekak aran developers la ta support karanna salli na mokada mara duppath nisa
![]()
oya kiyana tharam lankawe middle class un duppath na ayye
![]()