ඇයි මොකෝ වෙන්නේ.......? මුකුත් දන්නේ නෑ අයවැය ගැන.......![]()
කිසිම අත්‍යාවශ්‍ය දෙයක් නැහැ බන් , උන්ගේ ඒවා කොලේ වහලා පුරවගත්තාමොකක්ද අලුත්ම තත්වේ.![]()
කිසිම අත්‍යාවශ්‍ය දෙයක් නැහැ බන් , උන්ගේ ඒවා කොලේ වහලා පුරවගත්තා



මොකද්ද මරිසියෝ එක...අලුත් ප්‍රොඩක්ට් එකක් දාල තියෙන්නේ with combank. >> mCash
මොකද්ද මරිසියෝ එක...
දැන් කොමද පැටියා එහෙම



income tax වල එහෙම වෙනස් වීමක් නැද්ද බජට් එකෙන්?



income tax වල එහෙම වෙනස් වීමක් නැද්ද බජට් එකෙන්?

වැඩි ඒව දීල තියෙන්නේ...........salli vadinam apita dennako.![]()
කොස්වත්තෙන් සහ මර්සි නිවසින් රෑට යන්තමින් ඇසෙන දෙබසක් :
"උහ්.. අහ්.. ආහ්.."
[ඇඳ හෙලවෙන සද්ද එක වර නවතී..]
"මොකෝ අනේ නැවතුනේ ?... කොහෙද ඔය දුවන්නේ ?"
[ටික වෙලාවකින් ෆ්ලෂ් කරන හඬක්..]
"ඔයාට මේ වෙලෙත් ටොයිලට් යන්න ඕනද අනේ ?.. අනික් පාර මම වම්බෝට්ටක් වත් අරන් එනවා ඔයා ඔහොම දුවනවා නං.."
![]()
![]()
Stamina ™ 
ගොඩක් අඩු නැත .සුරතාන්තයට පෙර පිටවන්නා වූ ලිහිසිකාරක තරලයේද යම් ශුක්‍රානු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බව සොයාගෙන තිබේ


ඔහොම මහමග බ්රේක් ගහන්නේ නෑ මම. පටන් ගත්ත ගමන ඉවර කරනවා.![]()
![]()


හොට්ටනි, ජනෙල් අටයි දශම එක පාවිච්චි කරන කෙනෙක් ඉනනවද?


එෆා වෙලා ඉන්නේ ....මොනවා කලත් සුගතියක් නැහැ...... ඔලුවත් රිදෙනවා......ඇගත් රිදෙනවා..
කිසිම සැනසීමක් නැහැ....දැන්නම් වනගත වෙන්න හිතයි , ආර්තිකෙත් එහෙමයි
