meeka yakadawalata wikunannapuh ubalata mage miniya udin thama ehenam yanna wenne yakada koranna
eeka neme bun castrol oil hoyanna nene man keepa thanakama baluwa.caltex nam pirila ithirila.ekek kiwwa full synthetic daanna epa engine eka kara kuttan wenawalu![]()
ෆුලි සින්තටික් දැමිල්ල සාමාන්‍ය වාහන වලට අවුල් කියල කියන්නේ.
යුරාජ් බඩාගෙන් තමා අහන්න ඕනේ. මංනම් දාන්නේ කැල්ටෙක්ස් එක.

ඕනවට වඩා හිතන්නත් එපා බොල ඕව ගැන. කැස්ට්‍රෝල් හරි කැල්ටෙක්ස් එක හරි දාන්න.
මොකක් දැම්මත් ඉතින් ට්‍රැක්ටර් වලට අවුලක් නෑ.







ලිඳට දානවද.. 
ම්ම්ම්ම්ම්ම්ම් ආසයි නේ...........