එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එල එල කැමති වෙලාවක වරෝ පොඩි එකෝ..... :) මේ දැන් සර්කිට් කෑල්ල නැති නිසා, ඔය ලයිට් එකට, BCU එක ඈන්දෙයිද....?? හෙඩ් ඩිම් දෙකටම ලයිට් සෙට් එක වැඩ කරන්න ඩයෝඩ් දෙකක් දාන්න වෙයි නේ.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල කැමති වෙලාවක වරෝ පොඩි එකෝ..... :) මේ දැන් සර්කිට් කෑල්ල නැති නිසා, ඔය ලයිට් එකට, BCU එක ඈන්දෙයිද....?? හෙඩ් ඩිම් දෙකටම ලයිට් සෙට් එක වැඩ කරන්න ඩයෝඩ් දෙකක් දාන්න වෙයි නේ.....??

    වෙලාවට ඩයෝඩ් මතක් කලේ...:D
    දාලම බලමු ඇන්දෙයි මං හිතන්නේ...
    6W අහුවෙනවනේ එක ලයින් එකකට...
    අවුල් වෙන්නේ නැතිවෙයී..:yes::yes:

    හීරෝ කාරය පේන්න නෑ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ කාරයා, බයික් එකක් හොයනවා ඈති ෆොටෝ ටිකක් අරන් අපිට පේන්න දාන්න...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කාරයා, බයික් එකක් හොයනවා ඈති ෆොටෝ ටිකක් අරන් අපිට පේන්න දාන්න...... :lol:

    අද දවසම බයික් එක සර්විස් කරලලු:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් මගෙ කුකුල් පැටව්නේ

    ඊයෙ අර ප්ලාස්ටික් කෑල්ල එන්නෙ වයර් එක අතුලට එන ඕපනින්ග් එකට :yes:සර්විස් එකෙන් බයික් එකක් දෙන්නම වදේ :rofl: මන් කිව්ව "නේ දැනට සමාව දෙනව :frown: ඔය කෑල්ල දාල දෙන්න" කියල :yes:

    අද හොර්න් එක වැඩ කරන්නෙම නැතුව ගිය :no::oo: රිලේ එකනම් ටික් ටික් ගාල වැදුන බට් කීප සැරයක් ට්‍රයි කරාට පස්සෙ ඒකත් නෙති උනා ඔන්න :baffled::dull::dull: පස්සෙ මම හොර්න් එකේ වැරැද්ද හොයගත්තා :love: හේතුව වතුර ගලා බසින තැනක රිලේ එක හයි කිරීම :baffled::oo::oo: අලුත් එක ටැන්කිය යට සෙට් කලා වයරින්ග් ටේප් වලින් ඔතල :love::love::love:

    nbp46a.jpg

    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    අහ් මේ ඔක්කොම වැඩ කරන් ආවෙ කිසිම බ්‍රේක් ලොක් වීමක් නොවී හොදේ,තව ස්වින්ග් ආර්ම් එකත් එලටම තියෙනව,මේ දැන් කලුවරේ ගිහින් චෙක් කරන් ආවෙ.
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    හෆ්ෆා රිලේ එක ඔහොම නම් බයික් එකේ අනිකුත් කොටස් කොහොම ඇතිද
    පව් බං කාගේ උනත් සල්ලි නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ :shocked::shocked:හීරෝ + හොන්ඩ රිලේ එකක්ද දැම්මේ ඔහොම මලකඩ කන්න?:shocked::shocked:

    ඒක තමා බොල අපිනම් 450ක් දීල ජපන් එකක් දාගත්තේ...:cool:
    වතුරට බය නෑ ඒවා...:yes:

    අලුත් රිලේ එකක් දැම්මද?:confused:
    හෝර්න් එක වැඩ නේද බර කරත්ට්තේ...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆා රිලේ එක ඔහොම නම් බයික් එකේ අනිකුත් කොටස් කොහොම ඇතිද
    පව් බං කාගේ උනත් සල්ලි නෙ

    ඒක තමා බන්.:rofl:

    agrmrs මොකෝ කියන්නේ කිලෝවට රුපියල් 5 ගානෙ ගන්නම්.:yes::yes: බාල යකඩ නිසා ඊට වඩා අඩු කරන්න නම් බෑ.:no::no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ආහ් මගෙ කුකුල් පැටව්නේ

    ඊයෙ අර ප්ලාස්ටික් කෑල්ල එන්නෙ වයර් එක අතුලට එන ඕපනින්ග් එකට :yes:සර්විස් එකෙන් බයික් එකක් දෙන්නම වදේ :rofl: මන් කිව්ව "නේ දැනට සමාව දෙනව :frown: ඔය කෑල්ල දාල දෙන්න" කියල :yes:

    අද හොර්න් එක වැඩ කරන්නෙම නැතුව ගිය :no::oo: රිලේ එකනම් ටික් ටික් ගාල වැදුන බට් කීප සැරයක් ට්‍රයි කරාට පස්සෙ ඒකත් නෙති උනා ඔන්න :baffled::dull::dull: පස්සෙ මම හොර්න් එකේ වැරැද්ද හොයගත්තා :love: හේතුව වතුර ගලා බසින තැනක රිලේ එක හයි කිරීම :baffled::oo::oo: අලුත් එක ටැන්කිය යට සෙට් කලා වයරින්ග් ටේප් වලින් ඔතල :love::love::love:

    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    අහ් මේ ඔක්කොම වැඩ කරන් ආවෙ කිසිම බ්‍රේක් ලොක් වීමක් නොවී හොදේ,තව ස්වින්ග් ආර්ම් එකත් එලටම තියෙනව,මේ දැන් කලුවරේ ගිහින් චෙක් කරන් ආවෙ.
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    mata nam pissu wage kukuloneee
    "

    මම හොර්න් එකේ වැරැද්ද හොයගත්තා :love: හේතුව වතුර ගලා බසින තැනක රිලේ එක හයි කිරීම"
    Mokakda bun me kathave teruma,muge hero+honda eke vathura bahina kanuth tiyanawada, yako oka bike ekakda? Bokkuwakda?

    Kukulo ube bike eke nemei ube arm tikai bola kuduwai hoda tenakin check karaganin, mokada ewa hiraunoth ehema wasala hamaraiii :rofl::baffled::rofl::baffled::rofl::rolleyes::angry::no::oo::dull::nerd::frown::rofl::rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හෆ්ෆා රිලේ එක ඔහොම නම් බයික් එකේ අනිකුත් කොටස් කොහොම ඇතිද
    පව් බං කාගේ උනත් සල්ලි නෙ

    aniwa vede kiyanne mekage bike eka ethulen wathura galanawalu,:rofl::rofl::rofl: e wathura parelu horn eka hai karala tiyenne, :P:P:P

    Samahara vita meka water cooling Horn ekak venna eti, ubala mokada megena kiyanne:no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ආසයි නේ.....
    අද බත් කන්න මාමයිට් ඕනෙ උනේනෑ....රිලේ එකේ තිබ්බනේ.
    half-trollface_copy.png

    ටෑන්ක් එකේ මුල දෙපැත්තෙන් බේරෙන වතුර පාර යන්නෙ එතනින් ඒකයි.උබලගෙ වගේ වතුර එකතු වෙල ඩෙන්ගු හැදෙන්නේ.අර ජන්තු කොලුව විදින දුක :( කාගෙ උනත් දරුවෙක්නේ.....

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ :shocked::shocked:හීරෝ + හොන්ඩ රිලේ එකක්ද දැම්මේ ඔහොම මලකඩ කන්න?:shocked::shocked:

    ඒක තමා බොල අපිනම් 450ක් දීල ජපන් එකක් දාගත්තේ...:cool:
    වතුරට බය නෑ ඒවා...:yes:

    අලුත් රිලේ එකක් දැම්මද?:confused:
    හෝර්න් එක වැඩ නේද බර කරත්ට්තේ...:lol:
    japan eewa eeta ganan bun 800k withara man danna tharamin. 2nd hand 400 or 300 gaanak.man damme taiwan ekak 150.lesi pahasui laabai.
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    japan eewa eeta ganan bun 800k withara man danna tharamin. 2nd hand 400 or 300 gaanak.man damme taiwan ekak 150.lesi pahasui laabai.
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    අලුත්ම වාහන වලින් ගලවන ඒව බොල...:angry:
    450යි.:yes:

    ආයි ගලවල මලකඩ කාලා කියල මාරුකිරිලි නෑ..:cool:

    මොකෝ කියන්නේ ඕක දෙනවද යකඩ වලට?
    trollface-64x64.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුත්ම වාහන වලින් ගලවන ඒව බොල...:angry:
    450යි.:yes:

    ආයි ගලවල මලකඩ කාලා කියල මාරුකිරිලි නෑ..:cool:

    මොකෝ කියන්නේ ඕක දෙනවද යකඩ වලට?
    trollface-64x64.jpg
    hada gaththa macho awulak ne dan elatama wada kalin wage :) tank eka galawala eeka yatata damma.and wiring tape walith othala damma hodata :)maarama happy :love::love::love: podi bailaawak mathak una

    ආසයි බයයි
    ඒ පල්සරේ නමයි
    යලි නොම එන්නට ගිය ගමනයි
    ///

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ආසයි නේ.....
    අද බත් කන්න මාමයිට් ඕනෙ උනේනෑ....රිලේ එකේ තිබ්බනේ.
    half-trollface_copy.png

    ටෑන්ක් එකේ මුල දෙපැත්තෙන් බේරෙන වතුර පාර යන්නෙ එතනින් ඒකයි.උබලගෙ වගේ වතුර එකතු වෙල ඩෙන්ගු හැදෙන්නේ.අර ජන්තු කොලුව විදින දුක :( කාගෙ උනත් දරුවෙක්නේ.....

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg

    උන්ගේ ගේ ගාව තිබ්බ හීරෝ + හොන්ඩ එකක ටැංකියේ තමා මාදුරුවෝ හැදිල තියෙන්නේ..:angry:

    තලල පස් දැම්මයි කිව්ව.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උන්ගේ ගේ ගාව තිබ්බ හීරෝ + හොන්ඩ එකක ටැංකියේ තමා මාදුරුවෝ හැදිල තියෙන්නේ..:angry:

    තලල පස් දැම්මයි කිව්ව.:dull:
    happa uu eka thaluwaluda ? yakoo warranty denawa aparaade. dan ithin karanan deyak ne :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යංතම් හිනායන එකක් කිව්වමද කොහෙද...:lol::lol:

    මොකෝ කියන්නේ කිලෝව රුපියල් 5ට වැඩේ කරමුද?:rolleyes:
    හෙටම ගන්නවා..:yes:

    එක හීරෝ + හොන්ඩ එකකින් හරි රට බේරගන්න එකම ඇති හිත පිරෙන්න.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යංතම් හිනායන එකක් කිව්වමද කොහෙද...:lol::lol:
    මොකෝ කියන්නේ කිලෝව රුපියල් 5ට වැඩේ කරමුද?:rolleyes:
    හෙටම ගන්නවා..:yes:
    එක හීරෝ + හොන්ඩ එකකින් හරි රට බේරගන්න එකම ඇති හිත පිරෙන්න.:cool:

    meeka yakadawalata wikunanna :angry::angry::angry: puh ubalata mage miniya udin thama ehenam yanna wenne yakada koranna :angry::angry::angry:

    eeka neme bun castrol oil hoyanna nene man keepa thanakama baluwa.caltex nam pirila ithirila.ekek kiwwa full synthetic daanna epa engine eka kara kuttan wenawalu :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    aniwa vede kiyanne mekage bike eka ethulen wathura galanawalu,:rofl::rofl::rofl: e wathura parelu horn eka hai karala tiyenne, :P:P:P

    Samahara vita meka water cooling Horn ekak venna eti, ubala mokada megena kiyanne:no::no::no:

    මචං මුගෙ බයික් එක රත්වෙනවා වැඩි ලු මෑන්ස් වතුර ගැලුම් දෙකක් ටැංකිය දෙපැත්තේ එල්ලන් යනවලු හිල් දෙකක් විදලා එංජින් හෙඩ් එකට වක්කෙරෙන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    meeka yakadawalata wikunanna :angry::angry::angry: puh ubalata mage miniya udin thama ehenam yanna wenne yakada koranna :angry::angry::angry:

    eeka neme bun castrol oil hoyanna nene man keepa thanakama baluwa.caltex nam pirila ithirila.ekek kiwwa full synthetic daanna epa engine eka kara kuttan wenawalu :oo:

    අනේ ඔව් ඕකට හොඳම ඔයිල් එකක් දාපං පුටෙ නැතිනම් එන්ජිම කොයි වේලාවේද කියන්න බෑ පල්සරවලට නම් ඔය ඕනිම තෙල් ජාතියක් ඔට්ටුයි බං මොනවා කරනනද ඉතින් උබ බන්දගත්තු බෙරේ ගහන්න එපයි දැන්. ලබන ආත්මෙදි වත් පල්සරයක් ගන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
     
    Status
    Not open for further replies.