කොහේ එන්නද?අපේ කුකුලු වෙනකාටහරි එන්න පුලුවන්නම් වරෙල්ලකෝ....![]()
උඹලා මහ දවාලටනේ යන්නේ.
අපිට ඉතින් ඒ වෙලාවට එන්න බෑනේ
කොහේ එන්නද?උඹලා මහ දවාලටනේ යන්නේ.
අපිට ඉතින් ඒ වෙලාවට එන්න බෑනේ
![]()



ට්රයි එකක් දෙන්නම්.බැද්දගානට ගිහින් තමා එන්න වෙන්නේ.සුවර් කරන්න බෑමං ටිකක් විතර කලින් එනෝ....
අපේ TDIට උදේ හරි හවස හරි එන්න අමාරුයිලුනේ...
සමහර විට හවස් වෙනකම් ඉඳී...මාමිත් එනවද එහෙම වුනොත්...![]()
ekane janthu aiya kiyannee.. oya eka eka gubbayam asse ringanna epa kiyalaaa............. wena monaa hadei da dan nahaaa..............!!!!![]()

උදාදාදා........ව්ව්ව්
ඊයේ 20ඛ්M විතර එකදිගට ගිහින් බයික් එක නැවැත්තුවා. විනාඩි 10ක විතර පස්සෙ අයේ ස්ටාට් කලා.ස්ටාට් කරල තත්පර 20 කින් වගෙ හුචස් ගාලා බයික් එක නැවතුනානේ.
සෙල්ෆ් ස්ටාට් දෙපාරක් ගැහුවා ස්ටාට් උනේ නැ.කික් කලා 3ක් විතර එත් නැ,පල්ලමක දාලා බැලුවා එත් හරිගියේ නැ.පස්සේ කික් කලා 10ක් විතර එතකොට එක පාරම අමාරුවෙන් වගේ ස්ටාට් වෙලා රේස් උනා.ඊට පස්සේ නම් අවුලක් උනේ නැ.මොකක්ද වෙන්න ඇත්තේ.පෙට්රල් ෆුල්.වැස්සෙත් නැ





මං ටිකක් විතර කලින් එනෝ....
අපේ TDIට උදේ හරි හවස හරි එන්න අමාරුයිලුනේ...
සමහර විට හවස් වෙනකම් ඉඳී...මාමිත් එනවද එහෙම වුනොත්...![]()
ජන්තු අයියා;15918459 said:තල්ලු කළා නේද අහින්සකයව ලිදට..හපොයි...![]()


mama ude enawa.. habai uraj aiyage shop ekata enna 12 - 1 wei ban ekai case eka.. girl va gedara aralavala (Dompe) ena gaman thamai set wenna baluwe...
Harinduvaa... waradila hari mama CT100 eke avot umba mata poddak kiyala deepan kohomei set kara ganne kiyala.... mokada heta girl ekka direct Japura indala gedara enava nam CB4 eke enava.. meyata me kadawatha yanna onalu kandy ekata.. ehema unot podi bike eke ban enna wenne.. arakata petrol gahanna baha...



ජන්තු අයියා;15918459 said:තල්ලු කළා නේද අහින්සකයව ලිදට..හපොයි...![]()






hehehehee..........




හපොයි මෙහෙමත් ලෝබයෙක්...
හරි හරී අවුලක් නෑ ඒක හයිකරන හැටි ගේමක් නෑ...
කොහොමහරි වරෝ....![]()



......... dan oya genapu andumak maru karanna yamulu....


ජන්තු අයිය ඇවිල්ලා...
මොකෝ දැන් ලෙඩ හොඳා නේද....![]()
umbata kellek set una kaleka umba ohoma kiyan naha...
ai ban un yanna ona kiyana place ekata nemei gamana patan gattama yamu kiyanne... petrol amarui bannn......... Monday Kandy ekata gihilla andum aran ava.. edat direct giya ava nam 60Km wage yanne bt full gamanata 110Km 1200/= petrol walata kudu loku ekee.......... dan oya genapu andumak maru karanna yamulu....
mama full try eka paara loku ake avit oka set karagenama yanna.. dan nadda itin wenta wife va tharaha karagenat bahanee bannn![]()






හරි හරි බොලේ....
අපිත් දන්නවා...
හරි හරී බන් ඒක අවුලක් නෑ...
මොකේ හරි වරෝ....
යුරාජ් ලොක්කගෙ බිස්කට් පැකට් දෙක ඉවර කරන්නත් තියනවනේ...![]()




.............. hmmm hmmm


ouuuu ouuuu..... miniha buiscut 1 packet eken shape wenna yanne... evva koheda neda bannn.... dekakma iwara karamu balen hari...


.............. hmmm hmmm
ouuuu ouuuu..... miniha buiscut 1 packet eken shape wenna yanne... evva koheda neda bannn.... dekakma iwara karamu balen hari...
![]()


චෝක් එක කියන්නේ අර වම් පැත්තේ සයිඩ් කන්නාඩිය සෙට් වෙන තියෙන ගැජමැටික් එක නේද?මේකේ එහෙම එකක නැනේ.ඔටො වෙන්න ඇති. මීට කලින් එක පාරක් උනා 2ක ගහද්දි ස්ටාට් උනා.චෝක් එක ඇදල ගහල බැලුවේ නැද්ද?
ප්ලග් දෙක පොඩ්ඩක් බලන්න කට්ට කලු වෙලාද කියල.
අනේ මංදා එවෙලෙ බලන්නැතුව හරියට හිතාගන්න බෑ මටනම්.
කාර්බ් එකෙන් පෙට්රල් අවුලක් ගියාද දන්නේ නෑ..
ඕටෝ චෝක්ද තියෙන්නේ ඕකේ?
සමහර වෙලාවට කාර්බ් එකේ ෆොලෝටර් කෑලි හරියට ඇරෙන්නේ නැති වුනොත් ඔය වගේ වැඩ වෙන්න පුලුවන් මං හිතන්නේ..
තාම අලුත්නේ. දිගටම ආවෙ නැතොත් ගනන් ගන්න එපා.![]()