EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි මොකෝ වෙන්නේ.......? මුකුත් දන්නේ නෑ අයවැය ගැන....... :no:

    මොකක්ද අලුත්ම තත්වේ. :oo:
    කිසිම අත්‍යාවශ්‍ය දෙයක් නැහැ බන් , උන්ගේ ඒවා කොලේ වහලා පුරවගත්තා
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    1) බැංකු හා මූල්‍ය අංශ සඳහා 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්
    2) වයස අවරුදු 63 ට වැඩි ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුපක්
    3) පශු වෛද්‍යවරුන් සඳහා රු. 7,500ක දීමනාවක්
    4) වාරිමාර්ග සඳහා මිලියන 1,700ක් වෙන් කෙරෙයි
    5) කුඩා තේවතු හිමියන්ට රු. 5,000ක දීමනාවක්
    6) ළමා අපයෝජන හා කාන්තා අතවර වැලැක්වීමට රු.මිලියන 300ක් වෙන්කරයි
    7) ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලියන 150 කුත් , මිහින් ලංකා වෙත මිලියන 50 කුත් වෙන්කරයි
    8) අයවැය පරතරය 2016 දී 3.8 දක්වා අඩුකිරීමේ දැක්මක්
    9) අන්තර්ජාලය හරහා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව
    10) රෙදිපිළි සැපයීමේ ප්‍රධානතම රටවල් 10 අතරට 2020දී සැලසුමක්
    11) මාළු ආනයනයේ බද්ධ ඉහල දැමීමට යෝජනාවක්
    12) කිරි කර්මාන්තය ඉහල දැමීමට කිරිගවයන් 20,000 ක් රටට ගෙන්වයි
    13) වයස අවරුදු 68 දක්වා ව්‍යවසායකත්ව කාන්තාවන්ට බදු රහිත ණය
    14) දැව භාණ්ඩ ප්‍රවාහනයට විශේෂ බලපත්‍ර අවශ්‍ය නොවේ
    15) පනස්දහසට අඩු ආදායම් ඇති අයට පළාත් පාලන ආයතන බදු වලින් නිදහස්
    16) වකුගඩුලෙඩරෝග විසඳීම සඳහා වතුර පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මිලියන 900 ක්
    17) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ වැටුප් ඉහලට. මොරටුව විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට යෝජනා. නව විශ්ව විද්‍යාල නගර ඉදි කිරීමට යෝජනා
    18) විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ අධ්‍යාපන සහනාධාර 5% කින් ඉහලට
    19) කලාකරුවන්ට නිදහසේ කටයුතු කරන්න නිවාඩු නිකේතන පහක්
    20) ඉංජිනේරුවන්, ගනකාධිවරුන් හා නීතීඥයින් වැනි විධායක ශ්‍රේණියේ රැකියා වල නියුක්තිකයන්ට සඳහා නිවාස ණය පහසුකම්
    21) නැනසල මධ්‍යස්ථාන ව්‍යාප්ත කරමින්අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 1000ක්
    22) පොලීසිය කාර්යක්ෂම කිරීමට තාක්ෂණික උපකරණ ලබාදේ
    23) කොළඹ රාජකාරී කරන පොලිස් නිළධාරීන්ගේ නිවාස ප්‍රශ්න විසඳීමට නිවාස සංකීර්ණ 3ක් ඉදිකෙරේ
    24) රාජ්‍ය සේකයන්ගේ ජීවන දීමනාව 2014 ජනවාරි සිට රු.1,500කින් වැඩි කෙරේ
    25) උතුරුමැද පලාතේ වකුඩඩු රෝගය වැලැක්වීම සඳහා ජල පිරිපහදුවක් ඉදිකිරීමට රු. මිලියන 900ක් වෙන් කෙරේ
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මොකද්ද මරිසියෝ එක...
    දැන් කොමද පැටියා එහෙම

    PM kala. :oo:

    පැට්ට දැන් ටිකක් ලොකුයි අය්යා. :cool: :love:

    මටයි වයිෆ්ටයි රෑට ලිද සෙට් කර කර ඉන්නවා :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එෆා වෙලා ඉන්නේ ....මොනවා කලත් සුගතියක් නැහැ...... ඔලුවත් රිදෙනවා......ඇගත් රිදෙනවා..
    කිසිම සැනසීමක් නැහැ....දැන්නම් වනගත වෙන්න හිතයි , ආර්තිකෙත් එහෙමයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස්වත්තෙන් සහ මර්සි නිවසින් රෑට යන්තමින් ඇසෙන දෙබසක් :
    "උහ්.. අහ්.. ආහ්.."
    [ඇඳ හෙලවෙන සද්ද එක වර නවතී..]
    "මොකෝ අනේ නැවතුනේ ?... කොහෙද ඔය දුවන්නේ ?"
    [ටික වෙලාවකින් ෆ්ලෂ් කරන හඬක්..]
    "ඔයාට මේ වෙලෙත් ටොයිලට් යන්න ඕනද අනේ ?.. අනික් පාර මම වම්බෝට්ටක් වත් අරන් එනවා ඔයා ඔහොම දුවනවා නං.."
    :P :P

    උඹ මගුලක් කියනවා දැන් ඔය සද්ද ඇහෙන්නේ බියගම පැත්තෙන් :rofl: Stamina ™ :lol:

    ගොඩක් අඩු නැත .සුරතාන්තයට පෙර පිටවන්නා වූ ලිහිසිකාරක තරලයේද යම් ශුක්‍රානු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බව සොයාගෙන තිබේ

    ඔව් ඔව් ආරංචි උනා උඹටත් එහෙමයි සැට් උනේ කියල :P:rofl:

    ඔහොම මහමග බ්‍රේක් ගහන්නේ නෑ මම. පටන් ගත්ත ගමන ඉවර කරනවා. :P :P

    :rofl::rofl:

    හොට්ටනි, ජනෙල් අටයි දශම එක පාවිච්චි කරන කෙනෙක් ඉනනවද?

    මම භාවිතා කරමි !! කිසිම අවුලක් නැත සුපිරිය :yes::D

    එෆා වෙලා ඉන්නේ ....මොනවා කලත් සුගතියක් නැහැ...... ඔලුවත් රිදෙනවා......ඇගත් රිදෙනවා..
    කිසිම සැනසීමක් නැහැ....දැන්නම් වනගත වෙන්න හිතයි , ආර්තිකෙත් එහෙමයි

    :dull:
     
    Status
    Not open for further replies.