එල එල කැමති වෙලාවක වරෝ පොඩි එකෝ.....
මේ දැන් සර්කිට් කෑල්ල නැති නිසා, ඔය ලයිට් එකට, BCU එක ඈන්දෙයිද....?? හෙඩ් ඩිම් දෙකටම ලයිට් සෙට් එක වැඩ කරන්න ඩයෝඩ් දෙකක් දාන්න වෙයි නේ.....??
මේ දැන් සර්කිට් කෑල්ල නැති නිසා, ඔය ලයිට් එකට, BCU එක ඈන්දෙයිද....?? හෙඩ් ඩිම් දෙකටම ලයිට් සෙට් එක වැඩ කරන්න ඩයෝඩ් දෙකක් දාන්න වෙයි නේ.....??

මන් කිව්ව "නේ දැනට සමාව දෙනව
ඔය කෑල්ල දාල දෙන්න" කියල 
රිලේ එකනම් ටික් ටික් ගාල වැදුන බට් කීප සැරයක් ට්රයි කරාට පස්සෙ ඒකත් නෙති උනා ඔන්න 

හේතුව වතුර ගලා බසින තැනක රිලේ එක හයි කිරීම

කාගෙ උනත් දරුවෙක්නේ.....